මෙහේ ඉන්න ට්රැක් එවුන් එක්ක ඉන්න බැරුව රට ගිය එවුන් නම් පවු බන්. කොහොමහරි ට්රැකාල ටිකත් රට පැනල ඒ රටවල් ආයිත් ලංකාව වගේ කරන්න ට්රයි එක. ඉස්සෙල්ලම හොයන්න ඕන ඇයි උන් ලංකාව දාල ගියෙ ? ඕක රකින්න ට්රයි කරන්නෙ ඇයි හෙල ජාන ෆේල් නම්.