වටිනා හෙල යක්ක ජාන සුරැකීම - UK

samindi

Well-known member
  • Mar 20, 2007
    1,446
    1,645
    113
    Oceania
    මෙහේ ඉන්න ට්‍රැක් එවුන් එක්ක ඉන්න බැරුව රට ගිය එවුන් නම් පවු බන්. කොහොමහරි ට්‍රැකාල ටිකත් රට පැනල ඒ රටවල් ආයිත් ලංකාව වගේ කරන්න ට්‍රයි එක. ඉස්සෙල්ලම හොයන්න ඕන ඇයි උන් ලංකාව දාල ගියෙ ? ඕක රකින්න ට්‍රයි කරන්නෙ ඇයි හෙල ජාන ෆේල් නම්.

    1702689770222.png
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ඔය දකුණු ආසියාවේ එවුන්ගෙයි මුස්ලිම් එවුන්ගෙයි හැටියක්. උන්ට ඕන තමන්ගේ කල්චර් එක ඒ රටේ ප්ලාන්ට් කරලා ඒකත් තමන්ගේ රටේ මිනි වෂන් එකක් කරගන්න.