වටින_දේවල්_හංගමු
වටින කියන දේවල් හංගන්න පුලුවන් තැන් තමා මේ තියෙන්නෙ. සමහර තැන් නම් පොලීසියෙන් පැන්නත් හොයාගන්න බැරි වෙයි

මේක නම් අල්ලහ්ට වත් බෑ හොයාගන්න

ස්විච් එකක් ඈ

රවුටරේ හරි රේඩියෝ එකේ හරි මොකේ හරි බැට්‍රි දාන පොට් එක

ඩයලොග් 4G රවුටරෙ බැට්‍රිය නෑ නේහ්

අයිඩියා එකක් ආවනං ඉතින් දන්නවනේ

Last edited:
.එව්වා හංගන්න දෙයක් දීපන්කො