වඩු_කාර්මිකයා කුණු දහනයක් හදයි!
කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට උග්‍ර ලෙස බලපා තිබෙන කසළ ප්‍රශ්නයට විසඳුමක් ලෙස කසළ පිළිස්සීමේ යන්ත්‍රයක් නිපදවීමට කොළොන්නාව මීතොටමුල්ල නව නිර්මාණකරුවෙක් සමත්වී සිටියි.
ඔහු නමින් ආර්.ඒ. සරත් තිලකසිරි ය. කසළ කිලෝ පහක පමණ ප්‍රමාණයක් පුළුස්සා එම දුම් පරිසරයට හානිකර නොවන අයුරින් නිදහස් කිරීමටත් පිළිස්සීමෙන් අනතුරුව ඉතිරිවන දෑ කොම්පෝස්ට් පොහොර ලෙස භාවිත කිරීමටත් හැකිවන පරිදි මෙම යන්ත්‍රය නිපදවා තිබේ. මේසන් සහ වඩු තාක්ෂණික ශිල්පියකු වන ඔහු වසර දෙකක් තිස්සේ සිදුකළ පර්යේෂණ වලින් පසුව මෙම උපකරණය කුඩා පරිමාණයෙන් සකස්කර තිබේ. එහි ශක්‍යතාවය අනුව මේවන විට කසළ ටොන් දහයක් පිළිස්සීමට හැකියා ඇති යන්ත්‍රයක සැලසුමක් දැනටමත් ඔහු විසින් සකස් කර තිබේ
මෙම යන්ත්‍රය කොටස් දෙකකින් සමන්විත පරිදි නිපදවීමට සැලසුම් සකස්කර තිබෙනවා. එක් කොටසකින් කසළ ටොන් පහ බැගින් ටොන් දහයක් මෙම යන්ත්‍රයට යොදන්න පුළුවන්. එහිදී කොටස් දෙකකට මෙම කසළ පිළිස්සෙනවා. එම පිළිස්සී අවසන් වන අවශේෂ කොටස් කොම්පෝස්ට් පොහොර බවට පත්කර පොල් වගාවට, කෙසෙල් වගාවට, ගොවිතැන ඇතුළු සෑම වගාවක් සඳහාම යොදාගන්න පුළුවන්. එමගින් පිටවෙන දුම් පරිසරයට අහිතකර වෙන්න පුළුවන් නිසා හීටරයක් සහිත ලොකු වතුර ටැංකියකට මෙමගින් පිටවෙන දුම් කවුළුව සම්බන්ධ කරනවා. මෙහි හීටරය මගින් අහිතකර අපද්‍රව්‍ය සහිත දුම පිරිසිදු කර වතුර ටැංකියට ලබාදෙනවා. වතුර ටැංකිය කොටස් දෙකකට බෙදා වෙන්කර තියෙනවා. පවතින ජල ප්‍රමාණයම වක්රානුකූලව නැවත ටැංකියට වැටෙනවා. එම නිසා වතුර අපතේ යෑමක් සිදුවෙන්නේ නෑ
කොළඹ හා තදාසන්න නගරවල තිබෙන කසළ ප්‍රශ්නයෙන් නිදහස් වෙන්න මෙය හොඳ විකල්පයක් ලෙසයි මා දකින්නේ. මෙම යන්ත්‍රයෙන් පිටකරන අළු වලින් කොම්පෝස්ට් පොහොර නිපදවිය හැකි අතර බෝග වගාවේ ඵලදාව වැඩිකරන්න ඒවා ඉවහල් වෙනවා. මම ඒකල ඉංජිනේරු කාර්මික ජනපදයට ගිහින් එහි සිටින ඉංජිනේරු මහත්වරුන්ට මගේ මේ නිර්මාණය පෙන්වන්නුවා. ඔවුන් පවා මගේ නිර්මාණය අගය කළා. ඔවුන් කියා සිටියේ කෙසේ හෝ මෙය නිර්මාණය කර ඉදිරියට යන ලෙසයි.
මෙවැනි ඵලදායී ක්‍රියාවලියකට පෞද්ගලික අංශය හෝ රජය හරහා ජනාධිපතිතුමාගේ අවධානය යොමුවෙලා මගේ මෙම නිර්මාණයට දායකත්වයක් ලබාදෙන්නේ නම් ඉදිරි අනාගතය කසළවලින් තොර ලස්සන රටක් බවට පත්කරන්න හැකිවෙනවා. මෙම යන්ත්‍රය නිපදවන්න පර්චස් 50 පමණක භූමි භාගයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම මෙයට විශාල මුදලක් වැයකරන්න සිද්ධවෙනවා. එවැනි විශාල මුදලක් දැරීමට තරම් ශක්තියක් මට නෑ. ඒ නිසා උපකාර කළ හැකි අය මෙවැනි සමාජයීය ආයෝජනයකට උදවු කරන මෙන් මා ඉල්ලා සිටිනවා. මගේ බලාපොරොත්තුව තියෙන්නේ මගේ අතින්ම මෙය නිර්මාණය කිරීමයි.
(ඔහුගේ දුරකතන අංකය 0728933378)

මීතොට මුල්ල කුණුකන්දෙ තරම දැක්ක එලකිරියෙන් පොත් බෙදා දීමට ගියපු වෙලේ..

රටේ ඇමතිවරු ඉද්දි මුන් මොකටද ප්‍රශ්න විසදන්න එන්නේ...ඇමතිවරු අපිට සේවය කරන්න බලාගෙන ඉන්නවා වාහන හම්බෙනකන්...තව මුන්ටත් නිකන් වියදම් කරපල්ලකෝ...මම නම් කියන්නේ මේ මිනිහව ජීවිතාන්තෙට හිරේ යවන්න ඕනේ රටේ සංවර්දනය ට තියෙන සල්ලි හොරකම් කරනවට මේ වගේ බොරු වැඩ කරලා....

kunu ithin thiyenawa thamai ithin. oya kunu kadu 5k 6k thibbai kiyala marennada. kunuth ekka inna minissu purudu wenna one.
therumak nathi wada karala rate sallith nasthi karannada koheda muge try eka. nathnam publicity ekak aran podi choon ekak ganna wenna athi