වත්තකට මුර කරුවෙක්
වත්තකට මුර කරුවෙක් සොයාගැනීමට අවශ්‍ය ව ඇත.
මේ ටික දැනගන්න ඕන.
1.ගන්න ඉස්සෙලා මොනවද දැනගන්න ඕන ?
2.මොනවද ගන්න ඉස්සෙලා බලන්න ඕන [ ලේඛන, ID Copy ]
3.සාමානයෙන් මුර කරුවෙක් ගේ පඩි නඩි එහෙම කොහොමද වෙන්නේ ?
4.මුර කරුවෙක් නැතුව මුර පවුලක් වගේ ගත්තොත් මොකද වෙන්නේ ?
මේ ගැන විස්තර දෙන්න පුළුවන් නම් වටිනවා.