මුන් ඒ පාර හැමතැනටම කුණු ගොඩ ගහනවනේ බං.ව්යාග්රා ජොන්ගේ අණක්ලු
. වැඩේ කියන්නේ මෙතනත් වගුරු බිමක්.ලොකු වැස්සක් අාවහම කුණු පාවි පාවි යයි.වෙනස මරු අෑ..
. වැඩේ කියන්නේ මෙතනත් වගුරු බිමක්.ලොකු වැස්සක් අාවහම කුණු පාවි පාවි යයි.වෙනස මරු අෑ..

බලන් යද්දි මෙච්චර කල් රටක් පාලනය කරල තියෙන්නෙ කුණුගොඩක් වත් හරියට අස් කරගන්න බැරි එවුන්. 