වත්තලට යන්න බස් එකෙ

Shay-Astar

Active member
  • Jun 1, 2016
    258
    36
    28
    වත්තලට යන්න බස් එකෙ

    Travel2.jpg

    මචන්ලා සෙනසුරාදා උදෙන්ම වත්තලට යන්න ඕනෙ.

    කොටුවෙන් හෝ පිටකොටුවෙන් ගන්න ඕන බස් එක මොකක්ද ?

    උදේ පාන්දර කියේ ඉදන්ද බස් වැඩ කරන්නෙ?

    දන්නැති කට්ටිය බම්ප් එකක්වත් දාගෙන යමන්....
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ඔයාට පුළුවන් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ඕල්කට් වෙළඳ පොළ අසලින් ගුවන් තොටුපොල හෝ ජා-ඇල හෝ රද්දොළුගම හෝ ඒකල බසයකින් යන්න

    නැත්නම්

    පිටකොටුව ගුණසිංහපුර අසලින් මීගමුව, මිනුවන්ගොඩ, රාගම බසයකින්

    වත්තලට යන්න
     
    • Like
    Reactions: Shay-Astar

    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    ඔයාට පුළුවන් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ඕල්කට් වෙළඳ පොළ අසලින් ගුවන් තොටුපොල හෝ ජා-ඇල හෝ රද්දොළුගම හෝ ඒකල බසයකින් යන්න

    නැත්නම්

    පිටකොටුව ගුණසිංහපුර අසලින් මීගමුව, මිනුවන්ගොඩ, රාගම බසයකින්

    වත්තලට යන්න

    ගොඩක් ඉස්තුතියි තොරතුරු වලට සහෝ....

    උදේ කීයටද බස් එක පිටත් වෙන්නෙ ?

    කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටන් පිටත් වෙන ගුවන් තොටුපොල හෝ ජා-ඇල හෝ රද්දොළුගම හෝ ඒකල බස් එක පිටත් වෙන්නෙ උදේ කීයටද ?

    ටකොටුව ගුණසිංහපුර අසලින් මීගමුව, මිනුවන්ගොඩ, රාගම බස් එක පිටත් වෙන්නෙ උදේ කීයටද ?
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    කොටුව ගුණසිංහපුර අසලින් මීගමුව, මිනුවන්ගොඩ, රාගම බස් එක පිටත් වෙන්නෙ උදේ කීයටද ?

    240 - negombo, 265 - Minuwangodaoya bus nam ude idan weda :yes:
    04 - chilaw bus walath ganwa udeta senaga nathi nisa
     
    Last edited:

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,079
    1
    28,571
    113
    Please tell from where can I get the 187 and 240 bus? From Pettah or Fort ?

    Whats the earliest time of departure?

    187 - In opposite side of Fort railway station. Bus nam ude paandara idan thiyenawa.

    240 & 265 - Gunasinhapura bus stand pettah. No idea about earliest time.

    262 - Near police city traffic building pettah. No idea about earliest time.
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ගොඩක් ඉස්තුතියි තොරතුරු වලට සහෝ....

    උදේ කීයටද බස් එක පිටත් වෙන්නෙ ?

    කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටන් පිටත් වෙන ගුවන් තොටුපොල හෝ ජා-ඇල හෝ රද්දොළුගම හෝ ඒකල බස් එක පිටත් වෙන්නෙ උදේ කීයටද ?

    ටකොටුව ගුණසිංහපුර අසලින් මීගමුව, මිනුවන්ගොඩ, රාගම බස් එක පිටත් වෙන්නෙ උදේ කීයටද ?
    ragama bus arenna anith bus thiyenawa ban 4 idala
    ikmanata yanawa meegamu bus
    ctb bus stand eken unath ganna puluwan
    wattalata rs 25 wenna fee eka :D:D
     
    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    ragama bus arenna anith bus thiyenawa ban 4 idala
    ikmanata yanawa meegamu bus
    ctb bus stand eken unath ganna puluwan
    wattalata rs 25 wenna fee eka :D:D

    ගානත් එක්කම දාල තියෙනව... එළ සහෝ.... ගොඩක් ඉස්තුතියි තොරතුරු වලට...
     
    • Like
    Reactions: ehseres

    Thanks bro...