වත්තේ හුලං කටු (වගා කරන්න උපදෙසක්)

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,518
    32,251
    113
    View attachment 172714
    View attachment 172705
    View attachment 172706
    View attachment 172707
    View attachment 172708
    View attachment 172709
    View attachment 172710
    View attachment 172711
    View attachment 172712
    View attachment 172713

    ඔය උඩ තියෙන්නේ අපේ වත්ත. ගස් වල කදු බාලා. දැං කානු ටිකකුත් දැම්මා. හෙට අනිද්දා වත්ත සුද්ද කරලා දානවා.

    ඕකේ ඉස්සර අපේ සීයලා කෝපි ගම්මිරිස් වවලා තිබිලා. අවුරුදු 30කට විතර කලිං.සමහර ඒවා තාමත් තියෙනවා.

    දැං මාත් මේකේ වගා කරන්න ඉන්නේ. මේ වගේ ඉඩමක වගා කරන්න හොඳ මොනාද? මං හිතන් ඉන්නේ ගම්මිරිස් හදන්න.

    ගන්නෝරුවේ ගියොත් මට උපදෙස් දෙයිද? ගොවි මහත්තයෙක් උපදෙස් දෙන්න බලන්න.

    Ps.එළවලු හදන්න බැහැ මේ ඉඩම් වල.
    Vanilla?