JVP නෙවෙයි.. බිම්බිසාර රජතුමා ආවත් කරන්න දෙන්නේ නෑ අනිත් පැත්තේ ඉන්න ගහලයෝ ටිකඑක දේශපාලන පක්ෂයක්වත් රට ගැන හිතන්නේ නෑ දෙශපාලන පක්ෂ විතරක් නෙමේ රටේ මිනිස්සුන්ගෙන් බහුතරයක් රට ගැන හිතන්නෙත් නෑ.
JVP නෙවෙයි.. බිම්බිසාර රජතුමා ආවත් කරන්න දෙන්නේ නෑ අනිත් පැත්තේ ඉන්න ගහලයෝ ටිකඑක දේශපාලන පක්ෂයක්වත් රට ගැන හිතන්නේ නෑ දෙශපාලන පක්ෂ විතරක් නෙමේ රටේ මිනිස්සුන්ගෙන් බහුතරයක් රට ගැන හිතන්නෙත් නෑ.
ලංකාවෙ ඇති උන නිදහස් අරගල ගැන මොකද හිතන්නේ?රට ගැන හිතන එකෙක් රාජ්‍ය දේපොළ වටින මිනිස් ජීවිත පක්ෂයක දේශපාලන අරමුණක් වෙනුවෙන් විනාශ කරන්නේ නෑ කියටවත්.. උන් රට ගැන හිතුවෙත් නෑ උන් හිතුවෙත් දේශපාලන බලය ගැන විතරයි...
හැබැයි ඒක ජවිපෙට තේරෙන්නත් මුලු රටටම තේරෙන්නත් ජවිපෙටත් බලය එන්න ඕනේ.JVP නෙවෙයි.. බිම්බිසාර රජතුමා ආවත් කරන්න දෙන්නේ නෑ අනිත් පැත්තේ ඉන්න ගහලයෝ ටික
නිදහස් අරගල වලදි ඒවට සහභාගි වෙච්ච අය තමන්ගේ රටේ තමනුත් එක්ක එකට ඉන්න ස්වදේශික මිනිස්සුන්ව මැරුවේ නෑ. ගෙවල් වලට පැනලා මිනිස්සුන්ගේ බත් මුට්ටි ඉස්සුවේ නෑ. උන් මැරුවේ ලංකාව ආක්‍රමණය කරපු උන්ව. තමන්ගේ ජාතියෙ එකෙක්ව මැරුවනම් මැරුවේ දේශද්‍රෝහීන්ව (සුද්දොන්ට රට පාවාදීපු උන්ව) .තමන්ගේ මතවාදයට විරුද්ධ වුණ පලියට මිනිස්සුන්ව දස වද දීලා මරලා රටේ සම්පත් විනාශ කලේ නෑ.ලංකාවෙ ඇති උන නිදහස් අරගල ගැන මොකද හිතන්නේ?
මය්ත්‍රී අවා.. උට කරන්න දුන්නද ? නැනේහැබැයි ඒක ජවිපෙට තේරෙන්නත් මුලු රටටම තේරෙන්නත් ජවිපෙටත් බලය එන්න ඕනේ.
නිදහස් අරගල වලදි ඒවට සහභාගි වෙච්ච අය තමන්ගේ රටේ තමනුත් එක්ක එකට ඉන්න ස්වදේශික මිනිස්සුන්ව මැරුවේ නෑ. ගෙවල් වලට පැනලා මිනිස්සුන්ගේ බත් මුට්ටි ඉස්සුවේ නෑ. උන් මැරුවේ ලංකාව ආක්‍රමණය කරපු උන්ව. තමන්ගේ ජාතියෙ එකෙක්ව මැරුවනම් මැරුවේ දේශද්‍රෝහීන්ව (සුද්දොන්ට රට පාවාදීපු උන්ව) .තමන්ගේ මතවාදයට විරුද්ධ වුණ පලියට මිනිස්සුන්ව දස වද දීලා මරලා රටේ සම්පත් විනාශ කලේ නෑ.
ජවිපේ සන්නද්ධ අරගල වලදි ජවිපෙට ඇරියස් එක තිබ්බේ ආණ්ඩුව එක්ක නම් මරන්න තිබ්බේ අගමැතිව, ජනාධිපතිව, ඇමතිලාව මිසක් මාධ්‍යවේදියෝ, හාමුදුරුවරු, ගුරුවරු, සාමාන්‍ය මිනිස්සු නෙමේ. පුච්චන්න තිබ්බේ ඇමතිවරුන්ගේ දේපොළ මිසක් ට්‍රාන්ස්ෆොර්මර්, බස් රථ නෙමේ
------ Post added on Nov 10, 2021 at 8:47 PM
විසඳුම ඉතින් උන්ටම මේ රට කාගන්න දිලා පුලුවන් පුලුවන් උන් රටින් පැනගන්න එක තමයි. සාරාංශය ලංකාව ඉවරයි.මය්ත්‍රී අවා.. උට කරන්න දුන්නද ? නැනේ
ගෝට අවා.. උට කරන්න දුන්නද ? නැනේ
මේ හැම එකාටම කෙලියේ වටේ ඉන්න මාෆියා කාරයෝ..හොරු.. කුඩු කාරයෝ.
දැන් JVP ආණ්ඩුවක් අවාමා උන්ට මොකද කරන්නේ ? පාර්ලිමේන්තුවේ කයිය ගහනවා වගේ ලේසි නැනේ ඒක කරන එක..ඒකට මොකක්ද තියෙන විසඳුම ? එතන තමයි වැඩේ තියෙන්නේ..
JVP නෙවෙයි.. බිම්බිසාර රජතුමා ආවත් කරන්න දෙන්නේ නෑ අනිත් පැත්තේ ඉන්න ගහලයෝ ටික
අනුරයා වාද බයිලා කියන්න ගිහිං JVP එක කෑවා..JVP මෝඩ වැඩ නිසා මිනිස්සුඋන්ට මේක තේරෙන්න අරන් ටික ටික
මුන් මේ පාර ඕනෙවට වඩා පිස්සු කෙලියනේ මේ කොරෝන අස්සේ
කාටත් කේන්ති එකයි
මේ පාර 3 නැ ඕකුන්ට
ඒ උනාට සුද්දගෙ හමුදා එක්ක හිටපු සිංහල අයව මැරුවනෙ.සුද්දගෙ ආණ්ඩුවට සහය දුන්න සිංහල නායකයන්වත් මැරුවනෙ.ඒක ගැන මොකද කියන්නෙ?හැබැයි ඒක ජවිපෙට තේරෙන්නත් මුලු රටටම තේරෙන්නත් ජවිපෙටත් බලය එන්න ඕනේ.
නිදහස් අරගල වලදි ඒවට සහභාගි වෙච්ච අය තමන්ගේ රටේ තමනුත් එක්ක එකට ඉන්න ස්වදේශික මිනිස්සුන්ව මැරුවේ නෑ. ගෙවල් වලට පැනලා මිනිස්සුන්ගේ බත් මුට්ටි ඉස්සුවේ නෑ. උන් මැරුවේ ලංකාව ආක්‍රමණය කරපු උන්ව. තමන්ගේ ජාතියෙ එකෙක්ව මැරුවනම් මැරුවේ දේශද්‍රෝහීන්ව (සුද්දොන්ට රට පාවාදීපු උන්ව) .තමන්ගේ මතවාදයට විරුද්ධ වුණ පලියට මිනිස්සුන්ව දස වද දීලා මරලා රටේ සම්පත් විනාශ කලේ නෑ.
ජවිපේ සන්නද්ධ අරගල වලදි ජවිපෙට ඇරියස් එක තිබ්බේ ආණ්ඩුව එක්ක නම් මරන්න තිබ්බේ අගමැතිව, ජනාධිපතිව, ඇමතිලාව මිසක් මාධ්‍යවේදියෝ, හාමුදුරුවරු, ගුරුවරු, සාමාන්‍ය මිනිස්සු නෙමේ. පුච්චන්න තිබ්බේ ඇමතිවරුන්ගේ දේපොළ මිසක් ට්‍රාන්ස්ෆොර්මර්, බස් රථ නෙමේ
------ Post added on Nov 10, 2021 at 8:47 PM
වත්මන් ආන්ඩුවට ඉදිරියට රට කරගෙන යා හැකිද නොහැකිද
මේ විපක්ෂෙ තමයි තිබුන දුර්වලම විපක්ෂෙ. මහින්දලා එහෙම පන්සල් ගානෙ දුව දුව දාපු බකට් එක්ක බලනකොට මුං මොකුත්ම කරලනෑ. අනික හොඳ දේවල්වල නරකහොයන එක අලුත් දෙයක් නෙවෙයිනෙ සුවසැරියට, තෙල් සූත්‍රට එහෙම කියපු කතා මතක ඇතිනෙ. ගොමාල එහෙම ඒ දවස්වල වැඩවර්ජන වලමනෙ හිටියෙ.මේ විපක්ෂය නිසා රටේ නරක පුරුද්දක් හැදීගෙන එන්නේ. හොඳ දේක පවා නරකක් හොයාගෙන උද්ගෝෂණ කිරීම සහ රාජ්‍ය සේවකයෝ කුලප්පු කරලා මිනිස්සු වැඩ කරන මිනිස් පැය ගණන අඩු කිරීම. ඕක තමයි මීට පස්සේ ආණ්ඩු වට්ටන එකම ක්‍රමය..
sirilankawe moda haththata okkoma mathaka tika kalayai mokak hari suranganakathawak kiyala rawattanakota rawatenawa........මොකද හිතෙන්නේ දැන්
ආතල් ආතල් අපේ පම්කයෝ හැදෙන් නෑ බන් . කොටින්ම අපේ උන් අරගලයක් සටනක් කරන්න දැං දන් නෑ . අවුරුදු 70 සුපිරිම ලෙස බයිනේත්තුව පෙන්නලා පච වලින් අන්දලා අපේ උන් පොඩි දේටත් පට ගාල ඇන්දෙනවා . ඒ උදාර ශ්‍රේශ්ඨ තාත්තා මරල රජකම ගත්ත අයියා මරල රජකම ගත්තා පරංගින්ට රෙද්දේ රෙවෙන්න ගහපු සොලින්ට දුවන්න ගහපු නිදාගෙන ලමයි වටේටම වදලා උන්ව මරලා එකා එකා රජ උන නැව් අරන් සියමට ගිහින් ගහලා ආව ඒ ජාතිය දැන් ඉවරයි බන් . දැන් ඉන්නේ හාල්පාරුවෝ සෙට් එකක් කෙනිත්තුවත් අඩන ඕක හරියන් නෑ ඒම හොදයි අපිට මොකෝ කියන වේස කමේ යන ජාතියක් බන්sirilankawe moda haththata okkoma mathaka tika kalayai mokak hari suranganakathawak kiyala rawattanakota rawatenawa........
me dawaswala surangana kathawa thamai ponilta jathyanthara piliganeema thiyanawa kiyana eka
lol