වත්මන් ආන්ඩුවට ඉදිරියට රට කරගෙන ...

වත්මන් ආන්ඩුවට ඉදිරියට රට කරගෙන යා හැකිද නොහැකිද

  • Total voters
    77
  • Poll closed .

thomian

Well-known member
  • May 20, 2011
    12,596
    17,788
    113
    එක දේශපාලන පක්ෂයක්වත් රට ගැන හිතන්නේ නෑ දෙශපාලන පක්ෂ විතරක් නෙමේ රටේ මිනිස්සුන්ගෙන් බහුතරයක් රට ගැන හිතන්නෙත් නෑ.
    JVP නෙවෙයි.. බිම්බිසාර රජතුමා ආවත් කරන්න දෙන්නේ නෑ අනිත් පැත්තේ ඉන්න ගහලයෝ ටික
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    රට ගැන හිතන එකෙක් රාජ්‍ය දේපොළ වටින මිනිස් ජීවිත පක්ෂයක දේශපාලන අරමුණක් වෙනුවෙන් විනාශ කරන්නේ නෑ කියටවත්.. උන් රට ගැන හිතුවෙත් නෑ උන් හිතුවෙත් දේශපාලන බලය ගැන විතරයි...
    ලංකාවෙ ඇති උන නිදහස් අරගල ගැන මොකද හිතන්නේ?
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    JVP නෙවෙයි.. බිම්බිසාර රජතුමා ආවත් කරන්න දෙන්නේ නෑ අනිත් පැත්තේ ඉන්න ගහලයෝ ටික
    හැබැයි ඒක ජවිපෙට තේරෙන්නත් මුලු රටටම තේරෙන්නත් ජවිපෙටත් බලය එන්න ඕනේ.

    ලංකාවෙ ඇති උන නිදහස් අරගල ගැන මොකද හිතන්නේ?
    නිදහස් අරගල වලදි ඒවට සහභාගි වෙච්ච අය තමන්ගේ රටේ තමනුත් එක්ක එකට ඉන්න ස්වදේශික මිනිස්සුන්ව මැරුවේ නෑ. ගෙවල් වලට පැනලා මිනිස්සුන්ගේ බත් මුට්ටි ඉස්සුවේ නෑ. උන් මැරුවේ ලංකාව ආක්‍රමණය කරපු උන්ව. තමන්ගේ ජාතියෙ එකෙක්ව මැරුවනම් මැරුවේ දේශද්‍රෝහීන්ව (සුද්දොන්ට රට පාවාදීපු උන්ව) .තමන්ගේ මතවාදයට විරුද්ධ වුණ පලියට මිනිස්සුන්ව දස වද දීලා මරලා රටේ සම්පත් විනාශ කලේ නෑ.

    ජවිපේ සන්නද්ධ අරගල වලදි ජවිපෙට ඇරියස් එක තිබ්බේ ආණ්ඩුව එක්ක නම් මරන්න තිබ්බේ අගමැතිව, ජනාධිපතිව, ඇමතිලාව මිසක් මාධ්‍යවේදියෝ, හාමුදුරුවරු, ගුරුවරු, සාමාන්‍ය මිනිස්සු නෙමේ. පුච්චන්න තිබ්බේ ඇමතිවරුන්ගේ දේපොළ මිසක් ට්‍රාන්ස්ෆොර්මර්, බස් රථ නෙමේ
    ------ Post added on Nov 10, 2021 at 8:47 PM
     
    Last edited:
    • Like
    Reactions: Dhanushka.N and ESL

    මය්ත්‍රී අවා.. උට කරන්න දුන්නද ? නැනේ
    ගෝට අවා.. උට කරන්න දුන්නද ? නැනේ

    මේ හැම එකාටම කෙලියේ වටේ ඉන්න මාෆියා කාරයෝ..හොරු.. කුඩු කාරයෝ.

    දැන් JVP ආණ්ඩුවක් අවාමා උන්ට මොකද කරන්නේ ? පාර්ලිමේන්තුවේ කයිය ගහනවා වගේ ලේසි නැනේ ඒක කරන එක..ඒකට මොකක්ද තියෙන විසඳුම ? එතන තමයි වැඩේ තියෙන්නේ..
     
    • Like
    Reactions: ESL

    විසඳුම ඉතින් උන්ටම මේ රට කාගන්න දිලා පුලුවන් පුලුවන් උන් රටින් පැනගන්න එක තමයි. සාරාංශය ලංකාව ඉවරයි.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,160
    34,762
    113
    රාජපක්ඛ වරුන්ගේ වශී බෝල ඇත්ත බං. නැත්තං මෙහෙම 69 ලස්සයක් වශී වෙයිද බං.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,197
    11,223
    113
    Forest
    Palath saba Nagarasaba chanda dekama loku paksha dekata gahanna epa. Oya palath sabawa dan awurudu 8k withara thisse thibbe na neda.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    JVP නෙවෙයි.. බිම්බිසාර රජතුමා ආවත් කරන්න දෙන්නේ නෑ අනිත් පැත්තේ ඉන්න ගහලයෝ ටික

    JVP මෝඩ වැඩ නිසා මිනිස්සුඋන්ට මේක තේරෙන්න අරන් ටික ටික
    මුන් මේ පාර ඕනෙවට වඩා පිස්සු කෙලියනේ මේ කොරෝන අස්සේ
    කාටත් කේන්ති එකයි
    මේ පාර 3 නැ ඕකුන්ට
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,596
    17,788
    113
    JVP මෝඩ වැඩ නිසා මිනිස්සුඋන්ට මේක තේරෙන්න අරන් ටික ටික
    මුන් මේ පාර ඕනෙවට වඩා පිස්සු කෙලියනේ මේ කොරෝන අස්සේ
    කාටත් කේන්ති එකයි
    මේ පාර 3 නැ ඕකුන්ට
    අනුරයා වාද බයිලා කියන්න ගිහිං JVP එක කෑවා..
    නැත්තම් මේක ගොඩ දාවි කියලා පොඩි හරි බලාපොරොත්තුවක් තියන්න තිබ්බේ උන් ගැන විතරයි

    2013 / 2014 වෙද්දී මිනිස්සු සැහෙන්න JVP එක කියන ඒවා ගැන අවදානේ දුන්නා.. අනුරයා මොකද්ද කලේ ? රත්තරං අස්පයෝ..ටැංකි වල ඉන්න මිනි මෝරු.. පිට රටවල් වල තියෙන හොටෙල්.. ඔන්න ඕවා කියවන්න ගත්තනේ..

    හරි නම් කරන්න තිබ්බේ හැම මිනිහටම පිලිගන්න පුළුවන්.. හරි දෙයක් කතා කරන එකනේ..
     
    Last edited:

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    හැබැයි ඒක ජවිපෙට තේරෙන්නත් මුලු රටටම තේරෙන්නත් ජවිපෙටත් බලය එන්න ඕනේ.

    නිදහස් අරගල වලදි ඒවට සහභාගි වෙච්ච අය තමන්ගේ රටේ තමනුත් එක්ක එකට ඉන්න ස්වදේශික මිනිස්සුන්ව මැරුවේ නෑ. ගෙවල් වලට පැනලා මිනිස්සුන්ගේ බත් මුට්ටි ඉස්සුවේ නෑ. උන් මැරුවේ ලංකාව ආක්‍රමණය කරපු උන්ව. තමන්ගේ ජාතියෙ එකෙක්ව මැරුවනම් මැරුවේ දේශද්‍රෝහීන්ව (සුද්දොන්ට රට පාවාදීපු උන්ව) .තමන්ගේ මතවාදයට විරුද්ධ වුණ පලියට මිනිස්සුන්ව දස වද දීලා මරලා රටේ සම්පත් විනාශ කලේ නෑ.

    ජවිපේ සන්නද්ධ අරගල වලදි ජවිපෙට ඇරියස් එක තිබ්බේ ආණ්ඩුව එක්ක නම් මරන්න තිබ්බේ අගමැතිව, ජනාධිපතිව, ඇමතිලාව මිසක් මාධ්‍යවේදියෝ, හාමුදුරුවරු, ගුරුවරු, සාමාන්‍ය මිනිස්සු නෙමේ. පුච්චන්න තිබ්බේ ඇමතිවරුන්ගේ දේපොළ මිසක් ට්‍රාන්ස්ෆොර්මර්, බස් රථ නෙමේ
    ------ Post added on Nov 10, 2021 at 8:47 PM
    ඒ උනාට සුද්දගෙ හමුදා එක්ක හිටපු සිංහල අයව මැරුවනෙ.සුද්දගෙ ආණ්ඩුවට සහය දුන්න සිංහල නායකයන්වත් මැරුවනෙ.ඒක ගැන මොකද කියන්නෙ?
    ඒකත් වැරදිද නැත්තම් ඒක අවුලක් නැද්ද?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,160
    34,762
    113
    දැං කට්ටිය ආපහු ජවිපෙට බනිනවා නේද? සති දෙකෙන් ඔක්කොම අමතකයි. තව සති 2කින් එළකිරි පෝල් එකක් දාලා බලන්න. ජෙප්පෝ දිනලා ආණ්ඩු පිහිටුවලා තිබුණු පෝල් ඔක්කොම පැරදිලා අයෙත් පොහොට්ටුවම දිනලා තියෙයි. මේකේ උනුත් රැල්ලට අපි අනුරට කිව්වට. යටි සිතේ තාමත් රාජපක්ඛ වහල් කම දෝරේ යනවා.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    වත්මන් ආන්ඩුවට ඉදිරියට රට කරගෙන යා හැකිද නොහැකිද

    isslella kiyapan anduwak thiyada???????????

    ස' ට සාමාන්‍යයෙන් මොකුත් නවත්ත ගන්ඩ බෑ. හාල් මෝල් කාරයගේ ඉදලා ඔක්කොම ස'ව පාලනය කරනවා
     
    • Haha
    Reactions: Don GasCan

    Sen-lu

    Well-known member
  • මේ විපක්ෂය නිසා රටේ නරක පුරුද්දක් හැදීගෙන එන්නේ. හොඳ දේක පවා නරකක් හොයාගෙන උද්ගෝෂණ කිරීම සහ රාජ්‍ය සේවකයෝ කුලප්පු කරලා මිනිස්සු වැඩ කරන මිනිස් පැය ගණන අඩු කිරීම. ඕක තමයි මීට පස්සේ ආණ්ඩු වට්ටන එකම ක්‍රමය..
    මේ විපක්ෂෙ තමයි තිබුන දුර්වලම විපක්ෂෙ. මහින්දලා එහෙම පන්සල් ගානෙ දුව දුව දාපු බකට් එක්ක බලනකොට මුං මොකුත්ම කරලනෑ. අනික හොඳ දේවල්වල නරකහොයන එක අලුත් දෙයක් නෙවෙයිනෙ සුවසැරියට, තෙල් සූත්‍රට එහෙම කියපු කතා මතක ඇතිනෙ. ගොමාල එහෙම ඒ දවස්වල වැඩවර්ජන වලමනෙ හිටියෙ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,320
    32,033
    113
    මොකද හිතෙන්නේ දැන්
    sirilankawe moda haththata okkoma mathaka tika kalayai mokak hari suranganakathawak kiyala rawattanakota rawatenawa........
    me dawaswala surangana kathawa thamai ponilta jathyanthara piliganeema thiyanawa kiyana eka
    lol
     
    • Haha
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,454
    49,829
    113
    සේදවත්ත
    sirilankawe moda haththata okkoma mathaka tika kalayai mokak hari suranganakathawak kiyala rawattanakota rawatenawa........
    me dawaswala surangana kathawa thamai ponilta jathyanthara piliganeema thiyanawa kiyana eka
    lol
    ආතල් ආතල් අපේ පම්කයෝ හැදෙන් නෑ බන් . කොටින්ම අපේ උන් අරගලයක් සටනක් කරන්න දැං දන් නෑ . අවුරුදු 70 සුපිරිම ලෙස බයිනේත්තුව පෙන්නලා පච වලින් අන්දලා අපේ උන් පොඩි දේටත් පට ගාල ඇන්දෙනවා . ඒ උදාර ශ්‍රේශ්ඨ තාත්තා මරල රජකම ගත්ත අයියා මරල රජකම ගත්තා පරංගින්ට රෙද්දේ රෙවෙන්න ගහපු සොලින්ට දුවන්න ගහපු නිදාගෙන ලමයි වටේටම වදලා උන්ව මරලා එකා එකා රජ උන නැව් අරන් සියමට ගිහින් ගහලා ආව ඒ ජාතිය දැන් ඉවරයි බන් . දැන් ඉන්නේ හාල්පාරුවෝ සෙට් එකක් කෙනිත්තුවත් අඩන ඕක හරියන් නෑ ඒම හොදයි අපිට මොකෝ කියන වේස කමේ යන ජාතියක් බන්

    හේයි හේයි
    ------ Post added on Jul 25, 2023 at 1:14 AM