වත්මන් ආන්ඩුවට ඉදිරියට රට කරගෙන ...

වත්මන් ආන්ඩුවට ඉදිරියට රට කරගෙන යා හැකිද නොහැකිද

  • Total voters
    77
  • Poll closed .

geeko

Well-known member
  • Mar 18, 2013
    7,486
    4,501
    113
    ධුර කාලය ආවසානයේ ජන්දයෙන් පරාජය වෙනවා.
    ඒ වගේම තමයි ආපහු කවුරු ආවත් මේ රට හදන්න බෑ. මේ විපක්ෂය නිසා රටේ නරක පුරුද්දක් හැදීගෙන එන්නේ. හොඳ දේක පවා නරකක් හොයාගෙන උද්ගෝෂණ කිරීම සහ රාජ්‍ය සේවකයෝ කුලප්පු කරලා මිනිස්සු වැඩ කරන මිනිස් පැය ගණන අඩු කිරීම. ඕක තමයි මීට පස්සේ ආණ්ඩු වට්ටන එකම ක්‍රමය..දැන් විපක්ෂයේ ඉන්න උන්ට ඕකේ රඟේ තෙරේන්න තමන්ගේ ආණ්ඩුවක් ආවාම. ඉස්සරහට මොන පක්ෂයක් බලයට ආවත් ඉස්සරහට ඉන්න විපක්ෂ ඕක අනුගමනය කරනවා. කිසිම ආණ්ඩුවකට වැඩක් කරගන්න හම්බෙන්නේ නෑ.

    මන් කියන්නේ ජවිපෙටත් බලයක් එන්න ඕනේ.පක්ෂයක් ගැන හිතන්න කලින් රට ගැන හිතන්න ඕනේ කියලා උන් තේරුම් ගන්නෙත් එතකොට
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139

    ජවිපෙ 39 ඉඳන් 3ට වැටුනේ පක්ෂය පැත්තක තියලා රට ගැන හිතපු නිසා තමයි
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,501
    113
    ජවිපෙ 39 ඉඳන් 3ට වැටුනේ පක්ෂය පැත්තක තියලා රට ගැන හිතපු නිසා තමයි
    රට ගැන හිතන එකෙක් රාජ්‍ය දේපොළ වටින මිනිස් ජීවිත පක්ෂයක දේශපාලන අරමුණක් වෙනුවෙන් විනාශ කරන්නේ නෑ කියටවත්.. උන් රට ගැන හිතුවෙත් නෑ උන් හිතුවෙත් දේශපාලන බලය ගැන විතරයි...
     
    • Like
    Reactions: ESL

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    රටක් වශයෙන් අවුරුදු ගානක් තිස්සේ කෙලම වෙලා දැන් උච්චතම අවස්ථාවේ ඉන්නේ. අන්තිම චානස් එක තිබ්බෙ ගෝට ස ට ආපහු නො චාන්ස්. ඊළග අවුරුදු 5 ඇතුලත සිම්බාබ්වේ වගේ වෙනවා නැත්නම් චයිනා මිලිටරි බේස් එකක් ලංකාවේ වදිනවා.
     
    • Like
    Reactions: Dhanushka.N

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    - පව්ලේ නඩු ටිකත් අයින් කරගත්තා
    - සල්ලිත් හම්බකරා
    - රට සවාරිත් ගියා
    - යාලුවෝ ටිකත් ගොඩදැම්මා
    - රටේ ආර්තිකයටත් කෙලියා
    - පවුලේ පොඩි උන් ටිකත් දේශපාලනයට දැම්මා

    දැන් ඉතින් Job Done!

    එහෙනම් කොල්ලො අපි ගියා!

    cfc1430d12934903811cb7fd8f415722_18.jpeg
     
    • Haha
    Reactions: saja

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    අපිට හොදටම කල හැකියි
    ----------------------
    මොකද ?

    අපි තමයි හොදටම කරේ...
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මේ විපක්ෂය නිසා රටේ නරක පුරුද්දක් හැදීගෙන එන්නේ. හොඳ දේක පවා නරකක් හොයාගෙන උද්ගෝෂණ කිරීම සහ රාජ්‍ය සේවකයෝ කුලප්පු කරලා මිනිස්සු වැඩ කරන මිනිස් පැය ගණන අඩු කිරීම.
    ඕක අද ඊයේ උන දෙයක් නෙවේ. මහින්දලා විපක්ෂයේ ඉන්නකොට උනුත් කරපු දෙයක්. උදාහරණයක් 1990 ambulance ගෙන්න හදනකොට දගලපු හැටි මතකනේ. india වල drivers ලා එනවා, ඔය ambulance එක ඇතුලේ defibrillators එකක් පාවිච්චිකරන්න බැ කියල GMO එක මිනිස්සු අවුස්සපු හැටි.
     
    • Like
    Reactions: Dhanushka.N

    thomian

    Well-known member
  • May 20, 2011
    12,596
    17,786
    113
    මන් කියන්නේ ජවිපෙටත් බලයක් එන්න ඕනේ.පක්ෂයක් ගැන හිතන්න කලින් රට ගැන හිතන්න ඕනේ කියලා උන් තේරුම් ගන්නෙත් එතකොට
    මේ වෙලාවේ JVP එක රට ගැන හොඳටම හිතුවා.. ඒකයි කොරෝනා පොඩ්ඩක් අඩු උන ගමන් උද්ගෝෂණ ටිකක් කරලා ගුරුවරු පාරට දැම්මේ..

    මාස ගානක් අතේ සතේ නැතුව ගෙදර හිටපු කුලී වැඩ කරන මිනිස්සු ටික පැත්තක ඉද්දි.. කලින් ලැබුන වැටුප හරි අතට ලැබුන ගුරුවරු ටික අරගෙන උද්ගෝෂණ කරා කොරෝනා වලින් රටට කෙලම වෙලා ඉද්දි..

    පම්කේ ලොජික් තමයි ඒවා ඉතිං
     
    • Haha
    • Like
    Reactions: miyuru4u and ESL

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,501
    113
    ඕක අද ඊයේ උන දෙයක් නෙවේ. මහින්දලා විපක්ෂයේ ඉන්නකොට උනුත් කරපු දෙයක්. උදාහරණයක් 1990 ambulance ගෙන්න හදනකොට දගලපු හැටි මතකනේ. india වල drivers ලා එනවා, ඔය ambulance එක ඇතුලේ defibrillators එකක් පාවිච්චිකරන්න බැ කියල GMO එක මිනිස්සු අවුස්සපු හැටි.
    මහින්දලා කලා වගේ දෙගුණයක් ඔය කාළකන්නි වැඩේ දැන් ඉන්න විපක්ෂය කරනවා. දැන් කරනවා වගේ දෙගුණයක් ආපහු මහින්දලා විපක්ෂයට ගියාම කරයි. උන් කොහොම හරි මාරුවෙන් මාරුවට ඕක කරයි උන්ට පාඩුවක් නෑ අවුරුදු 5 න් 5 ට උන් මාරු වෙවි හොරා කයි. පාඩු වෙන්නේ උඹලා අපිට. දැන්වත් ඔය මජර කාළකන්නි පක්ෂ දේශපාලනය නවතින්න ඕනේ.හොඳ දේට සහය දෙන්නත් වැරදි දේ විවේචනය කරන්නත් විපක්ෂ හුරු වෙන්න ඕනේ. ඒත් ඒක වෙන එකක් නෑ. යුද්ධයක් කරද්දිවත් කාලකන්නිකම අත ඇරපු නැති උන් දැන් කරයිද
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අද ජනාධිපතිතුමා කිව්ව කථාව අහලා මෝඩ ටොයි ජෙප්පො ටික උඩ පනිනවා..මුං වගේ මෝඩයො ටිකක්..හා හා අාතල් ගන්නකෝ..🤣🤣🤣
     
    • Like
    Reactions: ESL

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,501
    113
    මේ වෙලාවේ JVP එක රට ගැන හොඳටම හිතුවා.. ඒකයි කොරෝනා පොඩ්ඩක් අඩු උන ගමන් උද්ගෝෂණ ටිකක් කරලා ගුරුවරු පාරට දැම්මේ..

    මාස ගානක් අතේ සතේ නැතුව ගෙදර හිටපු කුලී වැඩ කරන මිනිස්සු ටික පැත්තක ඉද්දි.. කලින් ලැබුන වැටුප හරි අතට ලැබුන ගුරුවරු ටික අරගෙන උද්ගෝෂණ කරා කොරෝනා වලින් රටට කෙලම වෙලා ඉද්දි..

    පම්කේ ලොජික් තමයි ඒවා ඉතිං
    උඹට මන් කියපු දේ ඇනිත් පැත්තට තේරිලා තියෙන්නේ. ටිකක් නිවි සැනසිල්ලේ කියවලා බලපන් තේරෙයි. මොකෙක්ද බන් උඹ....

    ජවිපේ බලයට ආවොත් සජිතුයි මහින්දයි විපක්ෂේ හිටියා කියලා හිතපන්කෝ. එතකොට උන් දෙන්නා ඔය වගේ හැම දේටම වැඩ වර්ජන හදනවා. එතකොට ජවිපෙටම තේරෙයි හැම දේටම වැඩවර්ජන කලාම රටක් ඉස්සරහට යන්න පුලුවන්ද කියලා. එන්න ඒකයි මන් කිව්වේ
     
    • Like
    Reactions: Dhanushka.N

    thomian

    Well-known member
  • May 20, 2011
    12,596
    17,786
    113
    උඹට මන් කියපු දේ ඇනිත් පැත්තට තේරිලා තියෙන්නේ. ටිකක් නිවි සැනසිල්ලේ කියවලා බලපන් තේරෙයි. මොකෙක්ද බන් උඹ....

    ජවිපේ බලයට ආවොත් සජිතුයි මහින්දයි විපක්ෂේ හිටියා කියලා හිතපන්කෝ. එතකොට උන් දෙන්නා ඔය වගේ හැම දේටම වැඩ වර්ජන හදනවා. එතකොට ජවිපෙටම තේරෙයි හැම දේටම වැඩවර්ජන කලාම රටක් ඉස්සරහට යන්න පුලුවන්ද කියලා. එන්න ඒකයි මන් කිව්වේ
    මන් කිව්වේ උඹ කියපු එක වැරදි කියල නෙවේ බන්..

    දැන් ඉන්න JVP එක රට ගැන හිතන්නේ නෑ.. ඒක.. රට ගැන හිතනවා නම් මේ වෙලාවේ මෙහෙම කරනවද ?
     
    • Like
    Reactions: ESL

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,501
    113
    මන් කිව්වේ උඹ කියපු එක වැරදි කියල නෙවේ බන්..

    දැන් ඉන්න JVP එක රට ගැන හිතන්නේ නෑ.. ඒක.. රට ගැන හිතනවා නම් මේ වෙලාවේ මෙහෙම කරනවද ?
    එක දේශපාලන පක්ෂයක්වත් රට ගැන හිතන්නේ නෑ දෙශපාලන පක්ෂ විතරක් නෙමේ රටේ මිනිස්සුන්ගෙන් බහුතරයක් රට ගැන හිතන්නෙත් නෑ. මිනිස්සු උනත් හොරා කනව හොරකනවා කියලා කෑගහන්නේ හොරා කන එකට විරුද්ධ නිසා නෙමේ උන්ට නොදි අරුන් තනියම හොරා කන නිසා
     
    • Like
    Reactions: KSPathirana