වත්මන් දේශපාලන තත්වය

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මේව ඇවිල්ල ගූ ඇන් පී වහලුන්ගෙ සිගිති චූන්, මහින්ද මහත්තයට චන්දෙ දෙන්ඩ උන්න මිනිස්සු දැන් ඔක්කොම රනිලට චන්දෙ දෙනවද මේක නිසා..පව් යකෝ උබල..:lol::lol::lol::lol: මහින්දට චන්දෙ නොදෙන්ඩ උන්න මිනිස්සුත් දැන් චන්දෙ දෙන්ඩ තීරනය කරල ඇති :):)

    සිත නිවන කතා
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    වැරදි පාරවල් වලින් බලය අල්ලන්න ගියාම, නරක ප්‍රතිඵල වලට මුහුණ දෙන්න වෙනව.