වත්මන් ලෝකයේ අපි කොයි වගේද?

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    වත්මන් ලෝකයේ අපි කොයි වගේද?

    අැත්තටම දැන් ලෝකෙ මේ වගේ තමා නේද ?
    සල්ලි පස්සෙන්ම දුවන, දවස පුරාම ලැප් එකෙයි phone එකෙයි එල්ලිලා ඉන්න
    නිකමට තමන්ගේ වත්තට වත් බැහැල නිස්කලංක පරිසරයෙ ටිකක් වෙලා ගතකරන්න වෙලාවක් හොයාගන්න නැති
    ඇත්තටම මොකද්ද මේ ජීවිත වල තේරුම
    :( :( :no::oo:

    modern-world-caricature-illustrations-steve-cutts-7.jpg


    modern-world-caricature-illustrations-steve-cutts-1.jpg


    modern-world-caricature-illustrations-steve-cutts-2.jpg


    modern-world-caricature-illustrations-steve-cutts-5.jpg


    modern-world-caricature-illustrations-steve-cutts-6.jpg


    modern-world-caricature-illustrations-steve-cutts-9.jpg


    modern-world-caricature-illustrations-steve-cutts-14.jpg


    modern-world-caricature-illustrations-steve-cutts-15.jpg


    modern-world-caricature-illustrations-steve-cutts-17.jpg


    තව මේ වගේ දේවල් බලන්න
    http://www.pattakatha.com/
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,156
    3,162
    113
    This is just a glimpse of the reality. There are much more sinister things happening but no one is there to blame coz we are all part of it.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,015
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දියුණුව කියන්නෙ විනාසෙ කියලයි හිතෙන්නෙ,මිනිස්සුන්ගෙ තන්හාව වැඩිවෙලා සැනසීම අඩුවෙලා දුකම තමා වැඩිවෙන්නෙ..++
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    නුතන ධනවාදයේ නොතෙරෙනේ වෙස්මුණ ! අපි ඔක්කොම අහු වෙලා ඉවරයි :)
    ඔව් බන්. උඹ හරි. :yes::yes:

    ඊළඟ පාරවත් JVP එකට ඡන්දෙ දීපල්ලා.

    දැන් යහපාලනෙන් ඇල්ලුවද හොරු...
    වසීම්ගේ මිනීමරැවො...


    ඔක්කොම එකයි බන්.
    කවුරු දින්නත් මිනිස්සු පැරදී හැමදාම
    :(:(
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    දියුණුව කියන්නෙ විනාසෙ කියලයි හිතෙන්නෙ,මිනිස්සුන්ගෙ තන්හාව වැඩිවෙලා සැනසීම අඩුවෙලා දුකම තමා වැඩිවෙන්නෙ..++

    හරියටම හරි :yes:
    ඒක තමයි වර්තමානෙ ලෝකෙ හැටි :confused: