වතුරබිල කියල මෙච්චර කල් ගෙවල තියන්නෙ හුල&#3458

wickuma

Well-known member
  • Jun 8, 2016
    516
    398
    63
    Colombo

    දැන් බං වීඩියෝ එක බැලුවේ මේක වැඩක් නෑ, මේකෙන් කරන්නේ වායු බුබුළු බිඳලා මීටරේ කරකැවෙන වේගේ අඩුකරන එකනේ (වායු බුබුළු යනකොට මීටරේ වැඩි වේගෙන් කරකෙනවලු) මට ඕන අර ලයින් එකේ හිරවෙලා තියෙන හුළං අයින්කරන විදිහේ වෑල් එකක්


    Air release valve is available in local hardwares in SL. cost about 1200/- you could buy one and ask water board to fix it. it will release most of air that comes before the water stream.
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    මීටර් එකට එහා පැත්තෙන් ඕවා ගහලා හිරේ තමා යන්න වෙන්නෙ
    අන්න එහෙදි බබල් නොයන්න බටේ හදනවා අනිත් හිරකාරයෝ එකතු වෙලා :P
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    Meter eka lagata air valve ekak danna. hardware wala ganna thiyanwa 20mm diameter.
    naththan site office ekata call karala kiyanna thawa dennek thundenek ekathu wela distribution line ekata air valve ekak dala denna. meter eka air nisa karakenawa kiyala case eka danna.
    karala denawa.
     

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    516
    398
    63
    Colombo
    Thanks a bunch :love:


    This is what air valve is look like in SL hardwares. I bought this for 800/- and Water board will fix it before the water meter. I will send some more pics when it fixed.
     

    Attachments

    • WP_20160929_13_58_10_Pro_cr.jpg
      WP_20160929_13_58_10_Pro_cr.jpg
      43.5 KB · Views: 21
    • WP_20160929_13_58_18_Pro_cr.jpg
      WP_20160929_13_58_18_Pro_cr.jpg
      41.1 KB · Views: 23
    • WP_20160929_13_58_27_Pro_cr.jpg
      WP_20160929_13_58_27_Pro_cr.jpg
      45.3 KB · Views: 21
    • WP_20160929_13_58_58_Pro_cr.jpg
      WP_20160929_13_58_58_Pro_cr.jpg
      47.8 KB · Views: 21