.දේශීය වෙදකම තුල විශාල දැනුම් සම්බාරයක් තියනවා..

ස්නායු උත්තේජනය කිරීම මගින් ලෙඩ සුවපත් කරන බවනම් අහල තියනවා දේශීය විද්‍යාව තුල..නමුත් තෙල් හෝ බෙහෙත් වර්ග ස්නායු මගින් එන්නත් කරන එකනම් සිරාවටම අහල නෑ..දේශීය වෙදකම තුල විශාල දැනුම් සම්බාරයක් තියනවා..
![]()
ada kale thiyenne beheth mafia ekak. goverment hospital eke doca liyala denneth ganan wadi beheth (gana adu SPC ehema thiyeddi) onna okai thathwe.

අපේ දොස්තරගොල්ලෝ වම් අත වෙනුවට දකුණු අත කපන්නේ, වම් කකුලේ ඔපරේෂන් එකට දකුණු කකුල ඔපරේට් කරන්නේත් ඔය වෛද්‍ය ක්‍රමයේ අඩුවක් නිසාද ?![]()
?සිංහල බෙහෙතේ ගුණ තියෙනවා හොදටම.... අනික කල් පවතිනවා ආයේ හැදෙන්නේ නැතුව....![]()
