හෙළ වෙදකමේ අගය හොඳින්ම අත්දුටු කෙනෙක් මම. මගේ කකුල fracture එකක් උනා. මේ එලකිරියෙන්ම විස්තර බලාගෙන මරදන්කඩවල වෙදමහත්තයා ලඟට ගියා. කිහිලිකරුවලින් ගිහිපු මම එදාම දෙපයින් ඇවිදගෙන ආවා.හොස්පිටල් එකෙන් නම් කිව්වේ මාස තුනක් වත් bandage දාගෙන ඉන්න වෙයි කියල. සති දෙකෙන් වැඩේ 90% ම හොඳ උනා.
