වතුර ඕනෙම නැති වැසිකිළියට ගිහින් වතුර අර&#3484

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    වතුර ඕනෙම නැති වැසිකිළියට ගිහින් වතුර අර&#3484

    වතුර ඕනෙම නැති වැසිකිළියට ගිහින් වතුර අරගෙනත් එන්න

    8eaa47dcc3.jpg

    ජලය නොමැතිව භාවිත කළ හැකි වැසිකිළියක් නිර්මාණය කර තිබෙනවා
    එ් ජල ප්රශ්නයට උග්ර ලෙස මුහුණ දී ඇති සංවර්ධනය වෙමින් පවතින රටවල පොදු භාවිතය සඳහා මෙය හඳුන්වාදීම අරමුණු කරගනිමින්.
    මෙම ව්යාපෘතියට සහය වන්නේ ලොව අංක එකේ ධනවතා වන මයික්රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් සහ ඔහුගේ බිරිඳ වන මෙලින්ඩා ගේට්ස් නමින් පිහිටුවා තිබෙන ගේට්ස් අරමුදල මගින්.
    ජලය රහිත නැනෝ පටල වැසිකිළිය ලෙස හැඳින්වෙන මෙය, ක්රැන්ෆීල්ඞ් විශ්ව විද්යාලයේ පර්යේෂකයන්ගේ සොයාගැනීමක්.
    මෙම වැසිකිළියට කිසිසේත්ම ජලය භාවිතා නොකරන අතර යමකු වැසිකිළි ගිය පසුව එහි වැසුම ස්වයංක්රීයව වැසේ.
    ඉන්පසුව මළ අපද්රව්ය එහි පතුළෙහි කුටියකට වැටී එහිදී අළු බවට පත්කරයි.
    සතියකට වරක් එම අළු කුටීරය හිස් කිරීමට භාවිත කරන්නන්ට හැකියාව පවතිනවා.
    මෙම වැසිකිළිය භාවිතයේ දී මුත්රාවලට සිදුවන්නේ වෙනත් දෙයක්.

    එනම් මුත්රා වෙනම වෙන්කරගෙන එය පිරිසිදු කිරීමකට ලක්කොට එය ජලය ලෙස ප්රතිචක්රීකරණය කරනවා.
    නමුත් එය පානය කිරීමට තරම් පිරිසිදු නොවුවත් නිවසේ වෙනත් සේදුම්කරන සඳහා යොදාගත හැකියි.
    මෙම ජලය රහිත නැනෝ වැසිකිළිය අනාගතයේ දී සංවර්ධනය වෙමින් පවතින රටවල භාවිත කෙරෙනු ඇති බවයි පර්යේෂකයන්ගේ අදහස.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,627
    113
    බැරි වෙලා වත් පුක කොමඩ් එකේ ඇතුලට ගියොත් ඒකත් අළු වෙලා යය්නේ යකෝ ,
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,879
    2,903
    113
    රජරට
    අපි රීපුව නේද මේ අලු වෙලා යන්නෙ කියල දැනෙනකොට පපුව හෝස් ගාල යනව බං.
     

    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    බැරි වෙලා වත් පුක කොමඩ් එකේ ඇතුලට ගියොත් ඒකත් අළු වෙලා යය්නේ යකෝ ,

    පුප අමතක කරපංකෝ බෝල දෙකයි පිත්තයි වලින් එකක් හරි පිච්චුනොත්, හම්බෝ :lol::lol::lol: ....