වතුර කිවුලට මොකද කරන්නේ?

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    වතුර කිවුලට මොකද කරන්නේ?

    2015-projects-world-water-day4.jpg

    අද ලෝක ජල දිනේ(මාර්තු 22). ඉතින් මට හිතුන වතුර ගැන පොඩි ප්‍රශ්න ටිකක් අහන්න.

    අපේ පැත්තෙ වතුර ටිකක් කිවුලයි.. මට ගැටලු ටිකක් තියෙනවා.. දන්න අය ඉන්නවා නම් මොනවාහරි කොටලා යන්නකො

    කිවුල නැතුව වතුරගන්න ලිදක් කපාගන්න විදියක් (අපේ පැත්තෙ හැම තැනම ලිංවල වතුර කිවුලයි. හැබැයි අපේ ගෙවල්වලට මීටර් 200ක් විතර එහා ලිදක් තියෙනවා ඒකෙ වතුර හොදයි)

    ටැංකියේ වතුර ෆිල්ටර් කරගන්න විදියක්( ඒ කිව්වේ කිවුල වතුර ෆිල්ටර් කරල ටැංකියට ගහන්න හරි ටැංකියෙන් එලියට එනකොට ෆිල්ටර් කරගන්න හරි විදියක්)

    බොන්න උයන්න වගේ නම් පොඩි ෆිල්ටර් එකක් තියගන්න පුලුවන්නේ. හැබැයි ඔය එකක්වත් හරියන්නෙ නැත්තන් එදිනෙදා පාවිච්චියට ගන්නකොට කිවුල නැතිව පාවිච්චි කරන්න පුලුවන් විදි දන්න අය කියන්නකො(උදා: නානකොට දෙහි ඔලුවෙ ගාලා නෑවම කොන්ඩේ ගොරෝසු වෙන්නෑලු)
     
    Last edited:

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    No idea, rath kalama nam kiwula nethi wenawa kiyala ahala thiyenawa.

    එහෙම නන් ටිකක් අඩුවෙනව මචන්.. හැබැයි ඒක ප්‍රායෝගික නෑ හැමවෙලේම.. බොන්න වගේ නන් උනුකරගන්න පුලුවන්.. තෑන්ක්ස් රිප් එකට
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    කුඹුක් ගහක් හිටෙව්වොත්:rolleyes::dull:

    :yes::yes::yes:

    මචන් අපේ ලිඳක් තියනවා ඉස්සර පට්ට කිවුලක් තියෙන්නෙ පොඩ්ඩක් පායපු ගමන් වතුර බොන්න බෑ. පස්සෙ කවුද කෙනෙක් කියල අපි කුඹුක් ගස් වගයක් හිටෙව්වා ලඟන්. දැන් මචන් ගොඩක් දුරට වතුර හොඳ වෙලා.. තාම කුඹුක් ගස් ටික අඩි 15ක් වගේ උස.
     
    • Like
    Reactions: nineheart

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    :yes::yes::yes:

    මචන් අපේ ලිඳක් තියනවා ඉස්සර පට්ට කිවුලක් තියෙන්නෙ පොඩ්ඩක් පායපු ගමන් වතුර බොන්න බෑ. පස්සෙ කවුද කෙනෙක් කියල අපි කුඹුක් ගස් වගයක් හිටෙව්වා ලඟන්. දැන් මචන් ගොඩක් දුරට වතුර හොඳ වෙලා.. තාම කුඹුක් ගස් ටික අඩි 15ක් වගේ උස.
    එල මචං මම මේක කරලා බලන්නම්
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සමහරු පොල්කටු අඟුරු දානව, එතකොටත් හරියනව කෝකටත් සාම්පල් එකක් චෙක් කරගන්න වෝටර්බෝර්ඩ් වගේ එකකට දීල, එයාල කියනව ලවණ වැඩිවෙලා තියෙන්නෙ මොනවද ඒකට කරන්න පුලුවන් දේවල් මොනවද කියල
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    සමහරු පොල්කටු අඟුරු දානව, එතකොටත් හරියනව කෝකටත් සාම්පල් එකක් චෙක් කරගන්න වෝටර්බෝර්ඩ් වගේ එකකට දීල, එයාල කියනව ලවණ වැඩිවෙලා තියෙන්නෙ මොනවද ඒකට කරන්න පුලුවන් දේවල් මොනවද කියල

    ela
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපේ ගෙදර උයන පිහන දේවලට බොන්න එහෙම වතුර ගන්න ෆිල්ටරයක් තියෙනව, 37000යි ඒක, ඒකෙන් කිවුල අයින් වෙනව අඩු වෙනව , කරන්ට් එකෙන් වැඩ ෆිල්ටරේ කුස්සියෙ ස්ලැබ් එක යට තියෙන්නෙ, චූටි ටැප් එකක් උඩ හයි කරල තියෙනව
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කෙනෙක් කිව්වා පියුරිට් වෝටර් ෆිල්ටර් එකෙන් ෆිල්ට කරාම කිව්ල් ගතිය සෑහෙන්න අඩු වෙනවා කියලා. ඇත්තද දන්නෙ නෑ. දන්න කෙනෙක්ගේ ෆිල්ටර් එකක් තියනව නම් වතුර ටිකක් දාලා ටෙස්ට් කරන්න. සාර්ථක නම් එකක් ගන්න.
     
    Qwertyone

    Well-known member
  • May 30, 2017
    518
    47
    63
    කුඹුක් ගහක් හිටෙව්වොත්:rolleyes::dull:

    :yes::yes::yes:

    මචන් අපේ ලිඳක් තියනවා ඉස්සර පට්ට කිවුලක් තියෙන්නෙ පොඩ්ඩක් පායපු ගමන් වතුර බොන්න බෑ. පස්සෙ කවුද කෙනෙක් කියල අපි කුඹුක් ගස් වගයක් හිටෙව්වා ලඟන්. දැන් මචන් ගොඩක් දුරට වතුර හොඳ වෙලා.. තාම කුඹුක් ගස් ටික අඩි 15ක් වගේ උස.

    තේරෙයි :yes::yes: කල්යයි :(:(:sorry:
     
    Last edited:

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    අපේ ගෙදර උයන පිහන දේවලට බොන්න එහෙම වතුර ගන්න ෆිල්ටරයක් තියෙනව, 37000යි ඒක, ඒකෙන් කිවුල අයින් වෙනව අඩු වෙනව , කරන්ට් එකෙන් වැඩ ෆිල්ටරේ කුස්සියෙ ස්ලැබ් එක යට තියෙන්නෙ, චූටි ටැප් එකක් උඩ හයි කරල තියෙනව

    Ara filter 3k ekata set karapu ekada?