වතුර කිවුලට මොකද කරන්නේ?
අද ලෝක ජල දිනේ(මාර්තු 22). ඉතින් මට හිතුන වතුර ගැන පොඩි ප්රශ්න ටිකක් අහන්න.
අපේ පැත්තෙ වතුර ටිකක් කිවුලයි.. මට ගැටලු ටිකක් තියෙනවා.. දන්න අය ඉන්නවා නම් මොනවාහරි කොටලා යන්නකො
කිවුල නැතුව වතුරගන්න ලිදක් කපාගන්න විදියක් (අපේ පැත්තෙ හැම තැනම ලිංවල වතුර කිවුලයි. හැබැයි අපේ ගෙවල්වලට මීටර් 200ක් විතර එහා ලිදක් තියෙනවා ඒකෙ වතුර හොදයි)
ටැංකියේ වතුර ෆිල්ටර් කරගන්න විදියක්( ඒ කිව්වේ කිවුල වතුර ෆිල්ටර් කරල ටැංකියට ගහන්න හරි ටැංකියෙන් එලියට එනකොට ෆිල්ටර් කරගන්න හරි විදියක්)
බොන්න උයන්න වගේ නම් පොඩි ෆිල්ටර් එකක් තියගන්න පුලුවන්නේ. හැබැයි ඔය එකක්වත් හරියන්නෙ නැත්තන් එදිනෙදා පාවිච්චියට ගන්නකොට කිවුල නැතිව පාවිච්චි කරන්න පුලුවන් විදි දන්න අය කියන්නකො(උදා: නානකොට දෙහි ඔලුවෙ ගාලා නෑවම කොන්ඩේ ගොරෝසු වෙන්නෑලු)

Last edited: