වතුර ගියපු පාස්පෝට් එකක් හදන්නේ කොහොමද ආයිත්?

Floratissues

Active member
  • Aug 24, 2021
    110
    94
    28
    මගේ වයිෆ්ගේ පාස් පෝට් එක පොඩ්ඩක් ඩැමේජ් වෙලා වතුරෙ වැටිලා. ඒක හදාගන්න විදියක් නැද්ද? අලුත් එකක් ගන්න ඕනද? කොහොමද ගන්නේ අලුත් එකක් ගන්නවනම්. Expire වෙන්නේ 2024 දී. එතකොට 2021 එකේ ගත්තොත් 2031 වෙනකන් වැලිඩ්ද? නැත්තම් 2024 වෙනක්න් විතිරද?
    මන් පාස්පෝට් ඔෆිස් කතා කලා ගන්නේ නෑ කවුරුත්. එකයි මේකේ දැම්මේ දන්න කෙනෙක් කියන්න. පොඩ්ඩක් ඇප්ලයි කරන්න බැලුවේ ඉගෙන ගන්න යන්න.
     
    • Like
    Reactions: Ryan08

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    පොඩ්ඩක් කෝල් කරලා අහපන් ආගමන විගමන එකෙ අනිත් බ්‍රාන්ච් වලින් . දඩයක් ගෙවන්න වෙයි මම හිතන්නේ
     
    Floratissues

    Active member
  • Aug 24, 2021
    110
    94
    28
    පොඩ්ඩක් කෝල් කරලා අහපන් ආගමන විගමන එකෙ අනිත් බ්‍රාන්ච් වලින් . දඩයක් ගෙවන්න වෙයි මම හිතන්නේ
    කතා කලාට කතා කරන්නේ නෑ මන් බැලුවා. පොඩි ගානක්නම් අවුලක් නෑ. 15ට වගේ අඩුවෙයිනේ
     
    • Like
    Reactions: Ryan08

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    කතා කලාට කතා කරන්නේ නෑ මන් බැලුවා. පොඩි ගානක්නම් අවුලක් නෑ. 15ට වගේ අඩුවෙයිනේ
    Matara : 9, Sri Vijaya Building, Rahula Road, Matara, Sri Lanka
    Phone+94-41-5412212
    Fax+94-41-2222846
    Kandy : No. 457, Peradeniya Road (Uda Para), Kandy, Sri Lanka
    Phone+94-81-5624470, +94-81-5624509
    Fax+94-81-2201446
    Vavuniya : JC 23, Outer Circle Road, Vavuniya, Sri Lanka
    Phone+94-25-5676345
    Fax+94-24-2226731
    Kurunegala : No. 95, Negombo Road, Kurunegala, Sri Lanka
    Phone+94-37-5550562, +94-37-5550563
    Fax+94-37-2225001
     
    Floratissues

    Active member
  • Aug 24, 2021
    110
    94
    28
    Matara : 9, Sri Vijaya Building, Rahula Road, Matara, Sri Lanka
    Phone+94-41-5412212
    Fax+94-41-2222846
    Kandy : No. 457, Peradeniya Road (Uda Para), Kandy, Sri Lanka
    Phone+94-81-5624470, +94-81-5624509
    Fax+94-81-2201446
    Vavuniya : JC 23, Outer Circle Road, Vavuniya, Sri Lanka
    Phone+94-25-5676345
    Fax+94-24-2226731
    Kurunegala : No. 95, Negombo Road, Kurunegala, Sri Lanka
    Phone+94-37-5550562, +94-37-5550563
    Fax+94-37-2225001
    ok mn balannam
    Head office nadda?
     
    • Like
    Reactions: Ryan08

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    අලුතින් හදන එකත් නැවත වතුරේ වැටුනොත් ආයෙත් හදන්න වෙනවනේ. ඊට වඩා හොදයි නොහදම ඉන්න. සල්ලි ඉතුරුයි. :lol:
    (හදන්නම ඕන නම් පාස්පෝර්ට් ඔෆිස් එකෙන් හදා ගන්න. 2021 හැදුවොත් 2031 විදියට වැටෙන්නේ. අඩු වෙන්නේ නෑ. කොවිඩ් ප්‍රශ්න නිසා කල් යාවි.)
     
    Floratissues

    Active member
  • Aug 24, 2021
    110
    94
    28
    අලුතින් හදන එකත් නැවත වතුරේ වැටුනොත් ආයෙත් හදන්න වෙනවනේ. ඊට වඩා හොදයි නොහදම ඉන්න. සල්ලි ඉතුරුයි. :lol:
    (හදන්නම ඕන නම් පාස්පෝර්ට් ඔෆිස් එකෙන් හදා ගන්න. 2021 හැදුවොත් 2031 විදියට වැටෙන්නේ. අඩු වෙන්නේ නෑ. කොවිඩ් ප්‍රශ්න නිසා කල් යාවි.)
    na machan api poddak apply kerela balanna baluwe unies tikakata. Oneday puluwanda? washing machine ekata dala danne nathuwa scan kerenna aran giya welawe ehemma saakkuwe dagena
     
    • Sad
    • Like
    Reactions: tha123 and Ryan08

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,878
    113
    Homagama
    මගේ වයිෆ්ගේ පාස් පෝට් එක පොඩ්ඩක් ඩැමේජ් වෙලා වතුරෙ වැටිලා. ඒක හදාගන්න විදියක් නැද්ද? අලුත් එකක් ගන්න ඕනද? කොහොමද ගන්නේ අලුත් එකක් ගන්නවනම්.

    ඔව්. ඩැමේජ් ඒවා වලින් යන්න බැ.
    Expire වෙන්නේ 2024 දී. එතකොට 2021 එකේ ගත්තොත් 2031 වෙනකන් වැලිඩ්ද? නැත්තම් 2024 වෙනක්න් විතිරද?

    අලුත් එක නිකුත් වෙන්නේ 2021ඉඳන් නිසා අවුරුදු 10කට ඒ කියන්නේ 2031.

    මන් පාස්පෝට් ඔෆිස් කතා කලා ගන්නේ නෑ කවුරුත්. එකයි මේකේ දැම්මේ දන්න කෙනෙක් කියන්න. පොඩ්ඩක් ඇප්ලයි කරන්න බැලුවේ ඉගෙන ගන්න යන්න.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    na machan api poddak apply kerela balanna baluwe unies tikakata. Oneday puluwanda? washing machine ekata dala danne nathuwa scan kerenna aran giya welawe ehemma saakkuwe dagena
    හොදට සේදිච්ච නිසා දැන් covid free passport එකක් වෙන්න ඇති.:lol::lol::lol: student ඔයා නම් ඔයාගේ passportඑකෙන් apply කරන්න. 1day නතර කරලා තිබ්බ පසුගිය ටිකේ. දැන්ම වැඩ පටන් ගන්න. අඩුම තරමේ මාසෙකින් වත් ගන්න පුළුවන් වේවි.
     
    • Like
    Reactions: Ryan08

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    පැහැදිලි නැත්තන්....පිටු දියවෙලා නම් අලුත් එකක් හදන්න වෙයි....
     
    • Like
    Reactions: Ryan08

    Floratissues

    Active member
  • Aug 24, 2021
    110
    94
    28
    1919 call karala ahanna.
    wada na machan ewath
    ඔව්. ඩැමේජ් ඒවා වලින් යන්න බැ.

    අලුත් එක නිකුත් වෙන්නේ 2021ඉඳන් නිසා අවුරුදු 10කට ඒ කියන්නේ 2031.
    ow ehenam aulak na aurudu 10k validne
    හොදට සේදිච්ච නිසා දැන් covid free passport එකක් වෙන්න ඇති.:lol::lol::lol: student ඔයා නම් ඔයාගේ passportඑකෙන් apply කරන්න. 1day නතර කරලා තිබ්බ පසුගිය ටිකේ. දැන්ම වැඩ පටන් ගන්න. අඩුම තරමේ මාසෙකින් වත් ගන්න පුළුවන් වේවි.
    mama student , dennama eka para danna ona neda dependent ganna? Damaged passport ekak kalin tibba kiyala liyumak mokak hari denwada? Nattam aluthma ekakda denne
    පැහැදිලි නැත්තන්....පිටු දියවෙලා නම් අලුත් එකක් හදන්න වෙයි....
    ow seal tibba eya giya ratawala ehema visa ehema blur wela.
     
    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    wada na machan ewath

    ow ehenam aulak na aurudu 10k validne

    mama student , dennama eka para danna ona neda dependent ganna? Damaged passport ekak kalin tibba kiyala liyumak mokak hari denwada? Nattam aluthma ekakda denne

    ow seal tibba eya giya ratawala ehema visa ehema blur wela.
    පාස්පෝට් එක පරෙස්සම් කරගන්න මොකද ? පරන පාස්පෝට් එක වටිනවා..ඔයා කියන විදිහට ගියපු රටවල් එහෙම....සමහර රටවල් වල ට්‍රැවල් කරන්න උනත් යනකොට වෙන රටවලට ගහපු වීසා වටිනවා...
     
    Floratissues

    Active member
  • Aug 24, 2021
    110
    94
    28
    පාස්පෝට් එක පරෙස්සම් කරගන්න මොකද ? පරන පාස්පෝට් එක වටිනවා..ඔයා කියන විදිහට ගියපු රටවල් එහෙම....සමහර රටවල් වල ට්‍රැවල් කරන්න උනත් යනකොට වෙන රටවලට ගහපු වීසා වටිනවා...
    mage nemai mage wifege. Hoda welawata scan keren tibba okkoma Tika. Scan kerala enakota tama amataka wela saakkuwe dagena wash karala
    Riyenne.
     
    • Sad
    Reactions: luckgrlS

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    Machan damage eka anuwa tama oke tianawa bind ekak asse protective seal ekak ewa damage wela nm alut ekak hdanna wewi photos Uda water marks tiye nm tatawt case oken giyot ehema boarders security eke in a wenne
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    ලොස්ට්/ස්ටෝලන්/ඩැමේජ් ඔය කෝක උනත් අලුතෙන් එකක් හදනවා. එකම ප්‍රොසෙස් එක. හදන දවසේ ඉදන් අවුරුදු 10කට දෙන්නේ.