වතුර පොම්ප/Water Pumps

dhanushka82

Active member
  • Oct 29, 2014
    68
    3
    28
    jinasena pump gana nam danne na habai normal pump(centrifugal pump) self priming newei a kiyanne suction eke hulan eliyata pump karanna ba.eka nisa ekata self priming unit tiyena pump tiyenawa.ewa wathura fill karanne nathuwa use karanna puluwan.nathnam positive displacement pump ekak ganna wenawa ewa self priming.wathura walata nam use karanawa adui oil pumping walata use karanawa me jathiye pump.
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83

    එතකොට self priming pumps කියන්නේ ඔයවගේ වතුර පුරවන්න ඔන්නැති එවාටද? ජිනසේන එකෙත් තියනවා self priming pumps. හැබැයි ඒවා ළිං ඉහිනවා වාගේ වැඩවලට ගන්න ඒවා.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,825
    3,853
    113
    Delaware
    උබ හරියටම කියන්නේ මොකක්ද කියල
    ඔය කලින් කියලා තියනවා වගේ පොම්ප වර්ගයක් තියනවා ඉන්ටෙක් එක ගාව වැල් එකක් තියන
    ඒ පොම්ප වල වතුර පුරවන්ඩ ඕන පොම්පේට විතරයි ලිදට දාන බටේ පිරෙනකම් වතුර පුරවන්ඩ ඕන නැ
    පොම්පේ තියන ටිකෙන් ඇදලා ගන්නවා මේවා ටිකක් ගණන්
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ජිනසේන රොබින් පොම්පවලට වතුර පුරවන්න ඕනද? මම දැන් එයින් පොම්පයක් order කරලා තියෙන්නේ. සති තුනකින් විතර ලැබෙනවා කිවුවා. ඒකයි දැනගන්න ඇහුවේ:P

    කෝල් එකක් දීල උන්ගෙන් ඇහුවෙ නැද්ද...? උන්ගෙ තාක්ෂණික පොරකගෙන් අහපන් උන් දන්නව.
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    කෝල් එකක් දීල උන්ගෙන් ඇහුවෙ නැද්ද...? උන්ගෙ තාක්ෂණික පොරකගෙන් අහපන් උන් දන්නව.

    ජිනසේන එකේ self priming තියෙන්නේ ළිං ඉහින්න ගන්න ඒවාට විතරයි. මට ඕන ළිං ඉහින එක නෙවෙයි. මට වතුර ටැංකියක් පුරවගන්නයි ඕන. අනික ඕකට වතුර පුරවන්න ඕන උනත් ඕක නිතරම ගලවන්නේ නැතිනිසා එච්චර අවුලක් වෙන්නෑ.
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    Water Pump එකක් ගන්නකොට වැඩිය හොද භූමිතෙල් එකක්ද නැත්නම් ඩීසල් එකක්ද?