වතුර-බොමු

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    උඹ කියන්නේ සහතික ඇත්ත.
    මගේ ඇඟේ ගල් හැදුන වතුර බොන්නේ නැතුව ඉඳල.
    දවසක් ගලක් ඇවිත් ස්ටක් උනා :P
    එවලේ හිටිය යාළුවො සෙට් එක එළකිරි එකේ සෙට් එකක්. උන් ටික දන්නවා සිද්දිය. මට ඒක මේ ත්‍රෙඩ් එකේ දාන්න බෑ :P ප්‍රයිවටලී කතා කරපු එවුන්ට මම සිද්දිය කියල තියෙනවා. උන්ගේ ඇඟේ මයිල් කෙලින් වෙන්න..
    මම හිතුව මම මැරෙයි කියල. උන් තමයි උස්සන් ගියේ හොස්පිටල් එකට. සිහිය නැති වෙන්න ගියා කලන්තේ දාල කීප පාරක්ම.
    කෑවායින් කෑවේ නෑ මචං ඒ වගේ කට්ටක් නම්.... මතක් වෙනකොට ඇන්ගෙන් හින් දාඩිය දාන තරමට ආතල් එකක් ආවේ.
    ඒ ස්ටක් වෙච්ච ගල පාස් කරගන්න බැරිව පුදුම කට්ටක් කෑවේ. අන්තිමට ලේත් පැනගෙන තමයි ටොපිය සෙට් උනේ. පස්සේ ස්කෑන් කරාම තඩි ගලක් ඇඟේ තිබ්බ. ඒක කුඩු කරා. දැන්නම් ටිකක් කල්.

    කෝක් නම් ගහන්න එපා මචන්ලා ලෙඩේ ඩබල් වෙලා එන්නේ. එකෙන් ස්පීඩ් එක වැඩි වෙනවා. කෝක් සහ තක්කාලි.

    දැන්නම් බං වතුරබෝතලේ කොයි වෙලෙත් ළඟම තමයි.

    කිව්ව කතාව ඇත්ත. මේක දැක්කම වතුර බොන්නයි හිතෙන්නේ. දවසට වතුර බෝතල් පහක් විතර පෙවෙනවා.
    සමහරුන්ට මුලින්ම පුරුදු වෙන්න බෑ.
    ඒ අයට පුරුදු වෙන්න ක්‍රමයක් තියෙනවා.

    වතුර බෝතලයක් ළඟ තියාගන්න.
    වතුර තිබහ එනකන් ඉන්න එපා. අපි සාමන්යෙන් වතුර බොන්නේ කොප්පෙකට අරගෙන ප්‍රමාණයක් විතරයි.
    නමුත්.. වතුර බොන්න අන්න ඒ කිසියම් ප්‍රමාණයකට වඩා. මොකද අපිට වතුර බොන්න පුළුවන් :yes:
    ශරිරටයට කිසිම අගුනක් නෑ වතුරෙන්. බොන්න ඕනේ ප්‍රමානේ කෝප්පයක් නෙමෙයි.
    ලොකු බෝතලයක් අරගෙන, ඒ බෝතලේම ඒක පාර බොන්න ට්‍රයි කරපන්. එතකොට බොනකොට ඒක තැනකදී එපා වෙලා ඊට එහා බී ගන්න බැරි වෙනවා. එතැනදී නවත්තාපන්.
    නමුත්.. විනාඩි පහක් හෝ දහයක් යනකොට තව වතුර බොන්න පුලුවන්ව් එනවා.
    ආයෙත් ඒ බෝතලේ හිස් කරගන්න බලපන්.
    වතුර තිබහ නිමෙන්න බොන්න නෙමෙයි. වතුර බොනවා කියල සිද්දියෙන් බීපන්.
    ඊට පස්සේ ටික වෙලාවක් යනකොට ඒ වතුර ඇන්ගෙන් පිට වෙන්න සෙට් වෙනවා. එතකොට ගිහිං වරෙන්.
    ඇවිල්ල ආයේ බීපන්.
    වැඩ කරද්දී වතුර බෝතලේ ළඟ තියාගනින්.

    ඔය ෆොටෝ එකේ පෙන්නලා තියෙන ජුන්දී බෝතලේ නම් හරියන්නේ නෑ ලොකු විදිරු බෝතලයක් හොයාගනින්.
    දවසක් කරලා බලපන් මන් කියන ඒක සාර්ථකද කියල.
    ඊට පස්සේ දවස් දෙකක් හෝ තුනක් හතරක් යනකොට, උබට වතුර බොන්න පුළුවන් වෙනවා මාර විදිහට.
    නමුත් බෝතල් පහකට වඩා බොන්න එපා. නවත්තපං ඒ ලිමිට් එකෙන්.
    හැම දෙකටම ලිමිට් එකක් තියෙනවනේ.
    මන් නම් හිතන්නේ බෝතල් පහකටත් වඩා බොනවානම් බොන්න පුල්වන්. එත් ඒක හොඳ නෑ ලු
    :yes:
     
    Last edited:

    cool-sasika

    Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where

    :):):):):)
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    ස්තූතී... වතුර තියාගන්න ප්ලාස්ටික් ෙබා්තල් භාවිතා කිරීම නම් ෙහාද නෑ.. ඒ් ෙවනුවට දැන් තිෙයන අැලුමිනියහ් ෙබා්තල් භාවිතා කරන්න පුළුවන්..
    ei ban plastic hoda natte mama tiyagena inne platic 1L bottle 1k:dull:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    :D marune eth. godak hoda naha kiyla kiyanawa neda machan.
    mama 750ml x 4 ekath hena amaruwen bonne. :baffled: siya parak withara mutra karanna yanna wenawa.