මමත් ඔය වැඩේ කරනවා.ලිටර් 1.5 බොතල් 4ක් දවසකට බොනවා (750ml බොතල් 8)
තවත් වාසියක් තියනවා,ඇග කෙට්‍ටු වෙනවා..

ඔච්චර බොනේනේ කොහොමද බං??
බිව්ව හම එපා වෙන්නේ චූ බර වෙද්දී..![]()
![]()

ඇත්ත බං..ඒත් දාඩිය දානවා නම් ෆෑන් දානව නම් වතුර බිව්වට දැනෙන්නේ නැහැ..ඒසී වගේ නෙවෙයි...
මෙයා ඉන්නේ කොහොම තැනකද දන්නෑ..![]()
A/C බං.. .![]()
![]()
වතුර ලීටර් 1.5 වත් පෙවෙන්නෑ දවසටම..
![]()
![]()
කාල බොත වතුර එකයි..
තව මිලි ලීටර් 500කට කිට්ටු කරලා බොනවා ඇති උපරිම දවසකට..![]()

මමත් මේ වගේමයි සහෝ...
දන්නවද අර කලින් සහෝ වතුර බොන්න බොන්න කෙට්ටු වෙනවා කියලා කියපු එකේ තේරුම..
වතුර බොන්නේ ලිඳෙන්නේ..ඉතිං ලිඳන් වතුර අදින්නයි..තව දවසට 20+ වතාවක් ටොයිලටි දුවන්නයි ගිහාම බඩ බහිනවා තමයි...ඉතිං කෙට්ටු වෙනවා..![]()