වතුර මල් හෙල්ප්

Bakkaraputha

Active member
  • Aug 8, 2017
    365
    214
    43
    වතුර මල් හෙල්ප්

    මේස උඩ තියන පොඩි වතුර මල් වගේ අයිටම් තියන්නේ ඒවට දාලා තියන මෝටර් ගන්ඩ තියන තැන් දන්නවද?.නුවර නම් වඩා හොඳයි.
     
    • Like
    Reactions: CloudX64

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    කොළඹ හරි කමක්නෑ

    කොටුව දෙවන හරස් වීදියෙ තියෙනව. ආමර් වීදිය හරියෙ ගල් වලේ හාඩ්වෙයාර් වල තියෙනව කැමති සයිස්.. පොඩිම එව ඉලෙක්ටොනික් කඩවල තිබේ. (බොරැල්ල සෙනිත් වගේ ) කොලඹ ගොඩක් තැන්වල තිබේ
     
    • Like
    Reactions: Bakkaraputha

    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    365
    214
    43
    කොටුව දෙවන හරස් වීදියෙ තියෙනව. ආමර් වීදිය හරියෙ ගල් වලේ හාඩ්වෙයාර් වල තියෙනව කැමති සයිස්.. පොඩිම එව ඉලෙක්ටොනික් කඩවල තිබේ. (බොරැල්ල සෙනිත් වගේ ) කොලඹ ගොඩක් තැන්වල තිබේ
    thanks machn hoyala balanam