වතුර මෝටර්

Ashen Sanuka

Member
Feb 1, 2018
17
0
0
එලකිරි සහෝදරයනි,

වතුර මෝටර් සිට float switch ස්විචය දක්වා යන වයරය 3 core කුමන වර්ගයේ ඇමිපියර් (5A,13A,15A) සහිත වයරයකින් දැමිය යුතුද?

දන්න බැරෑන්ස් සහ මීටරයක මුදල:)
 
saminda_1980

Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    වයර් නම් කැලනි හොදයි. ස්විච් නම් ගොඩක් වෙලාවට ඔක්කෝම චයිනීස් මචං. 15A වයර් එක හොදයි නොමල් ඩොමැස්ටික් පම්ප් එකකක් නම්
     
    Ashen Sanuka

    Member
    Feb 1, 2018
    17
    0
    0
    ස්තුතියි:)

    වයර් නම් කැලනි හොදයි. ස්විච් නම් ගොඩක් වෙලාවට ඔක්කෝම චයිනීස් මචං. 15A වයර් එක හොදයි නොමල් ඩොමැස්ටික් පම්ප් එකකක් නම්
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    එලකිරි සහෝදරයනි,

    වතුර මෝටර් සිට float switch ස්විචය දක්වා යන වයරය 3 core කුමන වර්ගයේ ඇමිපියර් (5A,13A,15A) සහිත වයරයකින් දැමිය යුතුද?

    දන්න බැරෑන්ස් සහ මීටරයක මුදල:)

    Floter switch ekata yanne podi current ekak. eke sese wena widiyata relay ekakin thama motor eka on off wenne.
     
    ubuntuu

    Active member
  • Jan 3, 2009
    248
    39
    28
    ahala pahala
    0.5 sqr mm 3- core athi uba contractor ekak use karanwa nam,
    nathnam direct control karanwa nam 1.5 sqr mm athi (i'm not recommended this method)
     
    malithshamal

    Active member
  • Oct 4, 2008
    535
    69
    28
    No need to buy power cables.2-core control cable is enough(go hardware and request 2C control cable with required length).