දාපු අය ඉන්නවද. කාලයක් යද්දි වතුර ලීක් වෙනවද. S lon එකෙන් දාන්න හිතන් ඉන්නේ
ලීක් වෙන්නෙ වොෂර් එක අවුල් ගියොත්. නිතර ගලවන්නෙ නෑනෙ. අවුලක් වෙන්නෙ නෑ
අපෝ හුලන් අදිනවා ඕවා දාපුවම . තිබ්බ එක ගලවලා දැම්මදාපු අය ඉන්නවද. කාලයක් යද්දි වතුර ලීක් වෙනවද. S lon එකෙන් දාන්න හිතන් ඉන්නේ
පූල් වෑල් ගියාම ලිඳට බස්සලා හරියනවදමෙ ලගදි පුල් වෑල් එක ගියා
මම දාල තියෙන්නෙදාපු අය ඉන්නවද. කාලයක් යද්දි වතුර ලීක් වෙනවද. S lon එකෙන් දාන්න හිතන් ඉන්නේ
මම දාල තියෙන්නෙ
දාල අවුරුදු 4ක් විතර ඇති, මම නිතර බාස් වැඩ කරන නිසා මාස 6කට සැරයක් විතර ගලවනවත් එක්ක
ලීක් වෙන්නෙ නැහැ. ලීක් වෙන එකට හේතුව සොකට් එකේ කෑලි දෙක හරියට එලයින් වෙන්නෙ නැතිව තද කරාම. තද කරන්න කලින් දෙපැත්ත හරියටම කෙලින් තියල අර කරවලා තද කරන්න තියන කෑල්ල හොඳට තද කරාම බය වෙන්න කිසි දෙයක් නැහැ
මම මුලින් මුලින් සොකට් එක වටේ රෙදි කෑල්ලක් ඔතලා පයිප් රින්ච් එකෙන් තද කරන්නෙ, පස්සෙ පස්සෙ අතින් විතරයි තද කරන්නෙ ඒත් ලීක් වෙන්නෙ නැහැ
යූනියන් සොකට් දෙකක් දාල තියන්නෙ ලිඳ පැත්තටයි අනෙක් පැත්තටයි දෙකටම