වතුර මෝටරේට union socket

Edward Elric

Active member
  • Mar 7, 2023
    169
    248
    43
    දාපු අය ඉන්නවද. කාලයක් යද්දි වතුර ලීක් වෙනවද. S lon එකෙන් දාන්න හිතන් ඉන්නේ
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඔක දන්නෙ නැ
    මෙ ලගදි පුල් වෑල් එක ගියා

    බාප්ප බැස්සුව ලිදට
    ඒ යකාගෙ කුනු සරම පිටින්

    සතියක් වතුර බිව්වෙ කඩෙන් ගෙනල්ල මම එක දැක්කට පස්සෙ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    දාපු අය ඉන්නවද. කාලයක් යද්දි වතුර ලීක් වෙනවද. S lon එකෙන් දාන්න හිතන් ඉන්නේ
    මම දාල තියෙන්නෙ
    දාල අවුරුදු 4ක් විතර ඇති, මම නිතර බාස් වැඩ කරන නිසා මාස 6කට සැරයක් විතර ගලවනවත් එක්ක
    ලීක් වෙන්නෙ නැහැ. ලීක් වෙන එකට හේතුව සොකට් එකේ කෑලි දෙක හරියට එලයින් වෙන්නෙ නැතිව තද කරාම. තද කරන්න කලින් දෙපැත්ත හරියටම කෙලින් තියල අර කරවලා තද කරන්න තියන කෑල්ල හොඳට තද කරාම බය වෙන්න කිසි දෙයක් නැහැ
    මම මුලින් මුලින් සොකට් එක වටේ රෙදි කෑල්ලක් ඔතලා පයිප් රින්ච් එකෙන් තද කරන්නෙ, පස්සෙ පස්සෙ අතින් විතරයි තද කරන්නෙ ඒත් ලීක් වෙන්නෙ නැහැ
    යූනියන් සොකට් දෙකක් දාල තියන්නෙ ලිඳ පැත්තටයි අනෙක් පැත්තටයි දෙකටම
     
    👍👍
     
    • Like
    Reactions: Solo Rider