වතුර ලීක් එකක්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,167
    1
    100,955
    113
    34
    Kalutara
    අඩේ අද උදේ ඉඳන් අපේ වතුර මෝටරේ පැය 4න් 4ට වගේ ගහන්න වුනානේ. වෙනදට දවස් එකහමාරකට වතාවක් වගේ මෝටරේ දාන්නේ. අද කවදාවත් නැතුව මෙහෙම වුනේ. වතුර ලීක් වෙන තැනක් හොයාගන්නත් නෑ. පොලොව යටින් එහෙම ලීක් වුනත් පස් ටික හරි තෙත් වෙනවනේ. මේකේ එහෙම තැනකුත් නෑ. ෆුට්වෑල්ව් එකෙන් වතුර බහින්න පුලුවන්ද ටැංකියේ තියෙන එව්ව? එහෙම වෙනවා නම් වතුර වදින්නේත් නැද්ද? හුලන් අදිනවද? හැබැයි හුලන් අදින්නෙත් නෑ. වතුර ටිකත් වදිනවා.

    හෙට උදේට ෆුට් වෑල්ව් එක චෙක් කරන්න ඉන්නේ වතුර පහලට බහිනවද බලන්න. ෆුට් වෑල්ව් එකෙත් අවුලක් නැත්තන් මොකක්ද බන් කරන්නේ. සිමෙන්ති කඩ කඩ, පස් කප කප වතුර ලීක් වුන බටේ හොයන්න වෙයිද. :( :( :(
     
    • Like
    Reactions: kinkon

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අපෙත් උනා ඔහොමම.අපේ පාරෙ ලයින් එකෙන් ගත්තේ වතුර.පාවිච්චි නොකරත් මීටරේ කැරකෙනවා.ලීක් වෙන තැනක් හොයන්නත් නෑ.පස්සෙ මෝටරෙන් ටැංකිය පුරවල වතුර ගත්තේ.එතකොට නම් වතුර ලීක් එකක් දැනුනේ නෑ.පස්සෙ බලනව සීන් එක මොකක්ද කියලා
     
    • Like
    Reactions: Heshan Daminda

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ෆුට්වෑල්ව් එකෙන් වතුර බහින්න පුලුවන්ද ටැංකියේ තියෙන එව්ව?
    පුළුවන්.

    එහෙම වෙනවා නම් වතුර වදින්නේත් නැද්ද? හුලන් අදිනවද? හැබැයි හුලන් අදින්නෙත් නෑ. වතුර ටිකත් වදිනවා.
    මෝටරේ ඉඳන් foot valve එක ළඟට තියන බටේ වතුර ටිකත් බැස්සොත් ඒ කියන්නේ හුළං අල්ලලා.
    එහෙම වුනොත් මෝටරේ දැම්මම ආයේ වතුර අදින්න විදියක් නෑ.
    මෝටරේ දැම්මම වතුර එනවා කියන්නේ හුළං අල්ලලා නෑ. ඒත් වතුර බහින්න පුළුවන් foot valve එකෙන්...

    foot valve එකේ තමා ගොඩක් වෙලාවට අවුල ඇත්තේ්‍...
     
    Last edited:
    • Like
    Reactions: Heshan Daminda

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    මුලින්ම ටැන්කියට නැගලා බලපන් ටැන්කිය පිරෙනවද කියලා... මෝටරේ ඔන් කලාම නියමිත වතුර ප්‍රමාණේ එනවද බලපන් IN එකෙන්... ටැන්කියේ ලීක් තියේද බලන්න..

    ගෙදර කොමඩ් එකක් නම් තියෙන්නෙ ඒකේ බටන් එක එබුවම හරියට වතුර ගිහින් ආයේ පිරෙනවද බලපන්.. ඒ වගේම හරියට පිරුනම ලොක් වෙනවද බලපන්.. සමහරක් කොමඩ් වල press කලාම වතුර ටික බැහැලා ගිහින් ආයේ relock වෙන්නේ නෑ.. දිගටම වතුර යනවා.. වතුර පිරුනම lock නොවී ඕෆ්ලෝ යනවා... මේ වැඩේනුත් වතුර යනවා නිරපරාදේ.. වතුර පිරෙන කැල්ලේ පියන ඇරලා බලන්න හරියට වැඩ කරන්වද කියලා...

    බිත්ති තෙත් වෙලා ද බලන්න.. ලීක් වෙන mark එකක් තියේද බලන්න...
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,167
    1
    100,955
    113
    34
    Kalutara
    අපෙත් උනා ඔහොමම.අපේ පාරෙ ලයින් එකෙන් ගත්තේ වතුර.පාවිච්චි නොකරත් මීටරේ කැරකෙනවා.ලීක් වෙන තැනක් හොයන්නත් නෑ.පස්සෙ මෝටරෙන් ටැංකිය පුරවල වතුර ගත්තේ.එතකොට නම් වතුර ලීක් එකක් දැනුනේ නෑ.පස්සෙ බලනව සීන් එක මොකක්ද කියලා
    Eka mara wadakne. 😕

    හැම් සැරේම ටැන්කිය ෆුල් පිරුනා කියලා sureda?
    Ow ban wathura ithiruwa

    tank akata negala balanna esella full welada kiyala
    Ow ban nagala baluwa full wenawa.

    පුළුවන්.

    මෝටරේ ඉඳන් foot valve එක ළඟට තියන බටේ වතුර ටිකත් බැස්සොත් ඒ කියන්නේ හුළං අල්ලලා.
    එහෙම වුනොත් මෝටරේ දැම්මම ආයේ වතුර අදින්න විදියක් නෑ.
    මෝටරේ දැම්මම වතුර එනවා කියන්නේ හුළං අල්ලලා නෑ. ඒත් වතුර බහින්න පුළුවන් foot valve එකෙන්...

    foot valve එකේ තමා ගොඩක් වෙලාවට අවුල ඇත්තේ්‍...
    Ehema thibboth nam hondai. Naththan pas kapa kapa leak hoyanna giyuoth epa wei. 😭😭😭
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,033
    1
    8,868
    113
    -~උලක් උඩ-~
    foot valve එකෙන් වතුර ඇද්දට පස්සෙ මෝටරේ නැවතුනහම ඒකෙ වැහෙන කෑල්ල හරියට වෙහෙන්නෙ නැද්ද දන්නෑ
     
    • Like
    Reactions: Heshan Daminda

    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    foot valve එකෙන් වතුර ඇද්දට පස්සෙ මෝටරේ නැවතුනහම ඒකෙ වැහෙන කෑල්ල හරියට වෙහෙන්නෙ නැද්ද දන්නෑ
    ehema tank eke thiyana eva aye lindata yanne tank ekata input yatin dilanam thamai normally input denne udin
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,661
    113
    සිමෙන්ති කඩන්න යන්න එපා බන්. උඩින් බටයක් දාපන්. සමහරවිට මෝටරේ කේස් එකක් වෙන්නත් පුළුවන්. කාලයක් ගියාම කලින් පිරුන වේගෙන් පිරෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: Heshan Daminda

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,760
    113
    Mother Earth
    අඩේ අද උදේ ඉඳන් අපේ වතුර මෝටරේ පැය 4න් 4ට වගේ ගහන්න වුනානේ. වෙනදට දවස් එකහමාරකට වතාවක් වගේ මෝටරේ දාන්නේ. අද කවදාවත් නැතුව මෙහෙම වුනේ. වතුර ලීක් වෙන තැනක් හොයාගන්නත් නෑ. පොලොව යටින් එහෙම ලීක් වුනත් පස් ටික හරි තෙත් වෙනවනේ. මේකේ එහෙම තැනකුත් නෑ. ෆුට්වෑල්ව් එකෙන් වතුර බහින්න පුලුවන්ද ටැංකියේ තියෙන එව්ව? එහෙම වෙනවා නම් වතුර වදින්නේත් නැද්ද? හුලන් අදිනවද? හැබැයි හුලන් අදින්නෙත් නෑ. වතුර ටිකත් වදිනවා.

    හෙට උදේට ෆුට් වෑල්ව් එක චෙක් කරන්න ඉන්නේ වතුර පහලට බහිනවද බලන්න. ෆුට් වෑල්ව් එකෙත් අවුලක් නැත්තන් මොකක්ද බන් කරන්නේ. සිමෙන්ති කඩ කඩ, පස් කප කප වතුර ලීක් වුන බටේ හොයන්න වෙයිද. :( :( :(

    එහෙම බහින්නෙ නෑ. ටැංකියෙ තියෙන වතුර ආයෙ ළිඳට බහින්නෙ නෑ. වතුර අදින inflow එක තියෙන්නෙ ටැංකියෙ පියන උස මට්ටමේ. වෙනද යන වෙලාවටම ටැංකිය පිරිලා overflow වෙනව නම් මෝඩයා වගේ ෆුට්වෑල්ව් ගලවන්න යන්න එපා. බලපන් බාත්රූම් ෆිටින්ග්ස් වල අවුලක්ද කියල.
     
    • Like
    Reactions: Heshan Daminda

    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    සිමැන්තියන් වට වෙච්ච තැන් වල බටවලින් නම් ඔච්චර ලොකුවට වතුර ලීක් එකක් වෙන්න බෑ. පොලවේ උනත් පායනවනම් උඩින් තෙත් වෙලා වගේ පේනවා. ටැප් ලයින් එකක් තියනවනම් එක හොස් එකකින් නැතුව කෙලින්ම ටැප් එකකට සෙට් කරන්න. එකේ ප්‍රෙශර් වැඩි නිසා ලික් තැන ඉක්මනට හොයාගන්න පුලුවන් වෙයි. පාන්දර 1, 2 වගේ හොයාගන්න තවත් ලේසී. පට්ට ප්‍රෙශර්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,760
    113
    Mother Earth
    පුළුවන්.

    මෝටරේ ඉඳන් foot valve එක ළඟට තියන බටේ වතුර ටිකත් බැස්සොත් ඒ කියන්නේ හුළං අල්ලලා.
    එහෙම වුනොත් මෝටරේ දැම්මම ආයේ වතුර අදින්න විදියක් නෑ.
    මෝටරේ දැම්මම වතුර එනවා කියන්නේ හුළං අල්ලලා නෑ. ඒත් වතුර බහින්න පුළුවන් foot valve එකෙන්...

    foot valve එකේ තමා ගොඩක් වෙලාවට අවුල ඇත්තේ්‍...
    ටැංකියෙ තියෙන වතුර ෆුට් වෑල් එකෙන් බහිනව පකක්. :cautious:

    සිමැන්තියන් වට වෙච්ච තැන් වල බටවලින් නම් ඔච්චර ලොකුවට වතුර ලීක් එකක් වෙන්න බෑ. පොලවේ උනත් පායනවනම් උඩින් තෙත් වෙලා වගේ පේනවා. ටැප් ලයින් එකක් තියනවනම් එක හොස් එකකින් නැතුව කෙලින්ම ටැප් එකකට සෙට් කරන්න. එකේ ප්‍රෙශර් වැඩි නිසා ලික් තැන ඉක්මනට හොයාගන්න පුලුවන් වෙයි. පාන්දර 1, 2 වගේ හොයාගන්න තවත් ලේසී. පට්ට ප්‍රෙශර්
    පාරෙ වතුර ගන්නව නම් මෝටරේ ගහන්න ඕනද යකෝ. :rolleyes2:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ටැංකියෙ තියෙන වතුර ෆුට් වෑල් එකෙන් බහිනව පකක්. :cautious:

    පාරෙ වතුර ගන්නව නම් මෝටරේ ගහන්න ඕනද යකෝ. :rolleyes2:
    එසේය! එසේය! ගැත්තාට අනුකම්පා කරත්වා!
    දහස්වරක් සමාව අයදිමි...! :oops:
    බබාලන්තේ ප්‍රශ්නයක් අයියේ... ඒ සිහියෙන් මේකටත් උත්තර දීලා තියෙන්නේ...
    මේහ්... ඒක නෙවේ... ඇයි අයියේ ඔයා අද සැර? බීලද ඉන්නේ? ම්හ්... :rolleyes2:
     
    • Like
    Reactions: Heshan Daminda