අඩේ අද උදේ ඉඳන් අපේ වතුර මෝටරේ පැය 4න් 4ට වගේ ගහන්න වුනානේ. වෙනදට දවස් එකහමාරකට වතාවක් වගේ මෝටරේ දාන්නේ. අද කවදාවත් නැතුව මෙහෙම වුනේ. වතුර ලීක් වෙන තැනක් හොයාගන්නත් නෑ. පොලොව යටින් එහෙම ලීක් වුනත් පස් ටික හරි තෙත් වෙනවනේ. මේකේ එහෙම තැනකුත් නෑ. ෆුට්වෑල්ව් එකෙන් වතුර බහින්න පුලුවන්ද ටැංකියේ තියෙන එව්ව? එහෙම වෙනවා නම් වතුර වදින්නේත් නැද්ද? හුලන් අදිනවද? හැබැයි හුලන් අදින්නෙත් නෑ. වතුර ටිකත් වදිනවා.
හෙට උදේට ෆුට් වෑල්ව් එක චෙක් කරන්න ඉන්නේ වතුර පහලට බහිනවද බලන්න. ෆුට් වෑල්ව් එකෙත් අවුලක් නැත්තන් මොකක්ද බන් කරන්නේ. සිමෙන්ති කඩ කඩ, පස් කප කප වතුර ලීක් වුන බටේ හොයන්න වෙයිද.

හෙට උදේට ෆුට් වෑල්ව් එක චෙක් කරන්න ඉන්නේ වතුර පහලට බහිනවද බලන්න. ෆුට් වෑල්ව් එකෙත් අවුලක් නැත්තන් මොකක්ද බන් කරන්නේ. සිමෙන්ති කඩ කඩ, පස් කප කප වතුර ලීක් වුන බටේ හොයන්න වෙයිද.