වතුර_හොරෙන්

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ගේකට වතුර ටිකක් හොරෙන් ගන්න එක නවත්තන්න නව තාක්ෂන තියෙනවා
    ඒත් දවස් ගනන් බට කැඩිලා වතුර යන ඒවා හදන්න එන්නෙ නැහැ
    :lol::P:P
    බය වෙන්ඩ එපා නංගී . . . හැමදේම හොද විදියට විසදෙයි, කාලයට ඉඩ දෙන්න . . .
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,254
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වතුර මීටරේට මුලින් තියෙන කරාමේ ගලවලා වතුර ගන්න පුතී........ ම‍ටත් කියල දුන්නේ ඒ කරාමෙට වොසර් එකක් දාන්න ආපු ජල සම්පාදනේ කුකුලෙක්:lol:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    වතුර මීටරේට මුලින් තියෙන කරාමේ ගලවලා වතුර ගන්න පුතී........ ම‍ටත් කියල දුන්නේ ඒ කරාමෙට වොසර් එකක් දාන්න ආපු ජල සම්පාදනේ කුකුලෙක්:lol:
    :rofl: