වදනා අම්මලාද????හදනා අම්මලාදා???

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    වදනා අම්මලාද????හදනා අම්මලාදා???

    මට මේ පින්තූරේ හම්බුනේ ෆේස් බුක් එකේ තිබිලා...


    85304051231352373587442.jpg





    ප්‍රශ්ණය- මේ ළමයාගේ මේ ඇග තුවාල වෙලා තියෙන්නේ ඇයි?
    පිළිතුර- කූඹී කාලා.....

    ප්‍රශ්ණය- ඇයි කූඹී කාලා තියෙන්නේ...?
    පිළිතුර- ළමයගේ අම්මා ළමයව කුණු බක්කියක දාලා ගිහින්...


    ප්‍රශ්ණය- ඇයි මේ ළමයව කුණු බක්කියේ දාලා ගියේ?
    පිළිතුර- ____________________.



    මේක අපේ රටේ පින්තූරයක් නෙමෙයි හින්දා අපි වාසනාවන්තයි.....ඒත් අපේ රටත් මේවට දෙවෙනි නෑ අද කාලේ........



    වදනා අම්මලාද????හදනා අම්මලාදා???
    පැහැදුවේ අම්මා අරුතේ?



     
    • Like
    Reactions: NUWAN BUWA

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස