වදනා අම්මලාද????හදනා අම්මලාදා???
මට මේ පින්තූරේ හම්බුනේ ෆේස් බුක් එකේ තිබිලා...
ප්රශ්ණය- මේ ළමයාගේ මේ ඇග තුවාල වෙලා තියෙන්නේ ඇයි?
පිළිතුර- කූඹී කාලා.....
ප්රශ්ණය- ඇයි කූඹී කාලා තියෙන්නේ...?
පිළිතුර- ළමයගේ අම්මා ළමයව කුණු බක්කියක දාලා ගිහින්...
ප්රශ්ණය- ඇයි මේ ළමයව කුණු බක්කියේ දාලා ගියේ?
පිළිතුර- ____________________.
මේක අපේ රටේ පින්තූරයක් නෙමෙයි හින්දා අපි වාසනාවන්තයි.....ඒත් අපේ රටත් මේවට දෙවෙනි නෑ අද කාලේ........
වදනා අම්මලාද????හදනා අම්මලාදා???
පැහැදුවේ අම්මා අරුතේ?