එත් ඉන්නවා අපතයෝ එතකොට ඉන්වෙස්ට්මෙන්ට් ප්ලැන් ගැන කතා කරන්න එන.මම නම් කෙලින්ම කියනවා එපා. රක්ශණයට ගෙවනවය වඩා අයෝජනය කරන එක වාසි දායකයි කියලා. එම කිව්වම එයාලට තේරෙනවා පොඩ්ඩක් හරි රක්ශනය කියන ස්කෑම් එක ගැන අදහසක් තියන මනුස්සයෙක් තව කියලා වැඩක් නෑ කියලා. බෑ කියන්න නෑ කියන්න එපා කියන්න ලැජ්ජා වෙන්න හොද නෑ .
uge number eka kohe hari add ekak dapan baduwakage kiyala.කියපල්ලා උබලා දන්න ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස්![]()

බ්‍රෝ මට එපා බ්‍රෝ මට එපා . සිංහල තෙරියමා එපා වුත්තෝ මම මැරෙනවා උබ ආයේ මේ ගැන ඇහුවොත් මම ඩිප්‍රෙස් වෙලා ඉන්නේ . ලියුමක් ලියලා මැරෙන්න උබේ නම දාල .එත් ඉන්නවා අපතයෝ එතකොට ඉන්වෙස්ට්මෙන්ට් ප්ලැන් ගැන කතා කරන්න එන.
දැන් කලින්ම තේරුනාම, කෝටේෂන් එකක් ඉල්ලන වා... දෙකත් ඉල්ලනවා.... ඇනේ ගැලවෙන්නේ නැති නම් 3ත් ඉල්ලාන වා..
තුන ආවාම කියනවා අප්පෝ ඕකට වඩා අර කොම්පැනි එක ලාබයි. එකේ දානවා කියලා...
ආයේ පැත්ත පළාතේ එන්නේ නෑ
කලින් උන් පව් කියලා කෙලින් කියපුවාම ආයේ මාස ගණන් ගිහින් ආයේ ආයේ අහන උනුත් ඉන්නවා
Meka thamai matath hari giye1) සමහරුන්ට තියනවා එකක් කිව්වාම ඉවරයි
2) තව සමහරු ඉන්නවා මොනා කිව්වත් බෑ . ඒ ටයිප් නම් කතා කරලා කෝටේෂන් එකක් දෙන්න කියන්න. ඔප්ෂන් දෙකක් එක්ක. එක දුන්නම ආයේ කෝටේෂන් දෙකක් ඉලන්න ඊට වෙනස් විදිහට. ඒ දෙකත් ලැබුනාම කියපන් උන්ගේ තරගකාරී එකෙන් ඊට වඩා ගොඩක් අඩුවට ලැබුනා. සල්ලි දුන්නා ඊයේ ඉදන් කියලා... මේ ටයිප් එක කඩේ යවන්න ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ . ඌ ට තේරෙන බාසාව ඒක නිසා

මට ඔය ජාතියෙ එකක් වෙන කම්පැනියක තියනවා ඔයාගෙ එක ගත්තොත් දෙකෙන්ම ගෙවනවද අහන්න.කියපල්ලා උබලා දන්න ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස්![]()