වද දෙන ඉන්ශුවරන්ස්කාරයෙක්ගෙන් ගැලවෙන්නෙ කොහොමද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    කියපල්ලා උබලා දන්න ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් :rolleyes:

    තාම decide කරල නෑ කියපන්. කරපු ගමන් ඌට කතා කරන්නම් කියන්න.

    ඇහුවෙ නැත්තන් block කරපන්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    කියපල්ලා උබලා දන්න ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් :rolleyes:
    වුත්තෝ මේ අහපාන් මට උබේ රක්ශණය එපා ඕක රෝල් කරලා උබ පුකේ ගහගනින් මට පාඩුවේ ඉන්න දියන් .


    ඔච්චරයි කියන්න තියෙන්නේ
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,053
    2,859
    113
    පලවෙනි දවසේ call කලා driving කියල තිබ්බා ,
    ආයිත් කථා කලා මොනවා හරි document එකක් තියේනම් WhatsApp දාන්න කිව්වා cut කලා
    මු දෙවෙනි දවසේ කථා කරනකොට දන්නේ නැති line එකක් දැම්ම, පස්සේ කථා කලේ නෑ පව් රස්සාවනේ