කියපල්ලා උබලා දන්න ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් :rolleyes:
anushkapubudu Well-known member Dec 6, 2022 566 460 63 Aug 6, 2024 #1 කියපල්ලා උබලා දන්න ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් Reactions: Nidarshana_k and lakshitha2011
Solo Rider Well-known member Sep 4, 2020 35,922 1 157,341 113 98 හෝමාගම Aug 6, 2024 #2 Already ekak have kiyapan Reactions: Cenon, dananjaya696, Candid-B and 10 others
tharakaf Well-known member Oct 19, 2020 36,700 75,815 113 Aug 6, 2024 #3 anushkapubudu said: කියපල්ලා උබලා දන්න ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් Click to expand... තාම decide කරල නෑ කියපන්. කරපු ගමන් ඌට කතා කරන්නම් කියන්න. ඇහුවෙ නැත්තන් block කරපන් Reactions: KrishanL89, Nidarshana_k, lakshitha2011 and 1 other person
anushkapubudu said: කියපල්ලා උබලා දන්න ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් Click to expand... තාම decide කරල නෑ කියපන්. කරපු ගමන් ඌට කතා කරන්නම් කියන්න. ඇහුවෙ නැත්තන් block කරපන්
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,678 113 Aug 6, 2024 #4 geniwa denawanam danawa kiyapan Reactions: Mugen, dananjaya696, icewiz and 11 others
a2mdb Well-known member Sep 12, 2013 3,991 5,672 113 Aug 6, 2024 #5 මම නං කියන්නෙ දැනටමත් එකක් තියනවා. තව දාන එක තේරුමක් නැහැ කියලා Reactions: Nidarshana_k and anushkapubudu
Gingy Well-known member Oct 23, 2023 6,987 13,122 113 Aug 6, 2024 #6 මීමැස්මොරේ තියෙනව කියපන්. ආයෙ පලාතක එන්නෙ නෑ Reactions: harshana123, lilman, KrishanL89 and 21 others
Don GasCan Well-known member Nov 3, 2010 43,698 50,073 113 සේදවත්ත Aug 6, 2024 #7 anushkapubudu said: කියපල්ලා උබලා දන්න ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් Click to expand... වුත්තෝ මේ අහපාන් මට උබේ රක්ශණය එපා ඕක රෝල් කරලා උබ පුකේ ගහගනින් මට පාඩුවේ ඉන්න දියන් . ඔච්චරයි කියන්න තියෙන්නේ Reactions: Mugen, Thiefx, Asmodeus and 4 others
anushkapubudu said: කියපල්ලා උබලා දන්න ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් Click to expand... වුත්තෝ මේ අහපාන් මට උබේ රක්ශණය එපා ඕක රෝල් කරලා උබ පුකේ ගහගනින් මට පාඩුවේ ඉන්න දියන් . ඔච්චරයි කියන්න තියෙන්නේ
N ntayya Well-known member Dec 2, 2012 2,566 2,163 113 Aug 6, 2024 #8 me dawaswala salli na kiyapan, nathnam wena insurence ekak dala kiyahan Reactions: Nidarshana_k and anushkapubudu
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,650 100,920 113 Aug 6, 2024 #9 එකක් තියෙනවා කියන්න. Reactions: Nidarshana_k and anushkapubudu
parallax Well-known member Dec 11, 2011 2,083 1,155 113 CIA Headquartes, Langly, Virginia Aug 6, 2024 #10 uta welaka cl krala nayak illapan aye ganne na Reactions: Mugen, Candid-B, gnilukshi and 5 others
rumesh.fbi Well-known member May 31, 2009 3,056 4,835 113 Aug 6, 2024 #11 ඌ කියන ගානට වඩා 10/15 විතර අඩුවෙන් වෙන තැනක සෙට් උනා කියපන්. ඕකුන්ට එච්චර ගානක් අඩු කරන්න බෑනෙ. ආයෙ එන්නෙ නෑ Reactions: kamal ariyasiri, Nidarshana_k, Cypress and 3 others
ඌ කියන ගානට වඩා 10/15 විතර අඩුවෙන් වෙන තැනක සෙට් උනා කියපන්. ඕකුන්ට එච්චර ගානක් අඩු කරන්න බෑනෙ. ආයෙ එන්නෙ නෑ
supun_sg Well-known member Sep 5, 2010 16,302 25,081 113 tracing Geo-location.. ... ... Aug 6, 2024 #12 "කිට්ටු වෙන්න එපා.. කොටනවා.." කියපන්... Reactions: Candid-B, Asmodeus, anushkapubudu and 2 others
netnet Well-known member Oct 6, 2016 9,715 8,469 113 Aug 6, 2024 #13 rata yanna inne epa kiyapan Reactions: Nidarshana_k, Smartm and anushkapubudu
Thilina123 Well-known member Feb 6, 2007 2,053 2,859 113 Aug 6, 2024 #14 පලවෙනි දවසේ call කලා driving කියල තිබ්බා , ආයිත් කථා කලා මොනවා හරි document එකක් තියේනම් WhatsApp දාන්න කිව්වා cut කලා මු දෙවෙනි දවසේ කථා කරනකොට දන්නේ නැති line එකක් දැම්ම, පස්සේ කථා කලේ නෑ පව් රස්සාවනේ Reactions: Nidarshana_k, lakshitha2011 and anushkapubudu
පලවෙනි දවසේ call කලා driving කියල තිබ්බා , ආයිත් කථා කලා මොනවා හරි document එකක් තියේනම් WhatsApp දාන්න කිව්වා cut කලා මු දෙවෙනි දවසේ කථා කරනකොට දන්නේ නැති line එකක් දැම්ම, පස්සේ කථා කලේ නෑ පව් රස්සාවනේ
speedmalli Well-known member Nov 22, 2011 21,621 17,705 113 Auckland Aug 6, 2024 #15 Counter offer ekak uta deela karadara karapan Pyramid scheme ekakata join wenna kiyala salli illapan. Uta wathayak wennama call back karapan eka digata Uba block karanna one na, u karai Reactions: Hapuwa, dananjaya696, Ozone4 and 7 others
Counter offer ekak uta deela karadara karapan Pyramid scheme ekakata join wenna kiyala salli illapan. Uta wathayak wennama call back karapan eka digata Uba block karanna one na, u karai
White Wolf Well-known member Oct 6, 2023 748 1,028 93 Aug 6, 2024 #16 හොද කුණුහරුපෙන් බැනපන් බං...මොකටද උන්ට බයවෙන්නෙ Reactions: anushkapubudu
dilrasan Well-known member Oct 30, 2007 42,824 1 4,886 113 40 හත් ඉලව්වෙ! Aug 6, 2024 #17 oni naha kiyapanko...oka maha deyakda..kondak athuwa katha karapan.. Reactions: Mugen and anushkapubudu
P pradeepsu Well-known member Nov 4, 2019 961 1,063 93 Aug 6, 2024 #18 epa nam epa kiyanawa. interesting product ekak nam balanawa. Unuth karanne rassawa.. balen dennew nane. balen danawanam daala sallith uutama gewaganna kiyahan. iwareai ne Reactions: Nidarshana_k and anushkapubudu
epa nam epa kiyanawa. interesting product ekak nam balanawa. Unuth karanne rassawa.. balen dennew nane. balen danawanam daala sallith uutama gewaganna kiyahan. iwareai ne
B Bounty_Hunter Well-known member Apr 18, 2015 3,422 5,791 113 Aug 6, 2024 #19 epa kiyanna Reactions: anushkapubudu
ACHIK Well-known member Jun 12, 2015 17,618 6,326 113 Aug 6, 2024 #20 ow ban mala vadayak oka nam. Reactions: anushkapubudu