bump
නියම අත්දැකීම
Pattaa bn..![]()



bump
නියම අත්දැකීම
Pattaa bn..![]()



පන්ඩිත ඩොඩො..![]()



මේ වගේ මෝඩ කම් දැන් මතක් වෙද්දී පට්ට ආතල්.අපි 04 දෙනාම දැන් වෙනින් තැන් වල රස්සාවල් කරන්නේ. ගිය මාසේ ඔය එකෙක් බැන්දා. උගේ වෙඩින් එකේදී අපි බොන ගමනුත් කතා වුනේ එදා කරපු ගොන් වැඩේ.![]()


)එක හරි.එ උනාට මොනා හරි උනා නම් අද ඩොඩෝ කෙනෙක් හොයන්නෙ කොහෙන්ද....
(වැල් බයිලා කිවුවට මාත් ඔහොම තමා අනෙ...)

One more chance left 

ela ela aniva passe rep add karannamn
You have given out too much Reputation in the last 24 hours, try again later.

මම තමයි අපේ සෙට් එකේ ඉන්න චිත්ත ධෛර්යය අඩුම එකා.
මම ට්‍රිප් එකක් ගිහින් ගෙවනු දිගම රැය ගෙවුනේ හොර්ටන් තැන්නේ කැම්පින් කරලා .රෑ පට්ට සීතලයි. එක පැත්කට හැරිලා නිදගත්තම පොලවට ටච්වෙලා තියෙන හරිය සීතලට හිරිවැටෙනවා. හරියට නින්ද ගියේම නෑ. උදේ බලනකොට එලිය තිබ්බ වතුර බෝතල්වල වතුර මිදිලා තිබ්බා. වෙන කවදාවත් ඉර එලිය වැටෙනකම් එහෙම බලාගෙන ඉදලා නෑ.
patta![]()
උඩට යා යුතුය![]()
bump


Bump
ela ela


Mara asawen kiyewwa supiri itin. Passe kaleka marata watina experience ekak aragena tiyenne
Owa tamai one mcho.


මචන් මේ කාලෙට ඇල්ලේ වතුර අඩුයි ද.?ඕකට හසලක පත්තේ ඉඳන් යනවා නං ගොඩක් දුර හයික් එකක් කරන්න ඕනද..පාරක් තියේ නේද.

මචන් මේ කාලෙට ඇල්ලේ වතුර අඩුයි ද.?ඕකට හසලක පත්තේ ඉඳන් යනවා නං ගොඩක් දුර හයික් එකක් කරන්න ඕනද..පාරක් තියේ නේද.