වනයක් මැද ගෙවුණු ත්‍රාසජනක රැයක්.....

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    නියම අත්දැකීම

    Pattaa bn..
    11.gif

    :):):)
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පන්ඩිත ඩොඩො..:frown:

    මේ වගේ මෝඩ කම් දැන් මතක් වෙද්දී පට්ට ආතල්.අපි 04 දෙනාම දැන් වෙනින් තැන් වල රස්සාවල් කරන්නේ. ගිය මාසේ ඔය එකෙක් බැන්දා. උගේ වෙඩින් එකේදී අපි බොන ගමනුත් කතා වුනේ එදා කරපු ගොන් වැඩේ. :lol::lol::lol:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මේ වගේ මෝඩ කම් දැන් මතක් වෙද්දී පට්ට ආතල්.අපි 04 දෙනාම දැන් වෙනින් තැන් වල රස්සාවල් කරන්නේ. ගිය මාසේ ඔය එකෙක් බැන්දා. උගේ වෙඩින් එකේදී අපි බොන ගමනුත් කතා වුනේ එදා කරපු ගොන් වැඩේ. :lol::lol::lol:

    එක හරි.එ උනාට මොනා හරි උනා නම් අද ඩොඩෝ කෙනෙක් හොයන්නෙ කොහෙන්ද....:rolleyes:
    (වැල් බයිලා කිවුවට මාත් ඔහොම තමා අනෙ...:P:rolleyes:)
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එක හරි.එ උනාට මොනා හරි උනා නම් අද ඩොඩෝ කෙනෙක් හොයන්නෙ කොහෙන්ද....:rolleyes:
    (වැල් බයිලා කිවුවට මාත් ඔහොම තමා අනෙ...:P:rolleyes:)

    හිකිස්........ දෙපාරක් මැරෙන්න ගිහින් තියේ. පූල් එකේ මස්පිඩු පෙරලිලා වතාවයි, බයික් එකේ ටිපර් එකකට තව වතාවක් යටවෙන්න ගියා.:rolleyes::rolleyes: One more chance left :P:P
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මම තමයි අපේ සෙට් එකේ ඉන්න චිත්ත ධෛර්යය අඩුම එකා.

    මම ට්‍රිප් එකක් ගිහින් ගෙවනු දිගම රැය ගෙවුනේ හොර්ටන් තැන්නේ කැම්පින් කරලා .රෑ පට්ට සීතලයි. එක පැත්කට හැරිලා නිදගත්තම පොලවට ටච්වෙලා තියෙන හරිය සීතලට හිරිවැටෙනවා. හරියට නින්ද ගියේම නෑ. උදේ බලනකොට එලිය තිබ්බ වතුර බෝතල්වල වතුර මිදිලා තිබ්බා. වෙන කවදාවත් ඉර එලිය වැටෙනකම් එහෙම බලාගෙන ඉදලා නෑ.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මම තමයි අපේ සෙට් එකේ ඉන්න චිත්ත ධෛර්යය අඩුම එකා.

    මම ට්‍රිප් එකක් ගිහින් ගෙවනු දිගම රැය ගෙවුනේ හොර්ටන් තැන්නේ කැම්පින් කරලා .රෑ පට්ට සීතලයි. එක පැත්කට හැරිලා නිදගත්තම පොලවට ටච්වෙලා තියෙන හරිය සීතලට හිරිවැටෙනවා. හරියට නින්ද ගියේම නෑ. උදේ බලනකොට එලිය තිබ්බ වතුර බෝතල්වල වතුර මිදිලා තිබ්බා. වෙන කවදාවත් ඉර එලිය වැටෙනකම් එහෙම බලාගෙන ඉදලා නෑ.

    ඕක එහෙම ලොකුවට හිතන්න ඕනේ දෙයක් නෙමේ බන්..... හිත වෙන දෙයකට යොමු කළාම නිකම්ම හරි. මම නම් එදා රෑ වැඩි හරියක් ගත කලේ ගස් අස්සෙන් පෙන තරු දිහා බලන් ඉඳල. ඔය වගේ අවස්ථාවල හිතපන් අපි ජීවත් වෙලා තියෙන දවස් ගාන එක්ක බලද්දී එක දවසක් කියන්නේ කොච්චර කුඩා පන්ගුවක්ද කියල. එතකොට කාලය පිලිබඳ හැඟීම අමතක වෙලා යනවා.
     
    tharindup

    Well-known member
  • Sep 8, 2006
    550
    1,086
    93
    piliyandala
    මචන් මේ කාලෙට ඇල්ලේ වතුර අඩුයි ද.?ඕකට හසලක පත්තේ ඉඳන් යනවා නං ගොඩක් දුර හයික් එකක් කරන්න ඕනද..පාරක් තියේ නේද.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මචන් මේ කාලෙට ඇල්ලේ වතුර අඩුයි ද.?ඕකට හසලක පත්තේ ඉඳන් යනවා නං ගොඩක් දුර හයික් එකක් කරන්න ඕනද..පාරක් තියේ නේද.

    මරැ මරැ :love:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මචන් මේ කාලෙට ඇල්ලේ වතුර අඩුයි ද.?ඕකට හසලක පත්තේ ඉඳන් යනවා නං ගොඩක් දුර හයික් එකක් කරන්න ඕනද..පාරක් තියේ නේද.

    මේ කාලේ වතුර තත්වය ගැන නම් ලොකු අප්ඩේට් එකක් දන්නේ නෑ තරිඳු,
    හැබැයි ඊසාන දිග මෝසම පටන් ගත්තට පස්සේ නම් යන එක ගැන දෙපාරක් හිතපන්. මොකද නකල්ස් වල නැගෙනහිර බෑවුම පෝෂණය වෙන්නේ ඊසානදිග මෝසමෙන්.
    උඩුදුම්බර - කළුගල පාරේ දඹගහපිටිය පාලම ගාවින් යන්නේ හසලක ඔය. හැබැයි එතන ඉඳල ඔය දිගේම පහලට ගියොත් කිලෝමීටර් 10 - 13 අතර දුරක් තියෙනවා.ඔය සිතියමේ කහ ඉර ගාව තමා පාලම තියෙන්නේ.
    නිල් කඩ ඉරෙන් දක්වල තියෙන්නේ හසලක ඔය.
    නමුත් අපි එදා තෝරා ගත්තේ කළුගල ගමේ අන්තිම හෝල්ට් එකෙන් බැහැල එතනින් උඩකුඹුර ගමට ඇවිත් ගමේ කෙලවරේ වෙල් යාය මැදින් ගිහින් ඔයට ගොඩවැදිලා එතනින් ඔය දිගේ පහලට.
    ඔය දම් පාටින් දක්වල තියෙන්නේ අන්න ඒක.ඒක දල වශයෙන් 3 - 4 km මුළු දුරක්.
    හැබැයි මතක ඇතුව ඔය සිතියමේ රතු කඩ ඉරෙන් දක්වල තියෙන්නේ මම ත්‍රෙඩ් එකේ සදහන් කරලා තියෙන ඔයේ සොබාවික නැම්ම.
    ඒක ස්කිප් කරන්න නම් ඔය දිගේ පහලට යද්දී කැලේ වම් අත පැත්තෙන් කැලේ ඇතුලට ගොඩ වැදිලා ආපහු ඔයට බහින්න.

    GWWqxW0.jpg