Nice poppet bro..
and also a nice username..



Patta machan.. Parissamin Drive karapan..
අලුත් shell එක නේද? එල එල මචන්
patta machan Congratulation![]()
Nice bro... Congracts !!!
දඩබ්බරයා;18960118 said:ADo lokka dakka kal.....


චිරි චිරි ය පට්ට මචන්, මොකක්ද බන් brand එක?
congratz machan.
Congrats bro!
nice bro....


nice![]()
Good luck machan!!!
congrats machansira.......
Congratz.........
ela ela
mokakda bn me brand eka ? toyota da ?
සුභ පැතුම් මචන්... උඹත් එහෙනම් තාත්තා කෙනෙක් වුනා ඈ ...





pattaiii. congratzzz!
Podi Silva - පොඩි සිල්වා;18960552 said:patta pata pata![]()
![]()
ela..ela...niyamaaaai...
නියමයි මචන්
සුභ පැතුම් !!
aluth alto ekada mea ?

Elaaazzz...සුභ පැතුම්!


Ambeeeee....ube Gama koheda?


congrats machan
pattai kiyala witharai ban kiyana wene![]()
bump





එල එල
මගෙන් උණුසුම් සුභ පැතුම්! මචෝ
සමහරක්ට රිදෙයි.. පොටෝස් දාන්නෙ බලාගෙන..පිස්සු බල්ලො වගේ පස්සෙන් පන්න පන්න එන්නෙ.

pattai bro,sira vehicle eka![]()
මගෙන් උණුසුම් සුභ පැතුම්! මචෝ
patta pata pata
යකෝ උඹව දැක්ක කල්.. බුකියෙන්වත් චැටක් දාන්න බැරි උනා මාස ගාණකිං..
එල බං.. වන්ඩිය මැක්සා.. ජය වේවා..!!

ෆට්ට වාහනේ මචන්......Congratulations
BTW
Welcome back to Elakiri![]()
සුපිර් බං. හෙන ලුක් එකක් තියෙනව. මමත් ආසම ඒවයින් එකක්.
Patta i a
Congratulations
ගොඩ කාලෙකින් දැක්කේ.....
සුභ පැතුම් පරිස්සමින් Drive කරපන්

patta. unsum suba pathum
Patta Patta
hoda car ekak. meka ara hybrid ekak neda... engine eka 1500CC aqua walama ena eka

එල මචන්, toyota axio hybrid එකද? facelift කියන්නේ මුනේ හැඩේ නිසාද ? මගේ යාලුවෙක් ගාවත් තියෙනවා 2013 model එක. නොර්මල් 90 විතර යනකොට 25ක් විතර කරනවා. මේ 2015 වෙන්න ඇති. 50-60 යනවා නම් තමයි 30 විතර කරන්නේ හැබැයි නියම වන්ඩිය. 2013 drive කරලා එහෙම නම් 2015 කොහොම ඇද්ද කියල හිත ගතහැකි

කෝරලේමහත්තයා;18962228 said:elaz congratz
පට්ට පට පට
පසිස්සමින් පැදපන් මචෝ
ලේලන්ඩ් ඉස්සර කරන්න එපා ...

ela oi .subapathum
api wage bike kaarayonta assen assen yanna ida thiyapala elawapan.
![]()



congrz......
axio ne?
patta![]()
