වන්ඩියක් ගත්ත කියහන්කො

malintha007

Member
Feb 23, 2009
152
8
0
එල මචන්, toyota axio hybrid එකද? facelift කියන්නේ මුනේ හැඩේ නිසාද ? මගේ යාලුවෙක් ගාවත් තියෙනවා 2013 model එක. නොර්මල් 90 විතර යනකොට 25ක් විතර කරනවා. මේ 2015 වෙන්න ඇති. 50-60 යනවා නම් තමයි 30 විතර කරන්නේ හැබැයි නියම වන්ඩිය. 2013 drive කරලා එහෙම නම් 2015 කොහොම ඇද්ද කියල හිත ගතහැකි
 
Nice poppet bro..
and also a nice username..
:D:D:D
Patta machan.. Parissamin Drive karapan..
එළ මචං
අලුත් shell එක නේද? එල එල මචන්
ඔව් බං අලුත් ශෙල් එක
patta machan Congratulation :):)
11.gif
11.gif

Nice bro... Congracts !!!
11.gif
11.gif

දඩබ්බරයා;18960118 said:
ADo lokka dakka kal.....
ඔව් බං පහුගිය ටිකේ පෑවිල්ල හින්ද වැස්සෙ නෑ:lol:;)
චිරි චිරි ය පට්ට මචන්, මොකක්ද බන් brand එක?
ටොයොට එකක් බං
congratz machan.
11.gif
11.gif

Congrats bro!
11.gif
11.gif
 
nice bro....
11.gif
11.gif

:lol::lol:
11.gif
11.gif


Good luck machan!!!
11.gif
11.gif


congrats machan :D sira.......
11.gif
11.gif


Congratz.........
11.gif
11.gif


ela ela
mokakda bn me brand eka ? toyota da ?
11.gif
11.gif
ඔව් බං ටොයොට



සුභ පැතුම් මචන්... උඹත් එහෙනම් තාත්තා කෙනෙක් වුනා ඈ ...
:eek::shocked::eek::sorry::no:
pattaiii. congratzzz!
11.gif
11.gif

Podi Silva - පොඩි සිල්වා;18960552 said:
patta pata pata :D :D
11.gif
11.gif
 
ela..ela...niyamaaaai...
11.gif
11.gif

නියමයි මචන්
සුභ පැතුම් !!
11.gif
11.gif

11.gif
11.gif

aluth alto ekada mea ?
නෑ බං. මේ 2015 මහේන්ද්‍රා එකක්:yes:

Elaaazzz...සුභ පැතුම්!
11.gif
11.gif

:lol::lol:
Ambeeeee....ube Gama koheda?
:lol::lol:
congrats machan
11.gif
11.gif

pattai kiyala witharai ban kiyana wene :D
11.gif
11.gif

 
:)
:):):):)
එල එල
මගෙන් උණුසුම් සුභ පැතුම්! මචෝ :cool:

සමහරක්ට රිදෙයි.. පොටෝස් දාන්නෙ බලාගෙන..පිස්සු බල්ලො වගේ පස්සෙන් පන්න පන්න එන්නෙ. :rofl:
11.gif
ඒ මොකෝ බං එහෙම කිවුවෙ:eek:

9.gif
9.gif

pattai bro,sira vehicle eka :)
11.gif
11.gif

මගෙන් උණුසුම් සුභ පැතුම්! මචෝ
11.gif
11.gif


patta pata pata
11.gif
11.gif


යකෝ උඹව දැක්ක කල්.. බුකියෙන්වත් චැටක් දාන්න බැරි උනා මාස ගාණකිං..:(

එල බං.. වන්ඩිය මැක්සා.. ජය වේවා..!! :)
අනේ පලයන් මෙයා යන්න. ටො‍ෆි දැන් බුකියෙ කරක් ගහන්නෙ නැහැනෙ දැන් හරිගිහිල්ලනෙ:growl:
ෆට්ට වාහනේ මචන්......Congratulations :cool:

BTW
Welcome back to Elakiri ;)
11.gif
9.gif
11.gif

සුපිර් බං. හෙන ලුක් එකක් තියෙනව. මමත් ආසම ඒවයින් එකක්.
:cool:
11.gif
:cool:
 
Patta i a
Congratulations
11.gif
11.gif
ගොඩ කාලෙකින් දැක්කේ..... :yes::yes::yes:
සුභ පැතුම් පරිස්සමින් Drive කරපන්
අනිවා:yes:
patta. unsum suba pathum
තැන්කූ මචං
Patta Patta
11.gif
11.gif

hoda car ekak. meka ara hybrid ekak neda... engine eka 1500CC aqua walama ena eka
ඔව් බං. හයිබ්‍රිඩ් එකක් තමා. එන්ජින් එකත් 1500 තමා:yes:
එල මචන්, toyota axio hybrid එකද? facelift කියන්නේ මුනේ හැඩේ නිසාද ? මගේ යාලුවෙක් ගාවත් තියෙනවා 2013 model එක. නොර්මල් 90 විතර යනකොට 25ක් විතර කරනවා. මේ 2015 වෙන්න ඇති. 50-60 යනවා නම් තමයි 30 විතර කරන්නේ හැබැයි නියම වන්ඩිය. 2013 drive කරලා එහෙම නම් 2015 කොහොම ඇද්ද කියල හිත ගතහැකි
ඊයෙ 70-90 අතර වගේ ගියා. සැරින් සැරේ 50-60ත් ගියා. කොහොමහරි ගමන අන්තීමෙට 29.9ක් කෙරුව කියල ඩිස්ප්ලේ උනා:)
කෝරලේමහත්තයා;18962228 said:
elaz congratz
11.gif
11.gif

11.gif
11.gif

:cool::cool::cool:
පට්ට පට පට
පසිස්සමින් පැදපන් මචෝ
ලේලන්ඩ් ඉස්සර කරන්න එපා ...
11.gif
11.gif

අනිව මචං. ලේලන්ඩ් එකක් දැක්කොත් හරවගෙන ගෙදර යනව:lol::lol: