වන්ඩියක් ගත්ත කියහන්කො

malintha007

Member
Feb 23, 2009
152
8
0
එල මචන්, toyota axio hybrid එකද? facelift කියන්නේ මුනේ හැඩේ නිසාද ? මගේ යාලුවෙක් ගාවත් තියෙනවා 2013 model එක. නොර්මල් 90 විතර යනකොට 25ක් විතර කරනවා. මේ 2015 වෙන්න ඇති. 50-60 යනවා නම් තමයි 30 විතර කරන්නේ හැබැයි නියම වන්ඩිය. 2013 drive කරලා එහෙම නම් 2015 කොහොම ඇද්ද කියල හිත ගතහැකි
 
Nice poppet bro..
and also a nice username..
:D:D:D
​
Patta machan.. Parissamin Drive karapan..
එළ මචං
​
අලුත් shell එක නේද? එල එල මචන්
ඔව් බං අලුත් ශෙල් එක
​
patta machan Congratulation :):)
11.gif
11.gif

​
Nice bro... Congracts !!!
11.gif
11.gif

​
දඩබ්බරයා;18960118 said:
ADo lokka dakka kal.....
ඔව් බං පහුගිය ටිකේ පෑවිල්ල හින්ද වැස්සෙ නෑ:lol:;)
​
චිරි චිරි ය පට්ට මචන්, මොකක්ද බන් brand එක?
ටොයොට එකක් බං
​
congratz machan.
11.gif
11.gif

​
Congrats bro!
11.gif
11.gif
 
nice bro....
11.gif
11.gif

​
:lol::lol:
​
11.gif
11.gif

​

Good luck machan!!!
11.gif
11.gif

​

congrats machan :D sira.......
11.gif
11.gif

​

Congratz.........
11.gif
11.gif

​

ela ela
mokakda bn me brand eka ? toyota da ?
11.gif
11.gif
ඔව් බං ටොයොට

​


සුභ පැතුම් මචන්... උඹත් එහෙනම් තාත්තා කෙනෙක් වුනා ඈ ...
:eek::shocked::eek::sorry::no:
​
pattaiii. congratzzz!
11.gif
11.gif

​
Podi Silva - පොඩි සිල්වා;18960552 said:
patta pata pata :D :D
11.gif
11.gif
​
 
ela..ela...niyamaaaai...
11.gif
11.gif

​
නියමයි මචන්
සුභ පැතුම් !!
11.gif
11.gif

​
11.gif
11.gif

​
aluth alto ekada mea ?
නෑ බං. මේ 2015 මහේන්ද්‍රා එකක්:yes:
​

Elaaazzz...සුභ පැතුම්!
11.gif
11.gif

​
:lol::lol:
​
Ambeeeee....ube Gama koheda?
:lol::lol:
​
congrats machan
11.gif
11.gif

​
pattai kiyala witharai ban kiyana wene :D
11.gif
11.gif

​
 
:)
​
:):):):)
​
එල එල
මගෙන් උණුසුම් සුභ පැතුම්! මචෝ :cool:

සමහරක්ට රිදෙයි.. පොටෝස් දාන්නෙ බලාගෙන..පිස්සු බල්ලො වගේ පස්සෙන් පන්න පන්න එන්නෙ. :rofl:
11.gif
ඒ මොකෝ බං එහෙම කිවුවෙ:eek:

​
9.gif
9.gif

​
pattai bro,sira vehicle eka :)
11.gif
11.gif

​
මගෙන් උණුසුම් සුභ පැතුම්! මචෝ
11.gif
11.gif

​

patta pata pata
11.gif
11.gif

​

යකෝ උඹව දැක්ක කල්.. බුකියෙන්වත් චැටක් දාන්න බැරි උනා මාස ගාණකිං..:(

එල බං.. වන්ඩිය මැක්සා.. ජය වේවා..!! :)
​
අනේ පලයන් මෙයා යන්න. ටො‍ෆි දැන් බුකියෙ කරක් ගහන්නෙ නැහැනෙ දැන් හරිගිහිල්ලනෙ:growl:
​
ෆට්ට වාහනේ මචන්......Congratulations :cool:

BTW
Welcome back to Elakiri ;)
11.gif
9.gif
11.gif

​
සුපිර් බං. හෙන ලුක් එකක් තියෙනව. මමත් ආසම ඒවයින් එකක්.
:cool:
11.gif
:cool:​
 
Patta i a
Congratulations
11.gif
11.gif
ගොඩ කාලෙකින් දැක්කේ..... :yes::yes::yes:
සුභ පැතුම් පරිස්සමින් Drive කරපන්
​
අනිවා:yes:
​
patta. unsum suba pathum
තැන්කූ මචං
​
Patta Patta
11.gif
11.gif

​
hoda car ekak. meka ara hybrid ekak neda... engine eka 1500CC aqua walama ena eka
ඔව් බං. හයිබ්‍රිඩ් එකක් තමා. එන්ජින් එකත් 1500 තමා:yes:
​
එල මචන්, toyota axio hybrid එකද? facelift කියන්නේ මුනේ හැඩේ නිසාද ? මගේ යාලුවෙක් ගාවත් තියෙනවා 2013 model එක. නොර්මල් 90 විතර යනකොට 25ක් විතර කරනවා. මේ 2015 වෙන්න ඇති. 50-60 යනවා නම් තමයි 30 විතර කරන්නේ හැබැයි නියම වන්ඩිය. 2013 drive කරලා එහෙම නම් 2015 කොහොම ඇද්ද කියල හිත ගතහැකි
ඊයෙ 70-90 අතර වගේ ගියා. සැරින් සැරේ 50-60ත් ගියා. කොහොමහරි ගමන අන්තීමෙට 29.9ක් කෙරුව කියල ඩිස්ප්ලේ උනා:)
​
කෝරලේමහත්තයා;18962228 said:
elaz congratz
11.gif
11.gif

​
11.gif
11.gif

​
:cool::cool::cool:
පට්ට පට පට
පසිස්සමින් පැදපන් මචෝ
ලේලන්ඩ් ඉස්සර කරන්න එපා ...
11.gif
11.gif

අනිව මචං. ලේලන්ඩ් එකක් දැක්කොත් හරවගෙන ගෙදර යනව:lol::lol:
​