gas thiyena ekekta hoda nah.ඩොකා දන්න පම්ක - ගම්මිරිස් වලට ගෑස් එන්නෙ නෑ.
gas thiyena ekekta hoda nah.ඩොකා දන්න පම්ක - ගම්මිරිස් වලට ගෑස් එන්නෙ නෑ.
වන්නකුවගේ මෙතඩ් එක ෂුවර් නැහැ මට නම්. ඌ කියන විදිහට මී කිරියි , පොල් සම්බෝලයි , බිත්තරයි කෑවොත් ටික කාලෙකින්ම Cholesterol නගියි පට ගාල. ඌ වෙනම මාර්කටින් එකක් කරන්නේ කියල මට නම් හිතෙන්නේ. ඌ ලස්සනට ඌව මාර්කට් කරලා සල්ලි හොයනවා. අපේ රැල්ලට දුවන එවුන් ඕවා කාල කෙලව ගන්නවා. කාලයක් ගිහින් රිසල්ට්ස් එද්දී පරක්කු වැඩියි. ඒ වෙනකොට තට්ට වන්නකු මිනිස්සු අන්දලා ගාණ හොයාගෙන ඉවරයි.

Ane mnda mehe nane. staff eke un ussanawada mnda54ta normal kada wala tiyanawa
supermarket eka open karana welawata gihin 550ta 10pack 2k ganna puluwan uparima
Cholestrol naginna lokuma contribution eka denne bath , sugar. Lankawe minissu cholesterol wedi wunama oya deka wenas nokara kana fat, protien tikat nawattala behet gannawa.වන්නකුවගේ මෙතඩ් එක ෂුවර් නැහැ මට නම්. ඌ කියන විදිහට මී කිරියි , පොල් සම්බෝලයි , බිත්තරයි කෑවොත් ටික කාලෙකින්ම Cholesterol නගියි පට ගාල. ඌ වෙනම මාර්කටින් එකක් කරන්නේ කියල මට නම් හිතෙන්නේ. ඌ ලස්සනට ඌව මාර්කට් කරලා සල්ලි හොයනවා. අපේ රැල්ලට දුවන එවුන් ඕවා කාල කෙලව ගන්නවා. කාලයක් ගිහින් රිසල්ට්ස් එද්දී පරක්කු වැඩියි. ඒ වෙනකොට තට්ට වන්නකු මිනිස්සු අන්දලා ගාණ හොයාගෙන ඉවරයි.
Fitness බහිනවා , පිළිකා අවදානම වැඩි වෙනවා. හිතේ සතුට, සනීපය අඩු වෙනවා. ප්රශ්න ගොඩයි.
ඇෆ්ලටොක්සින් තමයි ඒකත්රතු මිරිස් එච්චර හොද කෑමක් නෙමේ බන්... මීට ටික කාලෙකට කලින් එක්ස්පොස් උනා රතු මිරිස් වලින් පිළිකා අවදානමක් තියෙනවා කියල.... එකට හේතුව විදියට කිව්වේ ඉන්දියන් උන් විකුනන්න තියෙන කලබලේට හොදට වෙලා ගන්නේ නැතිව පිට රට පටනවා කියල.. ඊට පස්සේ ඔකේ ඇතුලේ හැදෙනවා ලු ෆුන්ගි එකක්.. එක හොද නෑ කියල තමයි තිබ්බේ...
මාත් හැබැයි දැකලා තියෙනවා වෙලුනු රතු මිරිස් කරල් වල ඇතුලේ පුස් තියෙනවා .. ඒ කියන්නේ උන් හොදට වේලලා නැනේ...
Un miris witarak nemei kanneindiawe tharam spices kohewath na...indiawe thamai mss world/universe wadima
ithin miris kawama katha wenawa kiyana eka lol thamai
Krame kiyapan watinawaතනිකරම වහ හිංද නේ
මීකිරි වල බස්සවලා රෑට, පහුවදා උදේට අරන් කාහන්.
Un hangala tiyan innawa, un adurana Customers biththara hoyan awama denawa.Ane mnda mehe nane. staff eke un ussanawada mnda
කෝච්චි කිලෝ 10ක් දෙන්නම් ඩොලර් ටික දීපන්ඇයි අප්පුවෝ උබ රතුමිරිස් එක්ක මේච්චර තරහා ...හිණි කෝචීචී අමුවෙන් බත් එක්ක කන එක අවූලක් නැද්ද ..කරල් 5ක් ගත්තා ඩොලර් 20 කට