වන්නකු සම්බෝල 😆

Dubairox

Well-known member
  • Aug 9, 2021
    1,632
    2,138
    113
    @pitiyeappu මස් , මාලු උයද්දි මං සාමාන්‍යයෙන් මේස හැන්දි 21/2 වගේ දානවා. එහෙම දැම්මෙ නැත්තම් කොලිටි නෑ හොද්ද. මේකට මොකද්ද කරන්න පුලුවන් විසදුම. ගමිබිරිස් කුඩු විතරක් දාන එකද?
     
    • Like
    Reactions: pitiye.appu

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    A7eUm06.jpg

    මෙච්චර රතු මිරිස් තොගයක් බඩට ගියාම වෙන දේ නොදන්න මෝඩයෙක් නෙ මූ. 🤢🤭😆
    මිනිස්සු කොච්චර මෝඩ ද කියලා තේරෙන්නේ මේවා දැක්කම ඕක කිසිම සමබල ආහාරවේලක් නෙවෙයි නේ අඩුම පොල් සම්බෝල වෙනුවට පලා වර්ගයක් තිබ්බා නම් පොඩ්ඩක් හරි shape කියන්න තිබ්බා
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මිනිස්සු කොච්චර මෝඩ ද කියලා තේරෙන්නේ මේවා දැක්කම ඕක කිසිම සමබල ආහාරවේලක් නෙවෙයි නේ අඩුම පොල් සම්බෝල වෙනුවට පලා වර්ගයක් තිබ්බා නම් පොඩ්ඩක් හරි shape කියන්න තිබ්බා
    ඉක්මනින් දිව්‍යලෝකේ යන්න ආස අය
     
    • Sad
    Reactions: B.Chat

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,903
    2,932
    113
    රතු මිරිස් එච්චර හොද කෑමක් නෙමේ බන්... මීට ටික කාලෙකට කලින් එක්ස්පොස් උනා රතු මිරිස් වලින් පිළිකා අවදානමක් තියෙනවා කියල.... එකට හේතුව විදියට කිව්වේ ඉන්දියන් උන් විකුනන්න තියෙන කලබලේට හොදට වෙලා ගන්නේ නැතිව පිට රට පටනවා කියල.. ඊට පස්සේ ඔකේ ඇතුලේ හැදෙනවා ලු ෆුන්ගි එකක්.. එක හොද නෑ කියල තමයි තිබ්බේ...

    මාත් හැබැයි දැකලා තියෙනවා වෙලුනු රතු මිරිස් කරල් වල ඇතුලේ පුස් තියෙනවා .. ඒ කියන්නේ උන් හොදට වේලලා නැනේ...
    aflatoxin
    අර නෝන කෙනෙක් කිව්වෙ චුට්ටක් කෑවට අවුලක් නෑ කියල
     
    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    වන්නකුවගේ මෙතඩ් එක ෂුවර් නැහැ මට නම්. ඌ කියන විදිහට මී කිරියි , පොල් සම්බෝලයි , බිත්තරයි කෑවොත් ටික කාලෙකින්ම Cholesterol නගියි පට ගාල. ඌ වෙනම මාර්කටින් එකක් කරන්නේ කියල මට නම් හිතෙන්නේ. ඌ ලස්සනට ඌව මාර්කට් කරලා සල්ලි හොයනවා. අපේ රැල්ලට දුවන එවුන් ඕවා කාල කෙලව ගන්නවා. කාලයක් ගිහින් රිසල්ට්ස් එද්දී පරක්කු වැඩියි. ඒ වෙනකොට තට්ට වන්නකු මිනිස්සු අන්දලා ගාණ හොයාගෙන ඉවරයි.

    පුද්ගලික ප්‍රතිකාර සඳහා,
    ඔන්ලයින් නම් විනාඩි විස්සකට .10,000/= ක් ගන්නවා.
    ------ Post added on May 11, 2023 at 11:04 PM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,945
    113
    ලංකාවේ.. ලංකාවේ
    පිළිතුරක් දෙන්නකෝ. පහත ප්‍රශ්න 4 ට.

    1.රතු මිරිස් හොද නැත්තේ එක එක රසායනික කවලම් වෙන නිසාද? අයනයික ඒවානේ වැඩිපුර තියෙන්නේ.
    2.ගෙදර හදා ගන්නා අමු මිරිස් කමක් නැද්ද කෑවට? ඒවා වේලලා කුඩු කරලා රතු මිරිස් කුඩු ගත්තොත් හොද නැද්ද?
    3.ඕකෙත් රතු පොල් සම්බෝලයක් වෙනුවට අමු මිරිස් දාලා කොලපාට පොල් සම්බෝලයක් කෑවොත් හොදද?
    4.එහෙම නැත්තන් ගොඩක් අය පොල්, 'මාළු වගේ දේවල් කන්නේ. ඒක කොහොමද?
    ඔය ප්‍රශ්න වලට උබට ලැබෙන පිළිතුර "ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන් ගෙන් හරි ලගම ඉන්න සිංහල වෙදමහත්තයා හමු වෙලා අසා දැනගන්න....." එහෙම නොවුනොත් රතු මිරිස් කරලක් මගෙන්....
     
    Sen-lu

    Well-known member
  • මිනිස්සු කොච්චර මෝඩ ද කියලා තේරෙන්නේ මේවා දැක්කම ඕක කිසිම සමබල ආහාරවේලක් නෙවෙයි නේ අඩුම පොල් සම්බෝල වෙනුවට පලා වර්ගයක් තිබ්බා නම් පොඩ්ඩක් හරි shape කියන්න තිබ්බා
    වන්නකු පොන්ස්ව මට පේන්න බෑ. ඒඋනාට උඹත් ඔය සබ්ජෙක්ට් එක ගැන තව රිසර්ච් කරන්න ඕන. අවුට් ඩේටඩ් ඩේට එක්ක උඹ ඉන්නෙ. ඩොක්ටර් සචින් පැන්ඩ වගේ අය කරපු රිසර්ච් ගැන හොයල බලන්න. අපි කොයිතරම් වැරදි දේවල් හරියි කියල හිතාගෙන ඉන්නවද කියල දැනගන්න පුළුවන් වෙයි.
     
    • Wow
    Reactions: B.Chat

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391

    Yako thopita keeparak dan keewada Dr Berg ge channel eka balanna kiyala......Wannahukanawa
     
    • Like
    Reactions: icepack

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මිනිස්සු කොච්චර මෝඩ ද කියලා තේරෙන්නේ මේවා දැක්කම ඕක කිසිම සමබල ආහාරවේලක් නෙවෙයි නේ අඩුම පොල් සම්බෝල වෙනුවට පලා වර්ගයක් තිබ්බා නම් පොඩ්ඩක් හරි shape කියන්න තිබ්බා
    Pol sambole wenuwata gotu kola sambolayak kewa nam wadiya hondai mama hitanne, habai bath aduwen kana theory eka lankawata galapenawa.
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    පොරට වඩා හොඳයි Dr. Hubermen, Dr Sachin Panda and Dr. David Sinclair
    Dr. Hubermen kiyanne neroscientist kenekne ...uge sirama practical content thiyenne..eth Dr Berg hodai echcharai ....
     
    • Like
    Reactions: Sen-lu

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    පිළිතුරක් දෙන්නකෝ. පහත ප්‍රශ්න 4 ට.

    1.රතු මිරිස් හොද නැත්තේ එක එක රසායනික කවලම් වෙන නිසාද? අයනයික ඒවානේ වැඩිපුර තියෙන්නේ.
    ඒකත් එකක්. අනික පුස්, අනික ලංකාවට ගැලපෙන්නේ නෑ.
    2.ගෙදර හදා ගන්නා අමු මිරිස් කමක් නැද්ද කෑවට? ඒවා වේලලා කුඩු කරලා රතු මිරිස් කුඩු ගත්තොත් හොද නැද්ද?
    වේලලා වැඩක් නෑ. අමුවෙන් තමයි ඕන.
    3.ඕකෙත් රතු පොල් සම්බෝලයක් වෙනුවට අමු මිරිස් දාලා කොලපාට පොල් සම්බෝලයක් කෑවොත් හොදද?
    එව්වනෙ දෙමළ අය කන්නෙ, කොහොමද උන්ගෙ මීටරේ ?
    4.එහෙම නැත්තන් ගොඩක් අය පොල්, මාළු වගේ දේවල් කන්නේ. ඒක කොහොමද?
    ඒ කිව්වෙ ? 🤔
     
    • Like
    Reactions: Punchi Ogawa

    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    ඒකත් එකක්. අනික පුස්, අනික ලංකාවට ගැලපෙන්නේ නෑ.

    වේලලා වැඩක් නෑ. අමුවෙන් තමයි ඕන.

    එව්වනෙ දෙමළ අය කන්නෙ, කොහොමද උන්ගෙ මීටරේ ?

    ඒ කිව්වෙ ? 🤔
    ලංකාවේ වන්නකු කරන සමහර අය සම්බෝල වෙනුවට නිකන්ම පොල් කන්නේ. පොල්, සාලයෝ හිදෙන්න උයලා, බිත්තර, බත් එක්ක වගේ දෙයක්. අන්න ඒක ඇහුවේ. පොල් සම්බෝල වෙනුවට පොල් ආහාරයට ගැනීම හොදද?
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ලංකාවේ වන්නකු කරන සමහර අය සම්බෝල වෙනුවට නිකන්ම පොල් කන්නේ. පොල්, සාලයෝ හිදෙන්න උයලා, බිත්තර, බත් එක්ක වගේ දෙයක්. අන්න ඒක ඇහුවේ. පොල් සම්බෝල වෙනුවට පොල් ආහාරයට ගැනීම හොදද?
    සෙම වැඩි අයට ප්‍රශ්න එයි. සෙම් රෝග වැඩි වෙයි.