මිනිස්සු කොච්චර මෝඩ ද කියලා තේරෙන්නේ මේවා දැක්කම ඕක කිසිම සමබල ආහාරවේලක් නෙවෙයි නේ අඩුම පොල් සම්බෝල වෙනුවට පලා වර්ගයක් තිබ්බා නම් පොඩ්ඩක් හරි shape කියන්න තිබ්බා![]()
මෙච්චර රතු මිරිස් තොගයක් බඩට ගියාම වෙන දේ නොදන්න මෝඩයෙක් නෙ මූ.![]()
ඉක්මනින් දිව්‍යලෝකේ යන්න ආස අයමිනිස්සු කොච්චර මෝඩ ද කියලා තේරෙන්නේ මේවා දැක්කම ඕක කිසිම සමබල ආහාරවේලක් නෙවෙයි නේ අඩුම පොල් සම්බෝල වෙනුවට පලා වර්ගයක් තිබ්බා නම් පොඩ්ඩක් හරි shape කියන්න තිබ්බා
aflatoxinරතු මිරිස් එච්චර හොද කෑමක් නෙමේ බන්... මීට ටික කාලෙකට කලින් එක්ස්පොස් උනා රතු මිරිස් වලින් පිළිකා අවදානමක් තියෙනවා කියල.... එකට හේතුව විදියට කිව්වේ ඉන්දියන් උන් විකුනන්න තියෙන කලබලේට හොදට වෙලා ගන්නේ නැතිව පිට රට පටනවා කියල.. ඊට පස්සේ ඔකේ ඇතුලේ හැදෙනවා ලු ෆුන්ගි එකක්.. එක හොද නෑ කියල තමයි තිබ්බේ...
මාත් හැබැයි දැකලා තියෙනවා වෙලුනු රතු මිරිස් කරල් වල ඇතුලේ පුස් තියෙනවා .. ඒ කියන්නේ උන් හොදට වේලලා නැනේ...
වන්නකුවගේ මෙතඩ් එක ෂුවර් නැහැ මට නම්. ඌ කියන විදිහට මී කිරියි , පොල් සම්බෝලයි , බිත්තරයි කෑවොත් ටික කාලෙකින්ම Cholesterol නගියි පට ගාල. ඌ වෙනම මාර්කටින් එකක් කරන්නේ කියල මට නම් හිතෙන්නේ. ඌ ලස්සනට ඌව මාර්කට් කරලා සල්ලි හොයනවා. අපේ රැල්ලට දුවන එවුන් ඕවා කාල කෙලව ගන්නවා. කාලයක් ගිහින් රිසල්ට්ස් එද්දී පරක්කු වැඩියි. ඒ වෙනකොට තට්ට වන්නකු මිනිස්සු අන්දලා ගාණ හොයාගෙන ඉවරයි.
ඔය ප්‍රශ්න වලට උබට ලැබෙන පිළිතුර "ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන් ගෙන් හරි ලගම ඉන්න සිංහල වෙදමහත්තයා හමු වෙලා අසා දැනගන්න....." එහෙම නොවුනොත් රතු මිරිස් කරලක් මගෙන්....පිළිතුරක් දෙන්නකෝ. පහත ප්‍රශ්න 4 ට.
1.රතු මිරිස් හොද නැත්තේ එක එක රසායනික කවලම් වෙන නිසාද? අයනයික ඒවානේ වැඩිපුර තියෙන්නේ.
2.ගෙදර හදා ගන්නා අමු මිරිස් කමක් නැද්ද කෑවට? ඒවා වේලලා කුඩු කරලා රතු මිරිස් කුඩු ගත්තොත් හොද නැද්ද?
3.ඕකෙත් රතු පොල් සම්බෝලයක් වෙනුවට අමු මිරිස් දාලා කොලපාට පොල් සම්බෝලයක් කෑවොත් හොදද?
4.එහෙම නැත්තන් ගොඩක් අය පොල්, 'මාළු වගේ දේවල් කන්නේ. ඒක කොහොමද?
වන්නකු පොන්ස්ව මට පේන්න බෑ. ඒඋනාට උඹත් ඔය සබ්ජෙක්ට් එක ගැන තව රිසර්ච් කරන්න ඕන. අවුට් ඩේටඩ් ඩේට එක්ක උඹ ඉන්නෙ. ඩොක්ටර් සචින් පැන්ඩ වගේ අය කරපු රිසර්ච් ගැන හොයල බලන්න. අපි කොයිතරම් වැරදි දේවල් හරියි කියල හිතාගෙන ඉන්නවද කියල දැනගන්න පුළුවන් වෙයි.මිනිස්සු කොච්චර මෝඩ ද කියලා තේරෙන්නේ මේවා දැක්කම ඕක කිසිම සමබල ආහාරවේලක් නෙවෙයි නේ අඩුම පොල් සම්බෝල වෙනුවට පලා වර්ගයක් තිබ්බා නම් පොඩ්ඩක් හරි shape කියන්න තිබ්බා
Yako thopita keeparak dan keewada Dr Berg ge channel eka balanna kiyala......Wannahukanawaවන්නකු පොන්ස්ව මට පේන්න බෑ. ඒඋනාට උඹත් ඔය සබ්ජෙක්ට් එක ගැන තව රිසර්ච් කරන්න ඕන. අවුට් ඩේටඩ් ඩේට එක්ක උඹ ඉන්නෙ. ඩොක්ටර් සචින් පැන්ඩ වගේ අය කරපු රිසර්ච් ගැන හොයල බලන්න. අපි කොයිතරම් වැරදි දේවල් හරියි කියල හිතාගෙන ඉන්නවද කියල දැනගන්න පුළුවන් වෙයි.
Pol sambole wenuwata gotu kola sambolayak kewa nam wadiya hondai mama hitanne, habai bath aduwen kana theory eka lankawata galapenawa.මිනිස්සු කොච්චර මෝඩ ද කියලා තේරෙන්නේ මේවා දැක්කම ඕක කිසිම සමබල ආහාරවේලක් නෙවෙයි නේ අඩුම පොල් සම්බෝල වෙනුවට පලා වර්ගයක් තිබ්බා නම් පොඩ්ඩක් හරි shape කියන්න තිබ්බා
පොරට වඩා හොඳයි Dr. Hubermen, Dr Sachin Panda and Dr. David SinclairYako thopita keeparak dan keewada Dr Berg ge channel eka balanna kiyala......Wannahukanawa
Dr. Hubermen kiyanne neroscientist kenekne ...uge sirama practical content thiyenne..eth Dr Berg hodai echcharai ....පොරට වඩා හොඳයි Dr. Hubermen, Dr Sachin Panda and Dr. David Sinclair
ඒකත් එකක්. අනික පුස්, අනික ලංකාවට ගැලපෙන්නේ නෑ.පිළිතුරක් දෙන්නකෝ. පහත ප්‍රශ්න 4 ට.
1.රතු මිරිස් හොද නැත්තේ එක එක රසායනික කවලම් වෙන නිසාද? අයනයික ඒවානේ වැඩිපුර තියෙන්නේ.
වේලලා වැඩක් නෑ. අමුවෙන් තමයි ඕන.2.ගෙදර හදා ගන්නා අමු මිරිස් කමක් නැද්ද කෑවට? ඒවා වේලලා කුඩු කරලා රතු මිරිස් කුඩු ගත්තොත් හොද නැද්ද?
එව්වනෙ දෙමළ අය කන්නෙ, කොහොමද උන්ගෙ මීටරේ ?3.ඕකෙත් රතු පොල් සම්බෝලයක් වෙනුවට අමු මිරිස් දාලා කොලපාට පොල් සම්බෝලයක් කෑවොත් හොදද?
ඒ කිව්වෙ ?4.එහෙම නැත්තන් ගොඩක් අය පොල්, මාළු වගේ දේවල් කන්නේ. ඒක කොහොමද?
ලංකාවේ වන්නකු කරන සමහර අය සම්බෝල වෙනුවට නිකන්ම පොල් කන්නේ. පොල්, සාලයෝ හිදෙන්න උයලා, බිත්තර, බත් එක්ක වගේ දෙයක්. අන්න ඒක ඇහුවේ. පොල් සම්බෝල වෙනුවට පොල් ආහාරයට ගැනීම හොදද?ඒකත් එකක්. අනික පුස්, අනික ලංකාවට ගැලපෙන්නේ නෑ.
වේලලා වැඩක් නෑ. අමුවෙන් තමයි ඕන.
එව්වනෙ දෙමළ අය කන්නෙ, කොහොමද උන්ගෙ මීටරේ ?
ඒ කිව්වෙ ?![]()
සෙම වැඩි අයට ප්‍රශ්න එයි. සෙම් රෝග වැඩි වෙයි.ලංකාවේ වන්නකු කරන සමහර අය සම්බෝල වෙනුවට නිකන්ම පොල් කන්නේ. පොල්, සාලයෝ හිදෙන්න උයලා, බිත්තර, බත් එක්ක වගේ දෙයක්. අන්න ඒක ඇහුවේ. පොල් සම්බෝල වෙනුවට පොල් ආහාරයට ගැනීම හොදද?