වන්නස්(Oneness) නොහොත් මම විතරක් පැවතීම.

nipund

Well-known member
  • May 17, 2007
    833
    1,153
    93
    කලින් ලියපු එකක්

    මැවුම්කරු
    ඇහැට වැටෙන තරංගවල පාටක් වත් ගැබුර ගැන තොරතුරක්වත් නෑ.
    හැබැයි අපි ඉන්නෙ වර්ණවත් ත්‍රිමාණ ලොකෙක.
    කෑම වල තියන රසායනික අංශුවල රසක් සුවදක් නෑ. ඒත් අපි සුවද රහ කෑම කනවා.
    දත්තයකින් තොරතුරක් මැවෙනවා 😉.
    මැවුම්කරු එලියෙන් හම්බෙන්නෙ නම් නෑ.
    හින්දු වේදය එන බ්‍රහ්මන් නැත්නම් omnipresent god හෙවත් මැවුම්කරු .......
     
    nipund

    Well-known member
  • May 17, 2007
    833
    1,153
    93
    ඒකත්වය

    කැඩුන මැටි බදුනක් අල්වලා දැන් මේක එකක් කියන්න පුලුවන්
    මැටි බදුන මෙහෙම කැඩෙන්නවා කියලා දැනෙගෙන මේක එකක් කියන්න පුලුවන්
    ඒකත්වය කියන concept එකත් ඒවගෙ, එකමදේ වගෙ ඇහුනට දෙන්නෙක් දෙකක් කියනවා වගෙ වෙන්න පුලුවන්
     
    nipund

    Well-known member
  • May 17, 2007
    833
    1,153
    93
    Imho
    මට ඔයාව පේන්නෙ මගෙ ඇස් දෙකෙන් එතකොට ඔයාගෙ පාට දෙන්නෙ මම. කටහඩ එන්නෙ මගෙ කන් වලින් කියන දෙ මොක උනත් තේරුම් ගන්නෙ මගෙ භශා දැනුමෙන් හා මට ඇහෙන කොටසෙන්. ඔයාට වටිනාකමක් දෙන්නෙ මගෙ තියෙන මතකයන් තුලින් .

    කොටින්ම මට හම්බෙන ඔයා මගේම ප්‍රක්ශේපනයක් ඉතින් අපි දෙන්නා දෙන්නෙක් කියන්න පුළුවන් ද?
    ඔතන ලස්සනම පොයින්ට් එක මම කියන්නේ ඔයාට සාපේක්ෂව යෙදෙන දෙයක් ඔයාව මට හම්බෙනෙ නැත්නම් මට මාව හම්බෙන්න විදිහක් නැති වෙනවා 🙂
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,972
    113
    මේ නූලත් බලන්න. ඔය වගේම දෙයක් ගැන මේතනත් කතා වෙනව. බුද්ධාගමේ අර්ත දැක්වීම් ඇතුලෙ.

    https://elakiri.com/threads/මූලපරියාය-සූත්‍රය-ප්‍රශ්න.2115173/

    ඒකත්වය

    කැඩුන මැටි බදුනක් අල්වලා දැන් මේක එකක් කියන්න පුලුවන්
    මැටි බදුන මෙහෙම කැඩෙන්නවා කියලා දැනෙගෙන මේක එකක් කියන්න පුලුවන්
    ඒකත්වය කියන concept එකත් ඒවගෙ, එකමදේ වගෙ ඇහුනට දෙන්නෙක් දෙකක් කියනවා වගෙ වෙන්න පුලුවන්
    ඔයාට පේන රතු පාටමද මට පේන්නෙ වගේ ප්‍රශ්නත් හිතෙනව.
    ------ Post added on Jul 30, 2023 at 8:27 AM
     
    nipund

    Well-known member
  • May 17, 2007
    833
    1,153
    93
    මේ නූලත් බලන්න. ඔය වගේම දෙයක් ගැන මේතනත් කතා වෙනව. බුද්ධාගමේ අර්ත දැක්වීම් ඇතුලෙ.

    https://elakiri.com/threads/මූලපරියාය-සූත්‍රය-ප්‍රශ්න.2115173/

    ඔයාට පේන රතු පාටමද මට පේන්නෙ වගේ ප්‍රශ්නත් හිතෙනව.
    ------ Post added on Jul 30, 2023 at 8:27 AM
    පේන්නම විදිහක් නෑ නේද ?
    ඒ ගැන ගොඩක් හොඳ විස්තරයක් තියෙනවා මෙකේ

    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    වන්නස් නං දන්නෙ නෑ පොන්නස් ව නං දන්නවා.
    මේ ඉන්නෙ 👇🏼🫢

    images
     
    tin_kiri

    Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    මේ ලෝකෙ ඉන්නෙ මම විතරයි
    අනිත් හැමෝම මං වගේ මිනිහෙක් නෙමේ. මං වගේ තව මිනිස්සු කියල පේනව විතරයි.
    එහෙම කතාවක්ද කියන්නෙ?
     
    • Like
    Reactions: NRTG