වන්නස්(Oneness) නොහොත් මම විතරක් පැවතීම ගැන short story එකක්. what if උපකල්පනයක්.
naha god , you and me everything is me was me will be me wage scene ekak.මේක අර, මුලු විශ්වයේම තියෙන්නෙ එකක් පරමාණුවක් විතරයි වගේ කතාවක් ද ?
වන්නස්(Oneness) නොහොත් මම විතරක් පැවතීම ගැන short story එකක්. what if උපකල්පනයක්.
වන්නස්(Oneness) නොහොත් මම විතරක් පැවතීම ගැන short story එකක්. what if උපකල්පනයක්.
ඔයාට පේන රතු පාටමද මට පේන්නෙ වගේ ප්‍රශ්නත් හිතෙනව.ඒකත්වය
කැඩුන මැටි බදුනක් අල්වලා දැන් මේක එකක් කියන්න පුලුවන්
මැටි බදුන මෙහෙම කැඩෙන්නවා කියලා දැනෙගෙන මේක එකක් කියන්න පුලුවන්
ඒකත්වය කියන concept එකත් ඒවගෙ, එකමදේ වගෙ ඇහුනට දෙන්නෙක් දෙකක් කියනවා වගෙ වෙන්න පුලුවන්
පේන්නම විදිහක් නෑ නේද ?මේ නූලත් බලන්න. ඔය වගේම දෙයක් ගැන මේතනත් කතා වෙනව. බුද්ධාගමේ අර්ත දැක්වීම් ඇතුලෙ.
https://elakiri.com/threads/මූලපරියාය-සූත්‍රය-ප්‍රශ්න.2115173/
ඔයාට පේන රතු පාටමද මට පේන්නෙ වගේ ප්‍රශ්නත් හිතෙනව.
------ Post added on Jul 30, 2023 at 8:27 AM
deyyoh!වන්නස් නං දන්නෙ නෑ පොන්නස් ව නං දන්නවා.
මේ ඉන්නෙ🫢
![]()