වනිදුට කෝටි 29ක්

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    වනිඳුට ‌රු කෝටි 28.81 ක්


    ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලීයට අදාළ ක්‍රීඩක ‌‌වෙන්දේසියේදි ශ්‍රි ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනීඳු හසරංග ඉන්දීිය රුපියල් කෝටි 10.75 මිලකට (ශ්‍රීී ලංකා රුපීයල් 28.81 ) මිලදී ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත්විය.

    මෙවර වෙන්දේසීයේදී වීදේශීය ක්‍රීඩකයෙකුට හීමිවූ වැඩිම වටිනාකම (වනිඳුව වෙන්දේසී කරන තෙක්) මෙය වෙයි. වනිඳුව මිලදී ගැනීීම වෙනුවන් බැංගලෝර් කණ්ඩායම හා පංජාබ් කණ්ඩායම අතර දැඩි තරගයක් පැවැතියේය.

    පසුගීය වර ඉන්දීීය ප්‍රීමියර් ලීග තරගාවලිය්දී වනිඳු රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට ක්‍රිඩා කරනු ලැබීය.

    BJ0JNq1.jpeg
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,826
    31,011
    113
    ඔක්ෂන් එක අස්සෙ අර නාකි බේසිකයා කලන්තෙ දැම්මෙ නැත්තං මූව අනිවා කෝටි 35කට වත් යනවා
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඔක්ෂන් එක අස්සෙ අර නාකි බේසිකයා කලන්තෙ දැම්මෙ නැත්තං මූව අනිවා කෝටි 35කට වත් යනවා
    පස්සේ ආයේ පටන් ගත්තද බන්? අපරාදේ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගිය පාර මැච් දෙකයි නේද ගැහුවේ.හොඳ කෑමක් නම් හම්බ වුනා ඒ වුනාට.