වඳුරු කතාව සිංහලෙන්
මෙන්න මේකයි කතාව.........
*ඔන්න දවසක් විද්යාඥයෝ වන්දුරෝ ටිකක් අරගෙන පර්යේෂණයක් පවත්වනවා....උන් දාලා තියන කූඩුවේ තියනවා ඉනිමගකුයි (අර තීන්ත එහෙම ගාන්න ගන්න දෙකට නමාපු ඉනිමං...පහත රූපයේ බලන්නකෝ...) ඒ ඉනිමග උඩ කෙසෙල් ගෙඩියි....
* කෙසෙල් ගෙඩි ටික ගන්න වඳුරෙක් ඉනිමග උඩට නගින හැම වතාවකම....විද්යාඥයෝ ටික අර පාත ඉන්න අනිත් වඳුරන් සෙට් එක අයිස් වතුරෙන් නාවනවා...
*ඉතින් ටික වෙලාවක් මේක සිද්ධ උනාට පස්සේ..වඳුරෙක් ඉනිමග උඩට නගින්න යන හැම වෙලාවකම වඳුරෝ සෙට් එක අර උඩට නගින එකාව අල්ලාගෙන තඩිබානවා....
* ටික වෙලාවකට පස්සේ ඉනිමග උඩ කෙසෙල්කන් තිබුනත් එක වඳුරෙක් වත් ඉනිමගට අඩියක් වත් තියන්න කැමතිවෙන්නේ නෑ..
*ඊට පස්සෙ විද්යාඥයෝ තීර්ණය කලා ව්ඳුරු කූඩුවෙන් එක වඳුරෙක් අරගෙන අලුත්ම වඳුරෙක් කූඩුවට දාන්න.අලුතෙන් ආපු වඳුරා ඉස්සෙල්ලාම කලේ කෙසෙල් ගෙඩි කන්න ඉනිනගට නගින්න හදපු එකයි... මෙවිටම අනෙක් වඳුරෝ ටික මූව අල්ලාගෙන තඩිබෑවා...ඉතින් මෙහෙම කීප සැරයක්ම උනා...ඊට පස්සේ වඳුරට පැහැදිලි උනා ඉනිමග දිගේ නගින්න හොඳ නැති බව.. නැග්ගොත් ගුටිකන්න වෙන බව...හැබැයි ඇයි ගුටිකන්න වෙන්නේ කියලා මූ දන්නෙ නෑ....
*ඊට පස්සේ තවත් වඳුරෙක් එලියට අරගෙන අලුත් එකෙක් කූඩුවට දැම්මා....දැන් අර කලින් වඳුරට වුන දේම මූටත්හ් උනා. වැඩේ කියන්නේ..අර කලින් ගුටිකාපු වඳුරත් මේ අලුත්ම අලුත් එකාට තඩිබාන්න සහභාගි උනා ඉතින් මේ ආකාරයට අලුතින් 3 වන වඳුරාත් 4 වන වඳුරාත්, 5 වන වඳුරාත් කූඩුවට දැමනා..දැන් කූඩුවේ ඉන්නේ අලුත්ම වන්දුරූ සෙට් එකක්...
* වඳුරන්ට ආයෙ අයිස් වතුර දැම්මේ නැත්තත් අර තඩිබෑමේ කලාව දිගටම පැවතුනා...ඒ කියන්නේ ඉනිමග දිගේ නගින්න හැදුවොත් ඌට තඩිබානවා...
# වඳුරන්ට කතාකරන්න පුලුවන් කම තිබුනනම් කවුරුහරි ඇහුවොත් ඇයි මේ ඉනිමගට නගින එක්කෙනාව අල්ලගෙන ගහන්නේ කියලා වඳුරෝ කියයි අපි ඒක දන්නෑ නැග්ගොත් ගහනවා... එහෙම තමයි මෙතන වැඩ සිද්ධවෙන විධිය කියලා... ඔන්න ඕකයි ඉතින් කතාව.....මේ කතාවෙන් ගන්න පුලුවන් ආදර්ශයක් ගන්න එක තමා ඔයගොල්ලන්ගේ කාර්ය