වඳ බෙහෙත් - Scientific discussion

topkollek

Well-known member
  • May 22, 2014
    43,654
    1
    57,765
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වඳ බෙහෙත් කියා දෙයක් නෑ කියල දොස්තරල කීපදෙනක් පහුගිය දවස් වල කියල තිබුන. ඒත් අපි දන්නවනෙ අපේ දොස්තරලගෙ දැනුම අඩුයි කියල.

    මේ තියෙන්නෙ වඳ භාවය ඇතිකරන්න පුලුවන් බෙහෙත් වර්ග වල විස්තර.

    Anti-androgens

    මේ බෙහෙත් වලින් වෙන්නෙ ශරීරයේ ටෙස්ටොස්ටෙරොන් කියන හෝමෝන නිශ්පාදනය අඩු කරවන එක. එතකොට වෙන්නෙ ලිංගික ක්‍රියාකාරීත්වය අඩපණ කරන එක. සරලව කියනව නම් නගින්නෙ නැති කරන එක.

    https://www.medindia.net/drugs/medical-condition/chemical-castration.htm

    Anaphrodisiacs

    මේ කාණ්ඩයට අයත්වන බෙහෙත් වලින් කාමාශාව අඩුකරවයි. අරක්කු / සිගරට් වලිනුත් මේ වැඩේ වෙන බව කියනු ලැබේ.https://en.wikipedia.org/wiki/Anaphrodisiac
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,514
    22,183
    113
    Gotland
    doca la kiyanne permanent eva na kiyala. anti-androgens ganna eka nawaththala kalayak yaddi apahu normal wenawa lu. eth godak kalayak gaddi permanent effect athi wenna puluwan athi

    anith eka research level eke thina drugs test karanna dunnoth komada
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,960
    4,545
    113
    ayyo salli. oken permanent wanda kerane ba bun. poddak kiyawala dapan danna kalin

    cigerette welin puluwan habai hena kalayak yanawa

    doca kiyane one shot kerane ba kiyala- eka dawasak deela
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,654
    1
    57,765
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    doca la kiyanne permanent eva na kiyala. anti-androgens ganna eka nawaththala kalayak yaddi apahu normal wenawa lu. eth godak kalayak gaddi permanent effect athi wenna puluwan athi
    වන්ශොට් වඳ බෙහෙත් නැතුව ඇති. :yes:

    anith eka research level eke thina drugs test karanna dunnoth komada

    කොයි එකද රිසර්ච් ලෙවල් තියෙන්නෙ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,654
    1
    57,765
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ayyo salli. oken permanent wanda kerane ba bun. poddak kiyawala dapan danna kalin

    cigerette welin puluwan habai hena kalayak yanawa

    doca kiyane one shot kerane ba kiyala- eka dawasak deela

    වයස අවුරුදු 25, 35, 45, 55, 65, 75 වගේ අය එක එකාට තාවකාලික වඳ වීම බලපාන විදිහ වෙනස්. permanent වඳ කරනව කියන එක වයස අනුව අදාල නැතිවෙන්න පුලුවන්
     
    vewlink

    Banned
    Aug 23, 2017
    83
    9
    0
    ඕවා කෑමකට දාලා ප්‍රතිපල ගන්න බැ.. ලෝන්ග් ටර්ම් ගන්න ඕනා. අනික ගොඩක් ගණන් ඔය බේත්. රුපියල් 150 කොත්තුවට දාලා දෙන්න බැ
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,969
    17,602
    113
    Nowhere

    FB_IMG_15191332063715742.jpg
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    For goodness sake, there are no single dose permanent contraceptive medication.There are devices and surgical procedures, but no tablets or capsules. If there is then it would be a breakthrough in medical research. We are making ourselves look like fools.

    Use your brains and attack islam and its stupid stone age teachings, but attacking muslims for non existant vadapethi will only make sinhalese look like racist ignotant fools

    .
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඕවා කෑමකට දාලා ප්‍රතිපල ගන්න බැ.. ලෝන්ග් ටර්ම් ගන්න ඕනා. අනික ගොඩක් ගණන් ඔය බේත්. රුපියල් 150 කොත්තුවට දාලා දෙන්න බැ

    :rofl::rofl: me gihin wadak karaganin ban. Meke unta mama kochchara oka pahadili karanna haduwada. Meke inna unta oka kiyanawata wada hodai harakek allagena uta uganwanawa.
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ඔය දොස්තරල ඔතනට ඇවිල්ල තියෙන්නෙ උ/පෙ ඉහලින්ම පාස් වෙලානෙ.
    ඉතින් අලි ඔලුවෙන් ඉන්නෙ සමහර උන්. හිතන් ඉන්නෙ ඔක්කොම දන්නව කියල.

    4:34 ඉදන් බලපන්. MBBS doctor vs MBBS+PhD doctor ;)

    මේකෙත් ඉන්නව ඔය වගේ MBBS කාරයො. උන් මිනිස්සු වද කරන්න පුළුවන් බෙහෙත් සිංහල වේදකමෙත් තියෙනව කිව්වම කින්ඩිය දානවා.
     
    els95

    Member
    Jun 24, 2009
    121
    1
    0
    colombo
    THANK U මචං.තමන් එහෙම දෙයක් නොදන්නවා පලියට ඒකෙන් කියවෙන්නේ නැහැ ඒ වගේ දේවල් නැහැ කියලා .වඳ බෙහෙත් කියලා ගොඩක් අය උපහාසයට ලක් කළාට අපි නොදන්න දේවල් තියෙන්න පුළුවන්
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,969
    17,602
    113
    Nowhere
    ඔය දොස්තරල ඔතනට ඇවිල්ල තියෙන්නෙ උ/පෙ ඉහලින්ම පාස් වෙලානෙ.
    ඉතින් අලි ඔලුවෙන් ඉන්නෙ සමහර උන්. හිතන් ඉන්නෙ ඔක්කොම දන්නව කියල.

    මේකෙත් ඉන්නව ඔය වගේ MBBS කාරයො. උන් මිනිස්සු වද කරන්න පුළුවන් බෙහෙත් සිංහල වේදකමෙත් තියෙනව කිව්වම කින්ඩිය දානවා.

    ai dostara kiyala ali pukenda :yes:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,960
    4,545
    113
    වයස අවුරුදු 25, 35, 45, 55, 65, 75 වගේ අය එක එකාට තාවකාලික වඳ වීම බලපාන විදිහ වෙනස්. permanent වඳ කරනව කියන එක වයස අනුව අදාල නැතිවෙන්න පුලුවන්

    read the article properly. there is no permanent solution . piti guli deela wanda kerane ba yako :nerd:
     
    pepsik

    Active member
  • Nov 7, 2010
    570
    77
    28
    doca la kiyanne permanent eva na kiyala. anti-androgens ganna eka nawaththala kalayak yaddi apahu normal wenawa lu. eth godak kalayak gaddi permanent effect athi wenna puluwan athi

    anith eka research level eke thina drugs test karanna dunnoth komada

    එතකොට නිකටීන් වල ලිංගික බෙල හීනතාවය ඈතිවෙනවා කියලා ගහලා තියෙන්නේ .
    එතකොට එකත් බොරුද බන්.
    අනිත් එක තමා මේ කියන්නේ
    මිනිස්සු මරන්න බෙහෙත් තියෙන එකේ
    අරක නගින්න නෑතිවෙන්න දෙන්න බෙහෙත් නෑහෑලු.
    ඩොකාලා දන්නේ ෆාමසී එකේ තියෙන බෙහෙත් ටික විතරයි.ලෑබ්ස් වල දවසට කොච්චර බෙහෙත් ගානක් ඩිවලොප් කරනවාද කියලා උඩ ඉන්නවා කියන දෙවියන්ටවත් කියන්න පුලුවන්ද.
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    උබලට ඇත්තටම මොලයක් නැද්ද බන් . ඕනේ නම් වස දෙන්න පුළුවන් මැරිලා යන්න , එහෙම ලිංගික දුබල තා ඇතිවෙන්න එකෙක්ට සැහෙන්න පෙති ගානක් කාලයක් තිස්සේ දෙන්න වෙයි ,

    බොරු ජාති වාදී කතා . අන්න රටේ ආරක්ෂාවටත් තර්ජනය වන මුණ වාහන බුර්කාව තහනම් කරන්න ,

    නැත්නම් කුඩා දැරිවියන් විවාහකරගන්න ඉඩදෙන තිරිසන් කාමාතුර නීති නවත්වන්න ..අන්න ඒ වගේ ඒවා ගනින් කතිකාවට .

    වඳ බෙහෙත් කියා දෙයක් නෑ කියල දොස්තරල කීපදෙනක් පහුගිය දවස් වල කියල තිබුන. ඒත් අපි දන්නවනෙ අපේ දොස්තරලගෙ දැනුම අඩුයි කියල.

    මේ තියෙන්නෙ වඳ භාවය ඇතිකරන්න පුලුවන් බෙහෙත් වර්ග වල විස්තර.

    Anti-androgens

    මේ බෙහෙත් වලින් වෙන්නෙ ශරීරයේ ටෙස්ටොස්ටෙරොන් කියන හෝමෝන නිශ්පාදනය අඩු කරවන එක. එතකොට වෙන්නෙ ලිංගික ක්‍රියාකාරීත්වය අඩපණ කරන එක. සරලව කියනව නම් නගින්නෙ නැති කරන එක.

    https://www.medindia.net/drugs/medical-condition/chemical-castration.htm

    Anaphrodisiacs

    මේ කාණ්ඩයට අයත්වන බෙහෙත් වලින් කාමාශාව අඩුකරවයි. අරක්කු / සිගරට් වලිනුත් මේ වැඩේ වෙන බව කියනු ලැබේ.https://en.wikipedia.org/wiki/Anaphrodisiac
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Permanent one-shot kela wena beheth nathuwa athi bn doctors la kiyanawanam.
    eth aniwa ewage dewal walata podi hari balapamak karana beheth thiyenna puluwanne anith eka kama kiyanne eka parak kala nikan inna ekak nemene, e game inna un ithin sathiyakataparak hari oken monahari aran kanawane ethakota tika kalayak owa kanakota wena dewal nathnam pilika hari athiwena chemical thiyenawada kawda danne. penawane illegal widiye pethi import karala mattu wena un, owa godak muslim un, mewage wadawalata use karanneth ewa wenna puluwan.

    rate thiyena thaththwe hatiyata oka wasa peththak unath government eken aththa kiyanne naane, lankawe neme americawe unath mehema siddiyak unoth eka minissu kulappu wena eka nawaththanna boru kiyanna wenawa government ekata. pitiguli horen danna, sinhala ekek pitiguliya beheth peththak kiyala penna u pottada anith eka ugen ahuwama pethi wargayak kiyalath kiwwane. meka me kalabala nawaththanna government eken karana dewal bn. dapu behetha wadha behethak neme wennathi eth muslim eka sinhala ekata vitamin c peththak dala denne nane.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    have u ever wondered y scientists are experimenting to inhabit other planets ? this is the reason. they want to leave the planet which is full of people who think posts like this are scientific discussions.
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    උබලට ලෙඩවුනහම ඩොකාලා ගාවට රෙද්ද උස්සන් දුවන්න හොදයි. හැබැයි ඩොකාලා වද පෙති නෑ කිව්වහම උන් දන්න ලබ්බක් නෑ. වද පෙති ගැන දන්නෙ උඹලයි වෙදාලයි විතරයි. Doctors ල scientists ල කියන එවා වැඩක් නෑ. පිටි ගුලියට රැවටිල දැන් හත්පොලේ ගාගෙන ලොකෙටම විහිලුවක් උනා.

    සිංහලයන්ට ගිය කලක්. උබලගෙ ගොන්කං අස්සෙ අන්න අරුං missing persons bill එක හොරෙන් pass කරග්ගෙන. Unhrc meeting එකටකලිං තම්බිංගෙ ගෙවල් ගිනිතිබ්බ. බලපං ඔය එන unhrc meeting එකේ අපිට arrears එක්ක හම්බු වෙන්නෙනැද්ද් කියල. එතකොට තොපි අපි ඔක්කොටම පිටිගුලි පුකේ ගහං තමයි යන්න වෙන්නෙ.

    පිටිගුලියකට රැවටි රැවටි ඉන්න හරක්. පව් බං අපි.
     
    Last edited:
    • Like
    Reactions: shan4djfun and waca