ඒක නං සැරයිඋබලට ලෙඩවුනහම ඩොකාලා ගාවට රෙද්ද උස්සන් දුවන්න හොදයි. හැබැයි ඩොකාලා වද පෙති නෑ කිව්වහම උන් දන්න ලබ්බක් නෑ. වද පෙති ගැන දන්නෙ උබ්ලයි වෙද්දුයි විතරයි. Doctors ල scientists ල කියන එවා වැඩක් නෑ. පිටි ගුලියට රැවටිල දැන් හත්පොලේ ගාගෙන ලොකෙටම විහිලුවක් උනා.
සිංහලයන්ට ගිය කලක්. උබලගෙ ගොන්කං අස්සෙ අන්න අරුං missing persons bill එක හොරෙන් pass කරග්ගෙන. Unhrc meeting එකටකලිං තම්බිංගෙ ගෙවල් ගිනිතිබ්බ. බලපං ඔය එන unhtc meeting එකේ අපිට arrears එක්ක හම්බු වෙන්නෙනැද්ද් කියල. එතකොට තොපි අපි ඔක්කොටම පිටිගුලි පුකේ ගහං තමයි යන්න වෙන්නෙ.
පිටිගුලියකට රැවටි රැවටි ඉන්න හරක්. පව් බං අපි.

