වඳ සැත්කම්

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එහෙම නීතියක් නෑ බං. කැමැත්තෙන් දාන්නේ. පූර්ව ප්‍රසූති කලයේ අහනවා බබා හම්බුනු ගමන් ලූප් එකක් දාන්න කැමතිද කියලා. එහෙම කැමති අයගේ mother card එකේ PPIUD කියලා දම්පාට රවුම් ස්ටිකර් එකක් ගහනවා. ඒක තිබ්බත් බබා ලැබුනට පස්සේ අම්මගෙන් ආයේ අහනවා ලූප් එක දාන්නද කියලා. එපා කිව්වොත් දාන්නේ නෑ. ඔය දඹුල්ලේ සිද්දිය ගැන නම් මම දන්නේ නෑ. සමහර අම්මලා එනවා ළමයි 5 ක් විතර ඉන්න. උන් ගැන කිසිම සැලකිල්ලක් නැහැ. නැත්නම් වෙන එකෙක්ගේ ළමයෙක්, නැත්නම් ඉදිරියට බබාලා හදන්න හොඳ නැති සෞඛ්‍යය තත්ත්වයක් තියෙන වෙනත් උපත් පාලන් ක්‍රම නුසුදුසු, නැත්නම් හදන්නම් වාලේ ළමයි හදන කරුමෙට හිටි නිසා හම්බුනු. ඔය වගේ ගෑණු දෙතුන් දෙනෙක්ට බලෙන් දාන්න හැදුවද දන්නේ නෑ කියලයි මට හිතෙන්නේ. නැතුව මේ කාටවත් පුකේ අමාරුවක් නෑ ඔව්වා බලෙන් දදා යන්න. රේප් කේස් එකේදිනම් බලෙන් දාන්න ඇත්තේ Jadelle එක මොකද රේප් කිව්වට කැමැත්තෙන් 16 ට අඩු කෙනෙක් ලිංගිකව එකතු උනත් රේප් තමයි. එහෙම කිසි ප්‍රොටෙක්ශන් එකක් නැති එකියක්ට බලෙන් දාලා යවනවා තමයි එයාගේ අනාගත ජීවිතය ගැන හිතලා. මොක උනත් වෛද්‍යයවරු අනුන්ගේ පෞද්ගලිකත්වයක් පිටතට එලිකරන්නේ නෑ. හිපොක්‍රොටික් ඕත් එකේ කියලා ප්‍රතිඥාවක් දෙනවා එහම එකකට . ඒ නිසා නින්දා අපහස නිහඩව විඳිනවා ඇරෙන්න ඔව්වා වලට කෑ ගහන්නවත් වග උත්තර බඳින්නවත් කවුරුත් යන්නේ නෑ. මොකද උගත් බුද්ධිමතුන්ගෙයි නූගත් මෝඩයින්ගෙයි වෙනසක් සහ හික්මීමක් කියලා දෙයක් තියෙනවනේ මචං.

    මූලිකම හේතුව ලිංගික අධ්‍යාපනය නැතිකම.ජොලියට ගහනවා.කරුමෙට හිටිනවා

    ඉස්කෝල්වලත් ඔය පාඩම එනකොට ගුරුවරුන්ට රටේ නැති ප්‍රශ්න.මාසයක් විතර පන්තියට එන්නේ නෑ.
    .
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපේ ගෑනුත් හනේ මන්දා බන්.

    මමත් ඔය ලූප් දාන්න ට්‍රේන් වෙච්ච එකෙක් සහ බබාලා හම්බුවෙන යුනිට් එකක වැඩ කරන එකෙක්. ගිය බදාදත් ඔහොම ලූප් එකක් දැම්මා. දාන්න කලියෙන් අම්මට හැබැයි කිව්වා හෙට පත්තරේට මගේ නම යන එකක් නැහැ නේද කියලා. සීසර් කරන්න යන්නේ විනාඩි 20 යි නමුත් නෝර්මල් ළමයෙක් හම්බුවෙන්න පැය 10 ක් පවා යන්න පුලුවන් වෝටර් බෑග් එක කැඩුවට පස්සේ. එතකොට දොස්තරට ලේසි සහ ආතතිය අඩු මොකක්ද කියලා උඹලම හිතලා බලපල්ලා. නමුත් එහෙම කරන්නම් වාලේ කරන්නේ නෑ. ලංකාවේ සීසර් රේට් එක 33% ක් වගේ ඒක ඇමරිකාව, ජර්මනිය, රුසියාඅ, එංගලන්තය වගේ දියුණු රටවල ලෙවල් එකේමයි තියෙන්නේ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ලංකාවේ අයගේ එදිනෙදා සෞක්‍යය ගැන තියන අවබෝධය හරිම අඩුයි. තැන්ක්ස් මචන් මේ ටික පැහැදිලි කරාට.

    උපත් පාලනයක් කරනවනම් හොඳම කියලා දැන් පිලිගැනෙන්නේ IUCD තමයි. උපත් පාලන පෙති වල අතුරු ආභාධ වැඩියි. ඉන්ජෙක්ශන් වලත් එහෙමයි, ජඩෙල් වලත් එහෙමයි. අතුරු ආබාද අඩුම ඔය ලූප් ක්‍රමය. අතුරු ආභාධ නැතුව නෙමෙයි නමුත් සාපේක්ෂව අඩුයි. ඒකෙනුත් හොඳම Mirena (Levonorgestrel-Releasing Intrauterine System) ලංකාවේ මේක නම් නිකන් දාන්නේ නෑ මොකද ගාණ රුපියල් 30 000 ක් වෙනවා ආසන්න ලෙස. ඊට පස්සේ ඔය Coper T කියල ලූප් එක ඕක රුපියල් 150 ක් වගේ වෙන්නේ.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    එහෙම නීතියක් නෑ බං. කැමැත්තෙන් දාන්නේ. පූර්ව ප්‍රසූති කලයේ අහනවා බබා හම්බුනු ගමන් ලූප් එකක් දාන්න කැමතිද කියලා. එහෙම කැමති අයගේ mother card එකේ PPIUD කියලා දම්පාට රවුම් ස්ටිකර් එකක් ගහනවා. ඒක තිබ්බත් බබා ලැබුනට පස්සේ අම්මගෙන් ආයේ අහනවා ලූප් එක දාන්නද කියලා. එපා කිව්වොත් දාන්නේ නෑ. ඔය දඹුල්ලේ සිද්දිය ගැන නම් මම දන්නේ නෑ. සමහර අම්මලා එනවා ළමයි 5 ක් විතර ඉන්න. උන් ගැන කිසිම සැලකිල්ලක් නැහැ. නැත්නම් වෙන එකෙක්ගේ ළමයෙක්, නැත්නම් ඉදිරියට බබාලා හදන්න හොඳ නැති සෞඛ්‍යය තත්ත්වයක් තියෙන වෙනත් උපත් පාලන් ක්‍රම නුසුදුසු, නැත්නම් හදන්නම් වාලේ ළමයි හදන කරුමෙට හිටි නිසා හම්බුනු. ඔය වගේ ගෑණු දෙතුන් දෙනෙක්ට බලෙන් දාන්න හැදුවද දන්නේ නෑ කියලයි මට හිතෙන්නේ. නැතුව මේ කාටවත් පුකේ අමාරුවක් නෑ ඔව්වා බලෙන් දදා යන්න. රේප් කේස් එකේදිනම් බලෙන් දාන්න ඇත්තේ Jadelle එක මොකද රේප් කිව්වට කැමැත්තෙන් 16 ට අඩු කෙනෙක් ලිංගිකව එකතු උනත් රේප් තමයි. එහෙම කිසි ප්‍රොටෙක්ශන් එකක් නැති එකියක්ට බලෙන් දාලා යවනවා තමයි එයාගේ අනාගත ජීවිතය ගැන හිතලා. මොක උනත් වෛද්‍යයවරු අනුන්ගේ පෞද්ගලිකත්වයක් පිටතට එලිකරන්නේ නෑ. හිපොක්‍රොටික් ඕත් එකේ කියලා ප්‍රතිඥාවක් දෙනවා එහම එකකට . ඒ නිසා නින්දා අපහස නිහඩව විඳිනවා ඇරෙන්න ඔව්වා වලට කෑ ගහන්නවත් වග උත්තර බඳින්නවත් කවුරුත් යන්නේ නෑ. මොකද උගත් බුද්ධිමතුන්ගෙයි නූගත් මෝඩයින්ගෙයි වෙනසක් සහ හික්මීමක් කියලා දෙයක් තියෙනවනේ මචං.

    මම දන්න පොඩි කෙල්ලෙකුටත් implant කරා ඔය උඹ කියන සීන් එකටම. ඒ කෙල්ල හෙන පොඩි කෙල්ලෙක්, බලා කියාගන්න කවුරුත් නෑ. අම්ම රට ගිහිල්ල තාත්ත වෙන ගැනියෙක් එක්ක ගිහින්. කෙල්ල ආච්චි එක්ක ඉන්නෙ. ගමේම වලත්තයෝ ටික කෙල්ලට සරුවපිත්තල අරන් දීල වැඩේ කරනවා. ඇබෝෂන් එකක් වෙලා ගෙනාපු වෙලාවෙ යාලුවෙක් impalnt එකක් කරලා දැම්ම. යාළුවා එහෙම කරේ කෙල්ලව ගෙදර ගෙනත් රකින්න පුළුවන් කමක් නැති නිසා පුළුවන් විදිහකට කරන උදවුවක් විදිහට. ඔය සිද්දියට ජාතිවාදී මූනුවරක් දීල ඒක කරපු දොස්තරව රිමාන්ඩ් කරන්න කියන එවුන් ඒ කෙල්ලගෙ අනාගතේ බාර ගනීවිද?

    ඔය වගේ දේවල් මම ඕන තරම් දැකල තියනවා. මේ රට යන විදිහට අපිත් බොහොම ප්‍රවේසමෙන් වැඩ කරන්න ඕන. නැත්නම් වෙන්නෙ ජීවිතේට කවදාවත් මුණ ගැහිච්ච නැති කෙනෙකුට උදවු කරන්න ගිහින් ටින්කිරි ගා ගන්න.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උපත් පාලනයක් කරනවනම් හොඳම කියලා දැන් පිලිගැනෙන්නේ IUCD තමයි. උපත් පාලන පෙති වල අතුරු ආභාධ වැඩියි. ඉන්ජෙක්ශන් වලත් එහෙමයි, ජඩෙල් වලත් එහෙමයි. අතුරු ආබාද අඩුම ඔය ලූප් ක්‍රමය. අතුරු ආභාධ නැතුව නෙමෙයි නමුත් සාපේක්ෂව අඩුයි. ඒකෙනුත් හොඳම Mirena (Levonorgestrel-Releasing Intrauterine System) ලංකාවේ මේක නම් නිකන් දාන්නේ නෑ මොකද ගාණ රුපියල් 30 000 ක් වෙනවා ආසන්න ලෙස. ඊට පස්සේ ඔය Coper T කියල ලූප් එක ඕක රුපියල් 150 ක් වගේ වෙන්නේ.

    ඔය කොපර් ටී කියන එක ඇත්තටම තඹද බන්?

    ඔක්සයිඩ් බැඳිලා අවුල් යන්නේ නැද්ද
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම දන්න පොඩි කෙල්ලෙකුටත් implant කරා ඔය උඹ කියන සීන් එකටම. ඒ කෙල්ල හෙන පොඩි කෙල්ලෙක්, බලා කියාගන්න කවුරුත් නෑ. අම්ම රට ගිහිල්ල තාත්ත වෙන ගැනියෙක් එක්ක ගිහින්. කෙල්ල ආච්චි එක්ක ඉන්නෙ. ගමේම වලත්තයෝ ටික කෙල්ලට සරුවපිත්තල අරන් දීල වැඩේ කරනවා. ඇබෝෂන් එකක් වෙලා ගෙනාපු වෙලාවෙ යාලුවෙක් impalnt එකක් කරලා දැම්ම. යාළුවා එහෙම කරේ කෙල්ලව ගෙදර ගෙනත් රකින්න පුළුවන් කමක් නැති නිසා පුළුවන් විදිහකට කරන උදවුවක් විදිහට. ඔය සිද්දියට ජාතිවාදී මූනුවරක් දීල ඒක කරපු දොස්තරව රිමාන්ඩ් කරන්න කියන එවුන් ඒ කෙල්ලගෙ අනාගතේ බාර ගනීවිද?

    ඔය වගේ දේවල් මම ඕන තරම් දැකල තියනවා. මේ රට යන විදිහට අපිත් බොහොම ප්‍රවේසමෙන් වැඩ කරන්න ඕන. නැත්නම් වෙන්නෙ ජීවිතේට කවදාවත් මුණ ගැහිච්ච නැති කෙනෙකුට උදවු කරන්න ගිහින් ටින්කිරි ගා ගන්න.

    කරපු උන්ට නඩුවක් දාපන්?

    එහෙම නිකන් ඇබෝශන් කරන්නේ නෑ නේද?
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    පිටරටවල පහක් වෙනකන් යන්න පුලුවන් නමුත් ලංකාවේ එහෙම යන්න තරම් සෞඛ්‍යය ක්ශේත්‍රය දියුණු නැහැ. පළවෙනි එක සීසර් කරලා දෙවනි එක නෝමල් ගන්න පුලුවන් සහ ගන්නවා. එතකොට ගර්භාෂේ පුපුරන්න අවධානමක් තිබ්බත් ඒ අවධානමත් වෛද්‍යයවරුන් අරගෙන trial for vaginal delivery දෙන්නේ සීසර් කලාම ඇතිවෙන සංකූලතා ඊට වඩා ලොවෙත් වැඩි නිසා. සීසර් කරන එකයි ගේමක් නැත්තේ නෝමල් හම්බුවෙන කොට වෙලා යන නිසා වෛද්‍යයවරුන්ටත් හිසරදයක් ළමයා එලියට එනකන්. නමුත් ඒ ඔක්කොම පසෙක ලා නෝමල්ම ගන්නයි හැම වෙලේම ට්‍රයි කරන්නේ.නමුත් උඹ දන්නවද ලංකාවේ ක්ලින්ක් එකක පළමු දරු උපත සීසර් කරපු අම්මා කෙනෙක්ගෙන් පූර්ව ප්‍රසූති කාලයේ ඒකිව්වේ බබා ලැබෙන්න ඉන්න කාලයේ නෝමල් ගන්න කැමතිද ඇහුවොත් 90 % කට වඩා ඇඟට නොදැනී කියන්නේ අපෝ බෑ සීසර් කරන්න කියලා. ඒ වෙලේට කණ පැලෙන්න දෙන්න හිතුනට ඉවසන් ඉන්නේ තොපිට හොඳනම් අපිට මොකෝ කියලයි. ලංකාවේ දැන් ගෑණු හොයන්නේ ලේසිය පහ පහසුවයි වේදනාව විඳින්න අකමැති කමයි. අපේ අම්මලාගේ වගේ අය හිටි කාලේ දැන් ඉවරයි බං.

    සීසර් කරපුවම ඇති වෙන සංකූලතා ගැනයි රිකවරි ඩිලේ එක ගැනයි අවබෝදයක් තියන සෞක්‍ය සම්පන්න කෙනෙක් කවදාවත් සීසර් කරන ඔප්ෂන් එක තෝරගන්නෙ නෑ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මූලිකම හේතුව ලිංගික අධ්‍යාපනය නැතිකම.ජොලියට ගහනවා.කරුමෙට හිටිනවා

    ඉස්කෝල්වලත් ඔය පාඩම එනකොට ගුරුවරුන්ට රටේ නැති ප්‍රශ්න.මාසයක් විතර පන්තියට එන්නේ නෑ.
    .

    සරළ ප්‍රශ්නයක් වයස අවුරුදු 22 යි ගෑණිට දැනටම ළමයි දෙන්නෙක් ඉන්නවා සහ තුන්වෙනි ළමයා හම්බුවෙනවා පළවෙනි ලමයා වයස 16 න් හම්බුවෙන්නේ. මිනිහා කුලී වැඩ කරන්නේ සහ ස්තිර ‍රැකියාවක් නැහැ.නැත්නම් කොහු මෝලක කොහු අඹරනවා, නැත්නම් ගඩොල් කපනවා, වැලි ගොඩ දානවා. අධ්‍යයාපනික මට්ටම ගොඩක් අඩුයි සහ උපත් පාලනය ගැන අවබෝධයක් නෑ. හරියට පෝෂණයක් ලැබෙන කෑම වේලක් කන්න සල්ලි නෑ. ගෑණිට පාණ්ඩුව වගේ.? උඹ වෛද්‍යයවරයෙක් නම් එහෙම ප්‍රශ්න තියෙන ගෑණියෙක්ට බලෙන් හරි ලූප් එකක් දාලා යවන්න උඹට හිතෙන්නේ නැද්ද??? මම නම් දෙපාරක් හිතනවා මොකද ඒ ගෑණි ආයේ ප්‍රෙග්නන්ට් උනොත් ඒ ඉපදෙන්න ඉන්න එකත් පව් සහ දැන් ඉන්න උනුත් පව්. දඹුල්ලේ වෙන්න ඇත්තේ ඔහොම සීන් කිහිපයක් කියලයි මට නම් හිතෙන්නේ.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    කරපු උන්ට නඩුවක් දාපන්?

    එහෙම නිකන් ඇබෝශන් කරන්නේ නෑ නේද?

    ඇබෝෂන් එක කරපු එවුන්ට නඩුවක් තිබුන. කෙල්ලව උස්සපු එවුන්වත් අල්ලලා තිබුන. පස්සෙ මොනවා උනාද දන්නෙ නෑ බන්.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    සරළ ප්‍රශ්නයක් වයස අවුරුදු 22 යි ගෑණිට දැනටම ළමයි දෙන්නෙක් ඉන්නවා සහ තුන්වෙනි ළමයා හම්බුවෙනවා පළවෙනි ලමයා වයස 16 න් හම්බුවෙන්නේ. මිනිහා කුලී වැඩ කරන්නේ සහ ස්තිර ‍රැකියාවක් නැහැ.නැත්නම් කොහු මෝලක කොහු අඹරනවා, නැත්නම් ගඩොල් කපනවා, වැලි ගොඩ දානවා. අධ්‍යයාපනික මට්ටම ගොඩක් අඩුයි සහ උපත් පාලනය ගැන අවබෝධයක් නෑ. හරියට පෝෂණයක් ලැබෙන කෑම වේලක් කන්න සල්ලි නෑ. ගෑණිට පාණ්ඩුව වගේ.? උඹ වෛද්‍යයවරයෙක් නම් එහෙම ප්‍රශ්න තියෙන ගෑණියෙක්ට බලෙන් හරි ලූප් එකක් දාලා යවන්න උඹට හිතෙන්නේ නැද්ද??? මම නම් දෙපාරක් හිතනවා මොකද ඒ ගෑණි ආයේ ප්‍රෙග්නන්ට් උනොත් ඒ ඉපදෙන්න ඉන්න එකත් පව් සහ දැන් ඉන්න උනුත් පව්. දඹුල්ලේ වෙන්න ඇත්තේ ඔහොම සීන් කිහිපයක් කියලයි මට නම් හිතෙන්නේ.

    ඔන්න ඕක තමයි බන් මෙච්චර වෙලා මට කියන්න ඕන වෙලා තිබුනෙ. කොහෙද ඉතින් හැමෝටම උඹලට වගේ ලියන්න බෑනේ.
     
    නෑ.මමනම් කථන්දරේ කියලා දෙනවා.ඒ කරලා කැමතිනම් විතරක් කරනවා.නැත්නම් අතාරිනවා.

    ඉල්ලං කන්න බෑනේ බන්.

    කලහොඳ පස්සෙන් එලවන කාලයක් බන් මේක.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම දන්න පොඩි කෙල්ලෙකුටත් implant කරා ඔය උඹ කියන සීන් එකටම. ඒ කෙල්ල හෙන පොඩි කෙල්ලෙක්, බලා කියාගන්න කවුරුත් නෑ. අම්ම රට ගිහිල්ල තාත්ත වෙන ගැනියෙක් එක්ක ගිහින්. කෙල්ල ආච්චි එක්ක ඉන්නෙ. ගමේම වලත්තයෝ ටික කෙල්ලට සරුවපිත්තල අරන් දීල වැඩේ කරනවා. ඇබෝෂන් එකක් වෙලා ගෙනාපු වෙලාවෙ යාලුවෙක් impalnt එකක් කරලා දැම්ම. යාළුවා එහෙම කරේ කෙල්ලව ගෙදර ගෙනත් රකින්න පුළුවන් කමක් නැති නිසා පුළුවන් විදිහකට කරන උදවුවක් විදිහට. ඔය සිද්දියට ජාතිවාදී මූනුවරක් දීල ඒක කරපු දොස්තරව රිමාන්ඩ් කරන්න කියන එවුන් ඒ කෙල්ලගෙ අනාගතේ බාර ගනීවිද?

    ඔය වගේ දේවල් මම ඕන තරම් දැකල තියනවා. මේ රට යන විදිහට අපිත් බොහොම ප්‍රවේසමෙන් වැඩ කරන්න ඕන. නැත්නම් වෙන්නෙ ජීවිතේට කවදාවත් මුණ ගැහිච්ච නැති කෙනෙකුට උදවු කරන්න ගිහින් ටින්කිරි ගා ගන්න.

    මම කිව්ව වගේ පන්දමයි ගොට්ටයි අල්ලලා මීඩියා එකට රිංගගත්තු උන් ටිකයි කැමරාවක් අතර ආව ගමන් ඌ හෙන මීඩියා කාරයා කියලා හිතන ගොබ්බයෝ ‍රැලකුයි, නූගත් පත්තර කාරයෝ සෙට් එකකුයි, කාලා තෙලේ වැඩි කමට fb එකේ තෙල් පුච්චන ඩේටා කාර්ඩ් දාගෙන පේජ් කරන ගොබ්බ හුජ්ජ කොල්ලෝයි කියන දේවල් පිලිගන්න හරක් ‍රැලක් ඉන්න රටක් කවදා දියුණු කරන්න පුලුවන්ද බං. එක අතකට හරක් ගීතා කාන්තිලා, උපේක්ෂා ස්වර්ණමාලිලා, එස්බීලා, චතුර සේනාරත්නලා වගේ රට හරක් පාර්ලිමේන්තු යවපු ගොන් හැත්තක් ඔහොම කරන එක සාධාරණයි. මම ඉන්ටර්න් කරද්දි වෝඩ් එකේ අවුරුදු 13 ක කෙල්ලෙක්ට ළමයෙක් හම්බුනා. ඒකි යද්දිත් බලෙන් ඔය Jadelle එකක් දාලා යැව්වේ බං.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔය කොපර් ටී කියන එක ඇත්තටම තඹද බන්?

    ඔක්සයිඩ් බැඳිලා අවුල් යන්නේ නැද්ද

    ඔක්සයිඩ් බැඳිලා අවුලක් නම් යනවා මම දැකලා නා බං. තඹ තමයි තියෙන්නේ. ඇයි තඹම ගත්තේ ඒ වෙනුවට නිකල් ගත්තේ නැත්තේ ඇයි කියල මගේ බොසා දවසක් මගෙන් ඇහුවා. පස්සේ බුවාම හිනාවෙලා කිව්වා කවුද දන්නේ කියලා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔන්න ඕක තමයි බන් මෙච්චර වෙලා මට කියන්න ඕන වෙලා තිබුනෙ. කොහෙද ඉතින් හැමෝටම උඹලට වගේ ලියන්න බෑනේ.

    මනුස්සකම් මොකක් උනත් අපි කරන්නේ වෘත්තියක්.ඒ වෘත්තියට අදාල දේ කරලා පැත්තකට වෙන එක ඇඟට හොඳයි බන්.ඇත්තටම දඹුල්ලේ සිද්දියත් ඔහොම එකක් නම් දොස්තර පවු.ඌ ඉල්ලං කාලා තියෙන්නේ.අන්තිමේට වෙන්නේ ඕක තමයි.

    ඊට වඩා හොඳයි අදාල දේ විතරක් කරලා නිකං ඉන්න එක
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කරපු උන්ට නඩුවක් දාපන්?

    එහෙම නිකන් ඇබෝශන් කරන්නේ නෑ නේද?

    කොහොමත් නඩු දැම්මත් ඒ ළමයගේ අනාගතේ සේෆ් කරන්නයි බං එහෙම කරන්නේ.

    අනික උඹ දන්නවද දන්නේ නෑ ලංකාවේ ඉන්න ගොබ්බ ගෑණු කීයක් සතියට එනවද කියලා ඇබෝශන් කරන්න පහලින් පෙති දාගෙන එලියෙන් අරගෙන ලේ පෙරි පෙරී. උන්ව හරිනම් හිරේ දාන්න පුලුවන්. නමුත් වෛද්‍යයවරු හැටියට කවුරුත් එහෙම කරන්නේ නෑ. හේතුව පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්න. ලංකාවේ ඉන්න ගොබ්බයෝ වඳ කරනවා ගගා බෙරිහන් දෙනවා. නමුත් කීයක් ඇබෝශන් කරගෙන එනවද කියලා හොයන්නේ බලන්නේ නෑ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සීසර් කරපුවම ඇති වෙන සංකූලතා ගැනයි රිකවරි ඩිලේ එක ගැනයි අවබෝදයක් තියන සෞක්‍ය සම්පන්න කෙනෙක් කවදාවත් සීසර් කරන ඔප්ෂන් එක තෝරගන්නෙ නෑ.

    ඔව් විශේශයෙන් Placenta percreta lethal condition එකක්. අම්මා කෙනෙක් ඉන්නවා ඇඩිමිටි වෙලා වාට්‍ටුවේ. කළල බන්දේ මුත්‍රාශේයි එලියේ උඩු දුවපුයි. සඳුදට කරන්න තියලා තියෙන්නේ අපේ බොසා. මොනවා වේවිද දන්නේ නෑ.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    අනිත් එක බන් එහෙම කරන්ඩ බෑ කිවුව කියල ටිකට් කපන්නෙයි, උප්පැන්නේ දෙන්නෙ නැතුවයි ඉන්ඩ ඕනේ නෑනේ.

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කොහොමත් නඩු දැම්මත් ඒ ළමයගේ අනාගතේ සේෆ් කරන්නයි බං එහෙම කරන්නේ.

    අනික උඹ දන්නවද දන්නේ නෑ ලංකාවේ ඉන්න ගොබ්බ ගෑණු කීයක් සතියට එනවද කියලා ඇබෝශන් කරන්න පහලින් පෙති දාගෙන එලියෙන් අරගෙන ලේ පෙරි පෙරී. උන්ව හරිනම් හිරේ දාන්න පුලුවන්. නමුත් වෛද්‍යයවරු හැටියට කවුරුත් එහෙම කරන්නේ නෑ. හේතුව පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්න. ලංකාවේ ඉන්න ගොබ්බයෝ වඳ කරනවා ගගා බෙරිහන් දෙනවා. නමුත් කීයක් ඇබෝශන් කරගෙන එනවද කියලා හොයන්නේ බලන්නේ නෑ.

    මොකද බන් නැත්තේ.අපේ පැත්තේ තියෙනවා ඇබෝශන් කරන තැනක්.සෑහෙන ප්‍රසිද්දයි.සමහර දවස් වලට කපල් එනවා මල්ලී මෝ%$%$ මෙඩිකල් සෙන්ටර් එක තියෙන්නේ කොතනද කියලා අහගෙන.අහනකොට දන්නවා මේ යන්නේ ඇබෝශන් එකකට කියලා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔන්න ඕක තමයි බන් මෙච්චර වෙලා මට කියන්න ඕන වෙලා තිබුනෙ. කොහෙද ඉතින් හැමෝටම උඹලට වගේ ලියන්න බෑනේ.

    ලංකාවේ බහුතරයක් බොරුවට කෑගහනවා කිසි දෙයක් හොයන්නේ බලන්නේ නැතුව. නමුත් දඹුල්ලේ සිද්දිය ගැන නම් මම දන්නේ නෑ හරියටම. මම දැක්කා පෙලක් අය ඕකට GMOA එකටත් බැනලා තියෙනවා. අනේ මන්දා ඉතින්.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලංකාවේ බහුතරයක් බොරුවට කෑගහනවා කිසි දෙයක් හොයන්නේ බලන්නේ නැතුව. නමුත් දඹුල්ලේ සිද්දිය ගැන නම් මම දන්නේ නෑ හරියටම. මම දැක්කා පෙලක් අය ඕකට GMOA එකටත් බැනලා තියෙනවා. අනේ මන්දා ඉතින්.

    ඇයි බන් GMOA එකනේ ලංකාවේ සෞඛ්‍ය සේවයේ ගුණාත්මක භාවය වැඩිකරන්න දඟලන්නේ.ඒකයි